1. pdnaclk

    Annual General Meeting walata gihilla tiyena un innawada??

    Machan Mata shares tiyena company wata annual general meetings walata invitation enawa. Okata giyahama mokada wade??? Wasiyak tiyenawada?? Aitken spence hotels wala ekata 28 invitation awilla tiyenawa. Yanawada nadda kiyala hituwe.
  2. pdnaclk

    Files recover කරන්ට දෙන්නේ බලාගෙනයි

    Files recover කරන්ට දෙන්නේ බලාගෙනයි දැන් කට්ටිය ගාව digital camera එහෙම තියෙනවනේ . ඔකේ ඉතින් තියෙන චිප් එකට මොකක් හරි උනාම ෆොටෝ ටික recover කර ගන්ඩ කාට හරි දෙනවා. එවුනට කට්ටිය දන්නේ නැති දෙයක් මෙතන තියෙනවා. ඕක රෙචොවෙර් කරද්දී පරණ ෆිලෙස් හුඟක් recover වෙනවා. අනික අය දැකීමට නුසුදුසු පෞද්ගලික...
  3. pdnaclk

    Forex කරලා ලාභ ගන්ඩ පුලුවන්ද????

    Forex කරලා ලාභ ගන්ඩ පුලුවන්ද???? මම forex ගැන දන්නවා. analyse කරන්ඩත් ටිකක් දන්නවා. ඒ වුනාට මගේ ප්‍රශ්නේ මෙකයි. එවුනට අපේ හැගීම් එක්ක trade කරද්දී කෙලවෙනවා. forex කරලා දීර්ගකාලීනව සල්ලි හොයන අය ඉන්නවද. මම කියන්නේ trades 10-15 කට වාසනාවන්ත වෙච්චි උනේ නෙවෙයි :D හොඳට මර්කෙට් එක තේරෙන දිගට trade...
  4. pdnaclk

    PR 2 .info domain ekaka gana keeyada???

    mage gawa pr2 .info domain 3-4 k tuyenawa. wikunana adahasak tiyenawa. Offer ekak denda puluwanda???
  5. pdnaclk

    මේ කේන්දරේ බලල දෙන්ඩකෝ

    මේ කේන්දරේ බලල දෙන්ඩකෝ මේක මගෙයි මම බඳින්ට ඉන්න කෙනාගෙයි පොරොන්දම් දන්නා කෙනෙක් මේ ගැන කියල දෙන්ඩකෝ
  6. pdnaclk

    පාර අයිනේ වැට ගහන්නේ කොහොමද??

    පාර අයිනේ වැට ගහන්නේ කොහොමද?? මචන්ලා, අපේ වත්තේ එක මායිමක් පාර. ඉස්සර වැටක් තිබ්බේ නැ. අපි වැට ගැහුවා. පාරේ ඉඳල අඩි 5 ක විටර ඉඩත් තිබ්බ. දැන් එකට ප්‍රාදේශීය සභාවෙන් වලි. එකට වෙන හේතු තියෙනවා. :lol: කවුරුහරි ඔකේ නීතිමය තත්වය කියල දෙනවද???
  7. pdnaclk

    10W LED වලින් වැඩ කරලා තියෙනවද??

    10W LED වලින් වැඩ කරලා තියෙනවද?? මම 10w led එකක් ebay ඒකෙන ගෙන්න ගත්ත. අමාරුවෙන් 950ma driver එකකුත් හද ගත්ත. ප්‍රශ්නේ led එක මර විදිහල රත්වෙනවා. heal sink eka පොඩි වැඩි. මේවා ගැන දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ.:yes:
  8. pdnaclk

    3D LED TV ගැන කියල දෙන්ඩකෝ??

    3D LED TV ගැන කියල දෙන්ඩකෝ?? මට 3D LED TV එකක් ගැනීමට මර ආසාවක් ඇතිව තිබේ . අවුලකට තියෙන්නේ ගද්දි බලන්ඩ ඕනේ specifications ගැන හරි අවබෝදයක් නැ. මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න හැමෝටම ලොකු උදව්වක් වෙඉ. :D:D:D
  9. pdnaclk

    Damro INNOVEX LED TV හොඳද ???

    කවුරුහරි ඉන්නවද Damro INNOVEX LED TV පාවිච්චි කරන අය. මේ බ්‍රෑන්ඩ් එක කොහොමද. 3D, 42 inch TV එක වෙන්නේ 129,000/= යි. මාර ලාබයි.:D:D 2yr warranty දන්නා කෙනෙක් මේගැන කියල දෙන්ඩකෝ
  10. pdnaclk

    LED TV help price please

    mata honda led tv ekak ganda one 40 inch. Full HD Mokadda honda?? price kohomada???
  11. pdnaclk

    ආවා ආවා sherlock holmes 2 ආවා

    මෙන්න මචන් ෆිල්ම් එක මෙතනින් බා ගන්ඩ ටොර්රෙන්ට් එක http://thepiratebay.se/torrent/7187574/Sherlock_Holmes_A_Game_of_Shadows_(2011)_DVDRip_XviD-MAX film එක නම පට්ට හොඳ නම REP එහෙම දුන්නට කමක් න :D:D:D මෙන්න subtitle...
  12. pdnaclk

    Canada walata free calls ganne kohomada???

    machanla mata canda walata calls ganda one. Free calls ganda widihakl nadda. Landline ekakata. Dan Gtalk wada karanneth nane:(
  13. pdnaclk

    TSUNAMI ගැන නිවැරදි තොරතුරු මෙතනින් ගන්න

    TSUNAMI ගැන නිවැරදි තොරතුරු මෙතනින් ගන්න http://ptwc.weather.gov/ptwc/?region=3 මේකෙන් පුළුවන් නිවැරදි තොරතුරු ගන්න. එකෙක කියන බොරු අහන්ඩ එපා
  14. pdnaclk

    Moneybookers වලින් HNB, Sampath කාර්ඩ් වලට withraw කරන්ඩ පුලුවන්ද??

    Moneybookers වලින් HNB, Sampath කාර්ඩ් වලට withraw කරන්ඩ පුලුවන්ද?? මචන්, මගේ moneybookers eke 70 uSD thiyenawa oka lankawe visa card ekakta withraw karanda puluwanda ???
  15. pdnaclk

    VIVA ELITE MANUAL CAR එකේ අලුත් ගාන කීයද??

    VIVA ELITE MANUAL CAR එකේ අලුත් ගාන කීයද?? මචන්ලා අද tax වැඩි කරට පස්සේ මේකේ අලුත් ගැන කීයද????
  16. pdnaclk

    කවුරු හරි TNAVI (Cityguide) Map Upload කරන්ඩකෝ?

    කවුරු හරි TNAVI (Cityguide) Map Upload කරන්ඩකෝ? මචන්ලා මගේ ගව crack TNAVI CITyGuide එක තියෙනවා. එවුනට map ටික නැහැ. ඕක දැනට දාගෙන ඉන්න කවුරුහරි map ටික Upload කරන්දකෝ. වැඩේ හරිගියොත් හැමෝටම $50 ට GPS ගන්ඩ පුළුවන්. පින් අයිති වෙයි.:) :P:P:P
  17. pdnaclk

    CityGUIDE Map Thiyenawada????

    Machanla thiyena kenek mata cityguide lankawe map tika denawada. Mage yaluwek kiwwa u gawa application eka thiyenawa kiyala. Meka karagaththoth api hamotama use karanda puluwan.:):):):):):)
  18. pdnaclk

    මම Buttered Cuttlefish හැදුවා

    ඔන්න මම හැදුවා. මාරම රහයි. මීට වැඩ හුගක් තිබ්බා. photo ඒකට ගත්තේ පොඩ්ඩයි. පට්ටම recipe එකක්. All credit to dath kimbula http://www.elakiri.lk/forum/showthread.php?t=1263779
  19. pdnaclk

    SALA GPS MAP LOCK කරන්නේ කොහොමද??

    SALA GPS MAP LOCK කරන්නේ කොහොමද?? මට තියෙන ප්‍රශ්නේ මේකයි. SALA MAP ටික android දෙවිචේ එකකට දාපුවහම වැඩ කරනවා. ඒත් WINCE තියෙන device වල වඩා කරන්නේ නැ. මේ මොකද එකේ තේරුම මට හිතෙන විදියට map එක encrypt කරලා නැ. ඒ වුනාට map එක index වෙන්ට කලින් මොකක් හරි චෙක් කරනවා. කාටහරි බැරිද මේක...
  20. pdnaclk

    SLT 8Mbps ස්පීඩ් කොහොමද??

    SLT 8Mbps ස්පීඩ් කොහොමද?? මම SLT 8 Mbps Web Family package එක ගත්තා. ඒ වුනාට එන්නේ 2.3 Mbps. Modem status වල SNR - 30db Line attenuation - 17 Transmit power - 3 මේවගේ හැටියට line එක නම් එළකිරි . 7.5 Mbps වත් එන්ඩ ඕනේ. පළවැනි දවසේ විතරක් 7.4 Mbps වලින් connect උනා. කට්ටිය මොකද...

    No contents