සල්ලි තියෙන උන් බාර් විතරක් නෙමේ සුපර් මාර්කට් හරි දාගන්නවනේ . මිනිස්සු අකමැති නම් නොකර ඉදි.
අනික නියාමනය නොකර ඔය ඕන තරම් කසිප්පු තියෙන්නේ හැම තැනම ... ක්‍රමයක් වෙනස් කරනවානම් අරම වෙනැවට බයේ මෙහෙම වෙනවට බයේ ක්‍රම වෙනස් කරන්න බැහැ ...
අනික බිස්නස් එකක් විදියට ලිකර හැමතැනකම තියෙද්දී තමන්ට ඕන...