1. madushana

    සජිත් ගේ මැරයෝ ඉස්සරහ කොන්ද පන තියෙන කොල්ලෝ

    මුව මුගේ පක්ෂේ උනුත් මරං කයි දැන් ඔය සීන් එකට 😂 😂
  2. madushana

    සජිත් ගේ මැරයෝ ඉස්සරහ කොන්ද පන තියෙන කොල්ලෝ

    මෙතෙක් රට කරපු උන් ගැන එන කේන්තිය කොහෙන් හරි පිට වෙනවා
  3. madushana

    මේක ටෙස්ට් කරන්න වෙලාවක් නෙවෙයි SL Vlog Bruno

    ඔව් මචන් සිරාවටම .. ගානට කරගෙන ආව වැඩේ, ආර්ථික ඔස්තාර් කිහිප දෙනෙක්ගේ පටු උවමනාවටද මන්ද ඇදෙ යන සීන් එකක් වෙන්නේ දැන් නම් .. මං තමා පොර සංකල්පය දැන් රන් වෙන්නේ
  4. madushana

    ♦️ ආර්ථික ඔස්තාර් හර්ෂද සිල්වාගෙ වන්ඩිය මොකක්ද?

    රනිල් ලකුණු දාගන්න හැදුවට මෙයා තමයි සුවසැරිය ලංකාවට ගෙනාවේ . . රනිල්ගේ ලොකු කැමැත්තක් තිබුනේ නැ .. රනිල් ඇතුළු කට්ටිය ඉන්දියාවට ගිය වෙලාවේ , තිබුන ගිලන් රථ සේවාව දැකලයි හර්ෂට ත් ඔන උනේ .. රනිල් ඒ දවස් වල කිව්වා මේ හර්ෂට තමා ඕන උනේ මේක ලංකාවට ගෙන්න කියන එක . . ලගදි රනිල් ගෙන් එක අහනකොට , පොඩිම...
  5. madushana

    මේ මිස් කවුද

    අහන්න දෙයක් නැ කවුද කියල , එන විදියෙනුයි මුනෙනුයි පේනවා , සජිය කොණ්ඩයක් දාල කියල
  6. madushana

    මේක ටෙස්ට් කරන්න වෙලාවක් නෙවෙයි SL Vlog Bruno

    මුලින් බැලුව , දැන්නම් බලන්නෙම නැති තරම්... හරවත් දේවල් කියපු වෙලාවලුත් තියෙනවා ... පස්සේ පස්සේ බක පණ්ඩිත බයිල ගොඩක් ගහන්න පටන් ගත්ත නිසා කම්මැලියි
  7. madushana

    ගෑස් සිලින්ඩරේ අවුල🥴

    ඒක ෆට්ට 😂 😂 😂 😂
  8. madushana

    මේක මීට වැඩි මිසක් අඩු නෑ. කැට තියලා කියන්නෙ

    මුගේ හිටපු වේශ නිරූපණ ශිල්පියෙක් පොඩි කතාවක් කිව්වා. වේශ නිරුපනය කරන්න ගියාම යට එක අරුගේ ගාවනවලු . . ඇහුවලු ට්‍රින්කෝ යමුද කියල සාගලත් එනවා කිව්වලු . . වේශ නිරුපන ශිල්පියාත් පොඩි සීන් කෝන් තියෙන පොරක් . ඒ උනාට පොර ගියේ නෑලු ... ඔය ඇහුන එක කතාවක් . . තව කතනම් කොච්චර ඇත්ද අපි නොදන්නා 😂 😂 මේක...
  9. madushana

    අරගලකරුවෝ සජිත්ට 😍

    මුන් ටිකද යකෝ මේ කරන්ට් නැ ගෑස් නෑ තෙල් නෑ කියා කියා ගෝල් ෆේස් එකේ අරගල කරේ.? මුන් ටිකට ගහන්නද අර පොහොට්ටුවේ සෙට් එක ගෝල් ෆේස් ආවේ?
  10. madushana

    බැසිල් ගහන ගේම.

    බැසිල් පෙන්න එන්නේ නැති උනාට, ඌ තමයි කපටියා අංක දෙක . .. රනිල් බැසිල් තකට තක . .. පේන්න එන්නේ නැත්තේ , අවොත් , මිනිස්සු ඌ ඉන්න උන්ගේ පැත්ත පළාතකට චන්දයක් දෙන්නේ නැති බව දන්නා නිසා . .. නමුත් ගේම් ටික පිටිපස්සෙන් ඉගෙන ගහනවා
  11. madushana

    ඇයි මේ පාස්පෝර්ට් පෝලිම ?

    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ............
  12. madushana

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියල ... 😂 😂 😂 😂 😂
  13. madushana

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    අන්තිමේ රට බංකොලොත්
  14. madushana

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    අනුරට තරු කුමරයෙක්ට වගේ සලකන එක ඕව මුන් ට කියල වැඩක් නැ බං .. අපරාදේ මුන්ට තේරුම් කරන්න ටයිප් කරන කාලය ... උන්ගේ ඇගට අර මල පෙරේතයෝ වැහෙනවා වගේ දේශපාලුවෝ වැහිලා ඉන්නේ . .. එතකොට උන්ගේ ඇගට වැහිලා ඉන්න උන්ට විරුද්දව දෙයක් කියන එක උන් ටම කියනවා වගේ ------ Post added on 1725390021
  15. madushana

    ''මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් අහෝසියි...- අනුර කුමාර

    නිවැරදි මාර්ගයක යන රජයක් තියෙද්දී , අනිවාර්යයෙන් ජනතාවත් හරි පාරේ යනවා ඒක විශ්වාසයි ... මචන් දැන් උඹද පඩි ගන්නේ. උඹද විශ්‍රාම වැටුප ගන්නේ. එක්කෝ උන්ගේ වැටුපෙන් කොටසක් උඹට හම්බවෙනවද ? මේකේ උන්ට පක්ෂපාතිව කොටනවට උඹට පඩි ගෙවනවද ? එක්කෝ උඹ අනාගතේ දේශපාලනේට එන්නද ඉන්නේ ? දේශපලුවන්ටවත් නැති...

    No contents