1. madushana

    රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ආසන්නව තිබියදි රජයේ සේවකයන් හට අති විශාල වැටුප් වැඩිවිමක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ආරම්භ කරන ලද රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පොරොන්දු දීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කරුණු පැහැදිලි කර තිබේ. පසුගිය 12 වෙනි දින පවත්වන...
  2. madushana

    කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

    අනුර පැත්තකින් තියපන්කෝ . රනිල් නේ 2048 ගැන කිව්වේ 😂 😂
  3. madushana

    කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

    2048 වෙනකන් ඉන්න පුළුවන් නෙහැ
  4. madushana

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    පොඩි කාලේ අම්ම බත් කැව්වේ , ඔන්න බබෝ බිල්ල එනවා කියල නේද ... Just Kidding මිනිස්සු වෙනුවෙන් මිනිස්සු අතර හිටගෙන මිනිස්සු ගොඩදාන්න දගලන මිනිස්සු න්ව , පරණ හිටපු දේශපාලුවන්ට නම් පෙන්නේ භීෂණ කාරයෝ හැටියට තමා . .. මොකද උන්ට හොරා කන්න බැහැනේ ... ඒ නිසා දේශපාලුවන්ගේ අදෝනාව, මිනිස්සුන්ගේ පිට දාල බොරු...
  5. madushana

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    වෙලාවට ප්‍රේම දාස නැත්තේ ... හිටියනම් මු දඩු කදේ ගහනවා .... 😂 😂
  6. madushana

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    90 ඉදන් , 2024 වෙනකන් උන් දේශපාලනය කරා ... ඔහොම දේවල් උනාද
  7. madushana

    කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

    ඔන්න ඕකයි මචන් තත්වේ .. රටේ මිනිස්සුන්ගේ නැණ පමණින් තමා රටේ සහ රටේ මිනිස්සුන්ගේ අනාගතෙත් තීරණය වෙන්නේ
  8. madushana

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    මුල ඉදන් ආයේ ආයේ හැමදේම කියන්න බැහැ බන් ... උන් කියවන වීඩියෝ ටිකක් බලපන් ... ප්‍රශ්නෙට උත්තරේ ඇති කන්න බොන්න නෙමේ ණය ගන්න ඕනේ .. ආයෝජනය කරන්න යි ණය ගන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ .
  9. madushana

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    ණය වලින් මිරිකිච්ච රට තවත් ආධාර ණය අරගෙන හිගා කන තත්වෙට ගෙන්න නේද මුට මේ ඕනේ
  10. madushana

    කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

    පිපිරීම උනාට පස්සේ මොනා වෙයිද කියන එක හිතන්න මට නම් ඒ තරම් සමාජ කියවීමක් නැහැ
  11. madushana

    කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

    මේක සිරාම කියවීමක් ... කුඹියෝ නාට්‍යය එතරම් පට්ට වෙන්න හේතුව මුගේ කියවීමම නෙවේද ...
  12. madushana

    සජිත් ගේ මැරයෝ ඉස්සරහ කොන්ද පන තියෙන කොල්ලෝ

    අනිවාර්යයෙන්ම මචන් ... පිපිරීමක් නොවෙන්න හැමදාම මිනිස්සු ඇදගෙන තමා ඉන්නේ ... ඉස්සරහට මිනිස්සු තර්ක කරනවා මේ දේ ගැන .. ඒක රටට හොදයි ... ඉස්සර වගේ කට්ට කයිරාටික වැඩ වලින් මිනිස්සු රවට්ටන්න බැහැ ඉස්සරහට ... හැමදේම එක සැරේම වෙනස් වෙන්නේ නැහැනේ ... ටිකෙන් ටික පරිවර්තනය වෙන්න පටන් අරන් තියෙන එකම ලොකු...
  13. madushana

    කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

    2019.11.14 මේක ජ්‍යෝතිෂ්‍ය අනාවැකියක් නෙමේ ... සත්‍ය වශයෙන්ම සමාජ කියවීමක් ... කුඹියෝ වැනි ටෙලියක් පිටපත් රචනය කරපු, අධ්‍යක්ෂණය කරපු කෙනෙක් ගේ කියවීම.. අහල කියවල බලන්න ...
  14. madushana

    සජිත් ගේ මැරයෝ ඉස්සරහ කොන්ද පන තියෙන කොල්ලෝ

    සිරාවට ... මචන් සමහර පක්ෂ නළලේ තියාගෙන ඉන්න උන්ට තේරෙන්නේ නැහැ රටේ මිනිස්සු ඉන්න ඕනේ මිනිස්සු වෙනුවෙන් කියල . උන් දේශපාලුවෝ නළලේ තියාගෙන ඉන්නේ . . කාලෙන් කාලෙට රට කරන්න මිනිස්සු එනවා . කාල බලන්නේ නැහැනේ . . ගෝටා ට රටේ මිනිස්සු රවටුනෙත් එහෙමයි . රට හදන්න දුන්න පොරොන්දු වෙනුවෙන් නේ උන්ට...
  15. madushana

    AKD ගෙ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා දන්න කෙනෙක් ඉන්නවාද 😅🙏

    හොරු නැති , මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන කැබිනට් එකක් වෙයි
  16. madushana

    සජිත් ගේ මැරයෝ ඉස්සරහ කොන්ද පන තියෙන කොල්ලෝ

    එක හරි . . ඒ වගේ! චන්ද ටික නම් කැඩෙනවා ලොකු සෙට් එකක්

    No contents