මචන්ල, සාමාන්‍යෙයන් නෙට් එකේ ඩිජිටල් දෙයක්(pdf, mail list) විකුණනවනම් මුදල් හුවමාරුවට හොඳම online method එක මොකක්ද,
> වෙනත් රටක කෙනෙක් එක්ක ගනුදෙනුව වෙනවනම් හොද මොකක්ද,?,?
> ලංකාවේ කෙනෙක් එක්ක ගනුදෙනුව වෙනවනම් හොද මොකක්ද,?,?(easzcash හොදයි නේද, දන්න කෙනෙක් කියන්නකෝ easzcash ගැන...
paypal තාම...