පෙන්ස් පාවිච්චි කරපු discover 125 ක් තියෙනවා (2014, Engine capacity:125 cc, Mileage:5,060 km) , රු.125,000.00කට, අයිතිකාරයත් එක්ක කතා කරලා බෑන්ක් එකකින් වගේ, රු. 100,000.00 ගන්න පුලුවන්ද? හොද බෑන්ක් එකක් හරි ෆීනෑන්ස් කම්පැණි එකක් කියන්න, වැඩේ ඉක්මනට කරගන්න ඕන, දවසක් දෙකක් ඇතුලත වගේ