යාලුවෙක්ගෙ වාහනයක් තියනවා යාලුවාගෙ තාත්තගෙ නමට වාහනේ තිබ්බෙ,තාත්තා මැරුනට(2014) පස්සෙ ලයිසන් කරලා නෑ,
අම්මා වාහනේ ලීසින් එක ගෙවලා පොතයි අනිත් යතුරයි අරන් ඇවිල්ලා ඒකාලෙ එයාලට වාහන ගැන ලොකු දැනුමක් නෑ කොල්ලත් ලයිසන් ගත්තෙ මේ ලගදි,දැන් කොල්ලා වාහනේ අඩුපාඩු ටික හදලා වාහනේ දුවන තත්වෙට අරන්...