FB14 ගැන දැන් අදහස මොකක්ද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඉදලා හිටලා ගමනක් යන්න ගෙදර පාවිච්චියට අව්ලක් නැද්ද,parts කොහොමද 20කට ආසන්නව 301 හොද condition එකේ තියන එකක් ගන්න එක පාඩුද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,690
    113
    Gewal langa garage Ekak thiyenawa , motor mechanic denumak thiyenawa nam awlak nehe. parts aduyi.

    AC unit , Engine , Gear box prices ehema balala hitapan.
     
    • Love
    Reactions: Himazharin

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Garage tamai awuruden bagayakma
    දන්න පුකක් කියපං බං. වාහන පරණ වෙච්චි පළියට එහෙම කැඩෙන්නෙ නෑ. වාහනයක් ගනිද්දි හරියට නඩත්තු කරලා අලුත් වැඩියා කරලා තියන එකක් ගන්න ඔ්න. වෙලාවට කලාවට නඩත්තු කරන්න ඔ්න. එච්චරයි. මං පරණ වාහන සෑහෙන්න පාවිච්චි කරලා තියනවා. එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.

    ඕව පට්ට පරණයිනෙ බන් දැන්. කීයක් තැන් දිරලා ඇද්ද ගෙවිලා ඇද්ද. ඒකත් ලක්ෂ 20ක් දීල ගන්න උබල මිනිස්සු වෙන්න බෑ
    ලංකාවෙ ලක්ස විස්සට ඔ්වා තමා තියෙන්නෙ. ලක්ෂ විස්සට ගන්න හොඳ අලුත් වාහනයක් කියපංකො බලන්න ලංකාවෙ. හරියට නඩත්තු කරලා තියන ඒවා එහෙම දිරන්නෙ නෑ. ගනිද්දි බලලා ගන්න ඔ්න එච්චරයි
    ------ Post added on Sep 26, 2023 at 6:02 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,143
    67,474
    113
    දන්න පුකක් කියපං බං. වාහන පරණ වෙච්චි පළියට එහෙම කැඩෙන්නෙ නෑ. වාහනයක් ගනිද්දි හරියට නඩත්තු කරලා අලුත් වැඩියා කරලා තියන එකක් ගන්න ඔ්න. වෙලාවට කලාවට නඩත්තු කරන්න ඔ්න. එච්චරයි. මං පරණ වාහන සෑහෙන්න පාවිච්චි කරලා තියනවා. එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.

    ------ Post added on Sep 26, 2023 at 6:02 PM
    parana ewa awulak ne.nissan kiyak uba gawa tibbada?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    ehema seen ekak na, hoda wahanayak. dan parana nisa parts adu athi.
    Nissan lage icon ekak wage thama, oke enawa model kipayak, mama danna vdyata kiyannam hariyata hoyala balala ganna.
    1. Nissan FB14 Ex-saloon (long back)
    2. Nissan FB14 Ex-saloon (short back)
    3. Nissan FB14 Super-saloon (long back)
    4 Nissan FB14 Super-saloon (short back) short back eke super saloon ekak enne na kiyala kattiya kiyanawa, eth badge eka gahapuwa tynwa.
    5. Nissan FB14 Limited edition - meke front grill eka wenas, buik shell eka kiyala kiyanawa samaharu (hodama eka meka wenna one)

    anniversary edition kiyalath awa.

    chassis number walin oka trace karanna pluwan athi, hoyala balala ganna.

    *super saloon eke, radio eka on karama pitipasse arial eka auto issenawa and off karama akilenawa.

    2011 wage tibba dark blue super saloon ekak ape, 301 number, loweth ban pattama wahane.
    wahana gana nodanna uttala kiyana ewa ganan ganna epa.
    math 100% danne na bt danna tika qvva.

    FB 14 ekath ekka apu anith wahane Nissan Pulsar eka (not a bike :D )
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕව පට්ට පරණයිනෙ බන් දැන්. කීයක් තැන් දිරලා ඇද්ද ගෙවිලා ඇද්ද. ඒකත් ලක්ෂ 20ක් දීල ගන්න උබල මිනිස්සු වෙන්න බෑ

    No other options here in SL