Alto 800 lxi 2015 owner's review එකක් දියම්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    60න් 70න් clutch එක replace කරපුවා හුගක් තියෙන්නෙ ඇල්ටො එක හුගක් අය තමන්ගෙ පලවෙනි වාහනේ විදිහට ගන්න නිසාද නැත්නම් වාහනේ common fault එකක් නිසාද
    ගුරුවරයෙක් ගාව තියනවා එකක් 75ක් වගෙ දුවලා තියෙන්නෙ ගානත් ශේප් අරන් දාන්න බැලුවේ
     
    • Like
    Reactions: kinkon

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    ඩොට්ට කෙනෙක් යූස් කරපු එකක් ගනින් මිට්ටො ගුරුවරු අඩු කුලේ
     
    • Haha
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    ඩොට්ට කෙනෙක් යූස් කරපු එකක්
    ඔයිල් චේන්ජ් කියන්නෙ මොනවද කියලා වාහනේ දන්නෙවත් නැතුව ඇති ඉතින් 😂
    ගනින් මිට්ටො ගුරුවරු අඩු කුලේ
    මාත් අඩුකුලේ නේ ඒ හින්දා ලොකු අව්ලක් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,346
    113
    කෑගල්ල
    https://elakiri.com/threads/අද-clutch-plate-මාරු-කරා.2112357/

    අද timing belt දැම්මා, බෙයරින් එක්කම 13ක් ගියා.

    100000 km විතර පදින්න පුලුවන්. ක්ලච් ප්ලෙට් නම් මම 110000 පැද්ද. අන්තිමට අදින්නේ නැති ගානටම ආවා. 80න් විතර මරු කරන එක හොදා. නැත්තන් පෙට්‍රල් වැඩ කටනවා මදි, පිකප් එකත් මදි, කදු අදින්නෙත් නැ. දැම්මට පස්සේ අයේ ලෙඩ නැ.

    ඔයිට වඩා දෙවල් තියනවා බලන්න cv joint, ලොවර් ආර්ම්, ඔය සෙට් එකම ඉතින් ගෙවෙනවා එක පනිනකොට.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඔය 2015 මොඩල් එකේ උපන් ගෙයි ලෙඩක් තියනවා ක්ලච් බෙයාරින් එක සර බර ගානව ක්ලච් එක රිලීස් වෙනකොට. ඒක මල වාත සද්දයක්. ඕක හදන්න ගලවන එකේ ගොඩක් අය ප්ලේට් සෙට් එකත් දාලා දානවා. ඒක අවුලක් නෙවෙයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,346
    113
    කෑගල්ල
    ඔය 2015 මොඩල් එකේ උපන් ගෙයි ලෙඩක් තියනවා ක්ලච් බෙයාරින් එක සර බර ගානව ක්ලච් එක රිලීස් වෙනකොට. ඒක මල වාත සද්දයක්. ඕක හදන්න ගලවන එකේ ගොඩක් අය ප්ලේට් සෙට් එකත් දාලා දානවා. ඒක අවුලක් නෙවෙයි.
    මොකක්ද බන් ඒක. දැන්නම් ඒක නැද්ද කොහෙද? මමනම් එක ගනන් ගත්තේ නැ. 60000 ඉදන් ම ආවද කොහෙද :lol: :lol: පැගුවට පස්සේ නැති වෙනවා.
     
    • Wow
    Reactions: Himazharin

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මොකක්ද බන් ඒක. දැන්නම් ඒක නැද්ද කොහෙද? මමනම් එක ගනන් ගත්තේ නැ. 60000 ඉදන් ම ආවද කොහෙද :lol: :lol: පැගුවට පස්සේ නැති වෙනවා.
    ක්ලච් බෙයරින් එක බන්. හේතුව දන්නෙ නෑ හැබයි අලුත් එකක් දාපු ගමන් ලෙඩේ සනීපයි. ආයෙ එන්නෙත් නෑ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    මන් දන්න ඇල්ටෝ එකක් එක් ලක්ශ ගානකින් ක්ල්ච් දැම්මේ
     
    • Wow
    Reactions: Himazharin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඕකෙ ක්ලච් එක පුරුදු නැති කෙනෙක් ගත්තොත් ස්ලිප් කරගන්නව කොහොමත්...
    ඇල්ටො වැඩිපුර පදින්නෙත් කාන්තාවොනෙ... කඳුවල එහෙම බැලන්සින් ලොකු වාහන වලට සාපේක්ශව අමාරුයි...
    එන්ජින් පොඩියිනෙ... තර්ඩ් එකේ යන ගමන් ac ඕෆ් කරාම සෙකන්ඩ් එකට ගැහුව වගේ පවර් එකක් එනව..😂

    පුරුදු කෙනෙක් පැද්දොත් එහෙම ක්ලච් යන්නෙ නෑ...
    මගෙ එකත් 20000km විතර වික්ක... ඒ වෙනකල්නං කිසි ලෙඩක් ඇවිත් නෑ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ඕකෙ ක්ලච් එක පුරුදු නැති කෙනෙක් ගත්තොත් ස්ලිප් කරගන්නව කොහොමත්...
    ඇල්ටො වැඩිපුර පදින්නෙත් කාන්තාවොනෙ... කඳුවල එහෙම බැලන්සින් ලොකු වාහන වලට සාපේක්ශව අමාරුයි...
    එන්ජින් පොඩියිනෙ... තර්ඩ් එකේ යන ගමන් ac ඕෆ් කරාම සෙකන්ඩ් එකට ගැහුව වගේ පවර් එකක් එනව..😂

    පුරුදු කෙනෙක් පැද්දොත් එහෙම ක්ලච් යන්නෙ නෑ...
    මගෙ එකත් 20000km විතර වික්ක... ඒ වෙනකල්නං කිසි ලෙඩක් ඇවිත් නෑ...

    ක්ලච් තද ගතියක් තිනවද මරුටි වල වගේ ? ජපන් මැනුවල් සෙඩාන් පැදපු කෙනෙකුට ඇල්ටෝ සෙට් වෙයිත ?
     
    • Like
    Reactions: Himazharin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ක්ලච් තද ගතියක් තිනවද මරුටි වල වගේ ? ජපන් මැනුවල් සෙඩාන් පැදපු කෙනෙකුට ඇල්ටෝ සෙට් වෙයිත ?
    නෑ...
    මරුටිය වගේ, බ්‍රේක්, ක්ලච් තද නැහැ...
    සෙඩාන් පැදපු කෙනෙකුට අමුතුවෙන්ම හුරුවෙන්න වෙනව...

    ස්පීඩ් එක, ගියර් රේශියෝ, හැන්ඩලිං, ශීට් පොසිශන්, ඉඩ පහසුව වගේ හැම දේටම අමුතුවෙන් හුරුවෙන්න වෙනව...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ඕකෙ ක්ලච් එක පුරුදු නැති කෙනෙක් ගත්තොත් ස්ලිප් කරගන්නව කොහොමත්...
    ඇල්ටො වැඩිපුර පදින්නෙත් කාන්තාවොනෙ... කඳුවල එහෙම බැලන්සින් ලොකු වාහන වලට සාපේක්ශව අමාරුයි...
    එන්ජින් පොඩියිනෙ... තර්ඩ් එකේ යන ගමන් ac ඕෆ් කරාම සෙකන්ඩ් එකට ගැහුව වගේ පවර් එකක් එනව..😂

    පුරුදු කෙනෙක් පැද්දොත් එහෙම ක්ලච් යන්නෙ නෑ...
    මගෙ එකත් 20000km විතර වික්ක... ඒ වෙනකල්නං කිසි ලෙඩක් ඇවිත් නෑ...
    ඒ කියන්නේ ගියර් ලීවර් එක භාවිතා නොකොට ඩව්න් ශිෆ්ට් කිරිමෙ විශේශ ෆීචර් එකක් අඩංගුයි. එහෙනම් තව ලක්සයක් ගනන් උස්සයි.