1. Himazharin

    මේකිගෙන් අනිවා සිග්නල් එකක් යනවා නැත්නම් ඔහොම වෙයියැ

    කොල්ලො කෝමත් sex ගැන කියවනවනෙ,මේකිට මෙච්චර දේවල් වෙනවා කියන්නෙ මේකිගෙනුත් මොකක් හරි සිග්නල් එකක් යනවා,නැත්නම් ඔයහැටි හැරැස්මන්ට් වෙයියැ,කිසිදෙයක් උනේ නැති නැවෙන් බාපු බබා වගේ කතාකරන්නෙ😂
  2. Himazharin

    තණකොල කවන්නෙ කිරිදොවන්න කියන එකට උදාහරණ දෙන්න

    ළගදිම කෙනෙක් හොදම එකෙන් කෙලෝගන්න යන්නෙ :ROFLMAO: (not about ex)
  3. Himazharin

    පැයක් ඇතුලත උත්තරක් ඕනේ about fd

    BOC එකෙන් ලක්ශ 20ට 5%ක් කපලා තිබ්බා පොලියෙන් 14.5% පොලියට දැම්මෙ
  4. Himazharin

    කන්න එපා අයියේ හිරවෙයි

    65 ඩිෆෙන්ඩර් කාරයගෙ Account එකේ තියෙන්නෙම ඌ බීලා පිටිපස්සෙ නටන ඒවා උගෙ ටික්ටොක් වගේද මේක:ROFLMAO:
  5. Himazharin

    හැමදාම උබලට දුක කියපු මම දුක අහන diploma එකක් පටන්ගත්තා ඕං

    තව අවුරුද්දකින් උබලගෙ දුක අහන්න මම එනවා ;)මෙච්චරකල් මගෙ දුක ඇහුවට හදවතින්ම මෙව්වා එක:love2: Diploma in Counselling and Psychotherapy
  6. Himazharin

    රූ ධාරී වන බමරි මන කැළඹිලා රඟනා

    music කරපු එකා පට්ටට හදලා තියේ :love2: ඒත් ඇයි අඩේ ඒකෙ ඉන්න කොල්ලො ලොල්ලො වගේ නාහෙට එල්ලෙන කරාබු දාලා මාල දාල ඉන්නෙ ------ Post added on 1683214317
  7. Himazharin

    ලස්සනට හිටපු කෙල්ලො ඔට්ටපාලුවෝ වගේ කොල්ලො එක්ක සෙට් උනාම කැත වෙන්නෙ ඇයි

    ලස්සනට හිටපු කෙල්ලො ඔට්ටපාලුවෝ වගේ කොල්ලො එක්ක සෙට් උනාම කැත වෙන්නෙ ඇයි,සිරාවටම පට්ට ලස්සනට හිටපු කෙල්ලෙක් කැත වෙලා මූන නිකන් පුවක් ගෙඩියක් වගේ වෙලා,ඉස්සර පට්ට cute විදිහට ඉස්සර හිටියෙ
  8. Himazharin

    කොහොමද කොල්ලගෙ වැඩ ම්ම්ම්ම්ම්

    මයි මගෙ යාලුවො දෙන්නගෙයි වැඩ කොහොමද
  9. Himazharin

    මම food truck service එකක් හෙව්වෙ මේ event එකට තමා

    event 4ක් කරා ලොකුවටම කරේ කොළඹ එක
  10. Himazharin

    දනිස්ස ඔපරේශන් කරනවා

    මේ දනිස්ස පනින ප්‍රශ්නෙ නිට්ටාවටම හොද කරගන්න විදිහක් නැද්ද ඔපරේශන් එකකින් හරි ඕන මගුලකින්,මල අප්පිරියාවක්නෙ මේක,අඩුවෙලා තිබිලා ආයෙ පැන්නා,කලිනුත් සැරෙන් සැරෙ පනින්න ගිහින් මස් ඇදිලා ආයෙ දනිස්ස place වෙනවා,මේපාර නම් බරටම පොඩ්ඩක් මස් ඉරුනා දනිස්සෙ ප්‍රශ්නෙට හොද doctor කෙනෙක් කියනකො කුරුනෑගල
  11. Himazharin

    LC200 එකේ gear shift නොවෙන්න හේතු මොනවද

    2008 ඇනවසරියක්,gear shift වෙන් නෑ,මොනවද මූලික හේතු
  12. Himazharin

    අවුරුද්දටවත්

    අවුරුද්දෙවත් කතාකරයි කියලා හිතුවා,මැසේජ් එකක්වත් නෑ,unblock කරලවත් නෑ,කමක් නෑ ලබන මාසෙත් බලනවා :(
  13. Himazharin

    නුවර උන් වරෙල්ලා ලොකු හදිස්සියක්

    හොද පිරිසිදු Food Stall service එකක් කියපල්ලා green park එකෙන් මට පොල්ල තිබ්බා,16 වෙනිදා event එක තියෙන්නෙ මට හදිස්සි
  14. Himazharin

    කන්නාගෙ වෙඩිම

    ඌ උගෙ විදිහට වෙඩිම ආතල් විදිහට අරන් තියනවා https://www.facebook.com/photo/?fbid=648151243987764&set=pcb.648179547318267 https://www.facebook.com/photo?fbid=648173037318918&set=pcb.648179547318267 https://www.facebook.com/photo/?fbid=648156153987273&set=pcb.648179547318267...
  15. Himazharin

    අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට අත නොතියම මම අත හැරිය

    නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ අත තියන්න එපා ද මන් නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට අත...
  16. Himazharin

    දුක කියලා යන්න ආවේ

    ආයෙ අර මගුල මතක් වෙනවා,එයා මට ගැලපෙන් නෑ දෙන්නා පාරවල් දෙකක යන්නෙ දෙවිදිහකට හිතන්නෙ අපිට එකට ඉන්න බෑ කියලා හිත හදාගෙන ඉන්න කොච්චර ට්‍රයි කරත් එයා හිටියනම් කියලා නිතර දැනෙනවා,මම ඔෆිස් යන්නෙ කුරුණෑගල වැව රව්ම හරහා එහෙම යනකොට මට ඒකෙ ඉන්න කපල් දැක්කම අනේ මටත් මෙහෙම ඉන්න තිබ්බානෙ කියලා...
  17. Himazharin

    අඩේ Jaguar Xtype එක පට්ට වන්ඩියනෙ

    බොසාගෙ පියා ගාව වන්ඩියක් තියනවා V6 2.5L එකක්,ඔෆිස් එකේ වන්ඩිය තියෙද්දි මැනේජර් කීවා කොල්ලො ඊයෙ අරක හීට් කරානෙ දැන් ස්ටාට් වෙලා ටිකකින් හිටිනවා කියලා,මම ගිහින් බලනකොට කූලන්ට් ලෙවල් එකත් ගානට තියනවා ඊටපස්සෙ ස්ටාර් කරලා ටිකක් බලන් ඉද්දි කිසිම අව්ලක් නෑ ප්‍රෙශර් එකෙත්,ඒ උනාට හීට් එක වැඩි උනාට ෆෑන්...
  18. Himazharin

    Commercial Bank එකේ ඉන්න කෙනෙක් නැද්ද

    https://t.me/Deletedacc69 මේකට මැසේජ් එකක් දාන්න scam call එකකින් දුන්න account number එකක් ගැන විස්තර දැනගන්න
  19. Himazharin

    සුපිරි අවුරුදු ක්‍රීඩා ටිකක් කියපල්ලා

    ස්කෝලෙ ළමයින්ට තියන අවුරුදු උත්සවයක්,ක්‍රීඩා ටික හෙනම ආතල් වෙන්න ඕනෙ
  20. Himazharin

    DX wagon ke 72 දෙකක් ගන්න බැලුවෙ

    මට ගන්න අදහසක් තියනවා,ඔය ඉන්න ගමන් පල්ලෙහා ගෙදර මනුස්සයගෙ ඔලුවටත් දැම්මා දැන් පොරත් ගමු ගමු කිය කිය ඉන්නෙ dx ගැන ඔයාලගෙ අදහස කියන් යන්න හදලා තියන එකක් ගන්න බැලුවෙ ටෝක් කරලා අඩුකරලා වාහනේ හොද නරක නඩත්තුව තෙල් කරන විදිහ සර්විස් එක කරන විදිහ පාර්ට්ස් ඔයාලා කාල තියන කටු අරවා මේවා පිස්සු හැදෙනවා...

    No contents