"අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති" මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නෑ... වෙන දේ හිතාගන්න බෑ.
මේ කියන එක හරිද ? නැත්තං මුං මේ කියන එක වැරදියට අර්ථකථනය කරලා.. ටී ශර්ට් වලයි.. ටැටූ වලයි ගහගෙන ආතල් ගන්නවද..
ධර්මය ගැන දන්න කට්ටිය මොකද හිතන්නේ ?