ගෙදර office room එකට හොඳ මොන වගේ පාටක් ද ?
monitor / laptop තියන පැත්තේ wall එකට ගැලපෙන්නේ සහ එක දිගට වැඩි වෙලාවක් වැඩ කරන නිසා ඇස් වලටත් අමාරුවක් නැති. ටික වෙලාවක් ඉද්දි boring වගේ නැති එකක්.
දැනට හිතන් ඉන්නේ Blue Gray වගේ පාටක්... මේ ලින්ක් එකේ තියනවා වගේ ...