ඊයෙ හයිවේ එකක් ඕපන් කරලලු

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ඊයෙ හයිවේ එකක් ඕපන් කරලලු

    ඊයෙ මාතර සිට මත්තල දක්වා අධිවේගී මාර්ග කොටස සියලුම වැඩ නිමාකොට ජනතා අයිතියට පත් කරලලු. මෙලෝ දෙයක් දන්නෙ නෑ. ටීවී ඇඩ් පාරක් දාන්න,
    විජය, මිහිර පත්තරේ හිටං පත්තර පිටු පුරවන්න බැරිනම් අඩුගානෙ පෝස්ටර් එකක්වත් ගහන්න තිබ්බා ජනතාවට දැනගන්න.. ඒ අතින් ආණ්ඩුව හරිම දුර්වලයි. ඒකට කලින් ආණ්ඩුව... හම්බන්තොට කක්කුස්සක් හැදුවත් යාපනෙත් පෝස්ටර් පාරක් දානව. අඩුම ගානෙ බිලියනයකවත් පෝස්ටර් ගහනවා (කක්කුස්සට වියදම රු 25000/= ) ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනව, ටීවී එකේ වැඩිපුරම ඉන්නෙ ඒ ගොල්ලො නිවේදකයො ඉන්නෙ ප්‍රවෘත්ති කියන්න විතරයි.. හැම පත්තරේම සම්පූර්ණ පිටු දෙක තුනක විස්තර හිච්චි එකෙක්ගෙ වුනත් අක්මාවටම වැදෙන්න දැනුවත් කරනවා. හොරාට මෙහෙම දේවල් කරන්න හොඳනෑ... මේ මහජන මුදල්... ජනතාවගෙ උණ්ඩුකපුච්ඡය දක්වා දැනුවත් කරන්න වටිනවා... ගිය ආණ්ඩුව එහෙම කලේ නෑ ටින්ටස් ඇණයක් ගැහුවත් 20' x 20' ඩිජිටල් පුවරුවකින් ඒබව ප්‍රදර්ශනය කළා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    නෑ මචන්. සීන් එක වැරදියට තේරුම් ගන්න එපා. මිනිස්සු දැනුවත් වෙලා ඉන්නෙ. පඹයට පීත්ත පටිය කපාගන්න බැරි උන නිසා ඒ ගැන වැඩි කතා බහක් නෑ.

    • Like
    Reactions: sadamol buwa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ මචන්. සීන් එක වැරදියට තේරුම් ගන්න එපා. මිනිස්සු දැනුවත් වෙලා ඉන්නෙ. පඹයට පීත්ත පටිය කපාගන්න බැරි උන නිසා ඒ ගැන වැඩි කතා බහක් නෑ.

    කැපුනේ නැති කෑල්ල උඹට එවයි.... සජියට දීපන් බෙල්ලේ වැල දාගන්න
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    නෑ මචන්. සීන් එක වැරදියට තේරුම් ගන්න එපා. මිනිස්සු දැනුවත් වෙලා ඉන්නෙ. පඹයට පීත්ත පටිය කපාගන්න බැරි උන නිසා ඒ ගැන වැඩි කතා බහක් නෑ.

    එහෙමත් එකක්ද... මෙයාට කැපිලි එච්චර හුරු නෑ...වගේ...
    ඒකට කලින් ලොක්ක නේද...? කැපිලි ඔස්තාර් නොවැ... ගල් කපන කැපිල්ලෙ හැටියට පීත්තපටිය මොකද්ද...? දෙයි නිකන් සිං ගාල... අපරාදෙ එයාල එලෙව්වෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    කැපුනේ නැති කෑල්ල උඹට එවයි.... සජියට දීපන් බෙල්ලේ වැල දාගන්න
    වෙඩ කෙරන අපේ යිරුවා
    පීත්ත පෙටිය නේ කෙපුවා:lol::lol:
     
    • Like
    Reactions: Identity

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113

    එහෙමත් එකක්ද... මෙයාට කැපිලි එච්චර හුරු නෑ...වගේ...
    ඒකට කලින් ලොක්ක නේද...? කැපිලි ඔස්තාර් නොවැ... ගල් කපන කැපිල්ලෙ හැටියට පීත්තපටිය මොකද්ද...? දෙයි නිකන් සිං ගාල... අපරාදෙ එයාල එලෙව්වෙ...

    මහින්ද නම් වැඩ්ඩා. ඒ නූලේ දාලා තිබ්බ මල් වල ඝනත්වය අඩු හරියක් දෙතුන් තැනක් අල්ලලා හොයන් ඒ තැනෙත් තිබ්බ මල් ටික ටිකක් එහෙට මෙහෙට කරලා කපන්න සුදුසු තැනක් තත්පර දෙකෙන් හොයාගත්තා. අර පඹයා කතුරට හිතිච්ච තැන තියාගෙන මල් ගුටියක් එකතුවෙච්ච තැනකින් කපනවා කපනවා දාගෙන. නොදකින් විතරක්. මූට සාමාන්‍ය දැනීම නෑ.

    ගැසට් එකක් ගහයිද දන්නෙ නෑ සියළුම ව්වෘත කිරීම් වලට, මල් නැති ඝනත්වයෙන් අඩු රිබන් පටි විතරක් පාවිච්චි කරන්න කියලා.

    ඔහොම තමයි ඉතින් අනුන්ගෙ වැඩ තමන්ගෙ වැඩ වගේ රඟලා, තමන්ට වැඩ කරන්න ආවම පීත්ත පටියක් වත් කපා ගන්න බැරුව යනවා.
     
    • Like
    Reactions: pissupoosa jr.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙඩ කෙරන අපේ යිරුවා
    පීත්ත පෙටිය නේ කෙපුවා:lol::lol:

    ඒ ගමන පීත්ත පටියක් අල්ලගෙන හයිවේ හදපු එක නෙමේ පීත්ත පටිය ලොකු වෙලා, :lol::lol::lol: පීත්ත පටිය අරගෙන බෙල්ලෙ ඔතා ගනිල්ල බන්..බලපල්ල උබල කොච්චර දේශපාලනිකව අසරණ වෙලාද කියල..:):):)
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63

    මහින්ද නම් වැඩ්ඩා. ඒ නූලේ දාලා තිබ්බ මල් වල ඝනත්වය අඩු හරියක් දෙතුන් තැනක් අල්ලලා හොයන් ඒ තැනෙත් තිබ්බ මල් ටික ටිකක් එහෙට මෙහෙට කරලා කපන්න සුදුසු තැනක් තත්පර දෙකෙන් හොයාගත්තා. අර පඹයා කතුරට හිතිච්ච තැන තියාගෙන මල් ගුටියක් එකතුවෙච්ච තැනකින් කපනවා කපනවා දාගෙන. නොදකින් විතරක්. මූට සාමාන්‍ය දැනීම නෑ.

    ගැසට් එකක් ගහයිද දන්නෙ නෑ සියළුම ව්වෘත කිරීම් වලට, මල් නැති ඝනත්වයෙන් අඩු රිබන් පටි විතරක් පාවිච්චි කරන්න කියලා.

    ඔහොම තමයි ඉතින් අනුන්ගෙ වැඩ තමන්ගෙ වැඩ වගේ රඟලා, තමන්ට වැඩ කරන්න ආවම පීත්ත පටියක් වත් කපා ගන්න බැරුව යනවා.

    අඩෝ.... දැනුයි තේරුණේ... ඇත්ත උඹේ කතාව. මූ එලවලා ආයෙම සිරායි රනිල් ලොක්කයි ගෙනෙමු... එහෙනං.... ඕක හරියට කැපුනෙ නැති එකෙන් මහජන අපිට වෙච්ච වාසිය හරි අවාසිය හරි මොකද්ද බන්.....?

    උඹ මෙතන "ඝනත්වය" කියලා කිව්වෙ "ස්කන්ධය/පරිමාව" කියන එකද මචං...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    උඹ පව් බං .... උඹේ ලොක්කත් පව්... ඌ තාම සංකේතයක් නැතුව දගලනවා.... උඹ මෙතන හිතේ දුකට කවි කියනවා.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113

    අඩෝ.... දැනුයි තේරුණේ... ඇත්ත උඹේ කතාව. මූ එලවලා ආයෙම සිරායි රනිල් ලොක්කයි ගෙනෙමු... එහෙනං.... ඕක හරියට කැපුනෙ නැති එකෙන් මහජන අපිට වෙච්ච වාසිය හරි අවාසිය හරි මොකද්ද බන්.....?

    උඹ මෙතන "ඝනත්වය" කියලා කිව්වෙ "ස්කන්ධය/පරිමාව" කියන එකද මචං...
    දන්නෑ කොළුවො නිකමට කියවුනේ. අර ඩොට්ට චිචීගෙන් ඇහුවොත් කියලා දේවී.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    දන්නෑ කොළුවො නිකමට කියවුනේ. අර ඩොට්ට චිචීගෙන් ඇහුවොත් කියලා දේවී.

    ආ... මේ කිංඩියට දාපු තේරුමවත් දන්නෙ නැති හතරැස් වචනයක්....:lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ඒ ගමන පීත්ත පටියක් අල්ලගෙන හයිවේ හදපු එක නෙමේ පීත්ත පටිය ලොකු වෙලා, :lol::lol::lol: පීත්ත පටිය අරගෙන බෙල්ලෙ ඔතා ගනිල්ල බන්..බලපල්ල උබල කොච්චර දේශපාලනිකව අසරණ වෙලාද කියල..:):):)

    ඒ උගේ පරිණත විචාර බුද්ධිය බන්... ඒකෙ කොච්චර ධාර්ශනික ලුක් එකක් තියනවද.. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයත් ගම්පෙරළියෙ (රනිල් විකමසිංහගේ ගම්පෙරළිය නොව ඔරිජිනල් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම් පෙරළිය) කිව්වෙ පීත්ත පටියක් සේ, දිවෙන ගාලු මාතර පාර කියලා. මූ එහෙම කිව්වම තමයි උඹලටත් කසන්න ගන්නෙ...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    මහින්ද නම් වැඩ්ඩා. ඒ නූලේ දාලා තිබ්බ මල් වල ඝනත්වය අඩු හරියක් දෙතුන් තැනක් අල්ලලා හොයන් ඒ තැනෙත් තිබ්බ මල් ටික ටිකක් එහෙට මෙහෙට කරලා කපන්න සුදුසු තැනක් තත්පර දෙකෙන් හොයාගත්තා. අර පඹයා කතුරට හිතිච්ච තැන තියාගෙන මල් ගුටියක් එකතුවෙච්ච තැනකින් කපනවා කපනවා දාගෙන. නොදකින් විතරක්. මූට සාමාන්‍ය දැනීම නෑ.

    ගැසට් එකක් ගහයිද දන්නෙ නෑ සියළුම ව්වෘත කිරීම් වලට, මල් නැති ඝනත්වයෙන් අඩු රිබන් පටි විතරක් පාවිච්චි කරන්න කියලා.

    ඔහොම තමයි ඉතින් අනුන්ගෙ වැඩ තමන්ගෙ වැඩ වගේ රඟලා, තමන්ට වැඩ කරන්න ආවම පීත්ත පටියක් වත් කපා ගන්න බැරුව යනවා.
    :):)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හාමුලට වලව්වට ඉක්මනට යන්න ඕනෙ ජනතා සේවයට..

    An additional entrance to expressway under construction

    The Road Development Authority is engaged in a hurried construction of a VIP entrance in the Southern Expressway covering the areas Matara, Godagama and Barawakumbuka.
    This entrance is being constructed in Bedigama, Weeraketiya giving access to Tangalle and Weeraketiya. According to RDA sources, Kasagala entrance is the only entrance after Beliatta and an entrance in between is not found in the original plans.
    The RDA has been engaged in constructing the Bedigama entrance a few days ago. When inquired, an official from the RDA did not give a clear explanation and he said that he would do so in the near future.(Chandrasena Gamage)

    http://www.dailymirror.lk/breaking_...e-to-expressway-under-construction/108-183636
     
    Last edited: