ගල උඩ සටනට ඇත්තේ තවත් එක් දිනකි ..එළකිරියේ හුගක් උන් thread දාල තියෙනවා සුසිල් , අනුර අයින් කරපු එක MY 3 ගේ master plan එකක් කියලා ...හැබැයි මුන් එකෙක් වත් දන්නේ නැහැ මේවා කිසිවත් බලාත්මක නැහැ මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන කොට ...හැබැයි එකම දෙයක් පැහැදිලියි ..MY 3 උනත් කැමති නැහැ රනිල් අගමැති...