සැබැ නොවන හී න

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බලයට පත් කරන්න ඕනේ කාවද ?

    තට්ටු මාරු දේශපාලනයක් තමයි ලංකාවේ තියෙන්නේ ..එක පක්ෂයකට දෙනවා ..උන් ගේ හොරකම මැරකම් දුෂණය නතර කරනවා කියල අනිත් සෙට් එක බලය ගන්නවා ..හැබැයි ටික කාලයක් ගිහින් උනුත් කරන්නේ එකමයි ....අයෙමත් මිනිස්සුන්ට උන්ව එපා උනාම මුන්ව මුන්ව එපා උනාම උන්ව ගේනවා ..හැබැයි උන් ආවත් මුන් ආවත් හොරකම් කරන උන්ට දඩුවමක් නැහැ..හොරකම් කරපු අය එහාට මෙහාට පැන පැන යහතින් ඉන්නවා ...චන්දෙ දුන්න අහිංසක මිනිස්සු ගොනාට අදිනවා..හැබැයි අපේ උන්ටත් ලජ්ජා නැහැ..මොකද ටික දවසක් යනකොට අමතක වෙනවා ..අයෙමත් ගිහින් රවට්ටපු දේශපලුවන්තම චන්දෙ දීලා උන්ව පත් කරනවා ..ඕක තමයි හැමදාම උනේ ..ඉදිරියට වෙන්නෙත්...කතාවට කියන්නේ ඕකට විසදුම චන්දදයකයාගේ ඔලුව හැදෙන්න ඕනි ..වෙනස් වෙන්න ඕනි කියල ..එත් ප්‍රශ්නේ ඔලුවක් තියෙන උනුත් තමන් විශ්වාස කරන පක්ෂේටයි චන්දෙ දෙන්නේ උන් කොචර වැරදි කලත්..ඔය එකෙක්වත් රට ගැන හිතන්නේ නැහැ...දෙසපලුවෝ විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සුත්...එහෙම රට ගැන හිතනවා නම් ලංකාව සුන්දර සංවර්ධිත රටක් වෙයි..හැබැයි ඒක හැමදාම හීනයක් විතරයි .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෛ්ශපාලකයෝ කව්රැ කව්රැත් බලේට එන්නෙ සුදු ඇදල පිවිතුරැ චරිත විදියට. ඒත් බලේ ගත්ත දවසේ ඉදල තමයි සැබැ චරිතය රග දක්වන්නෙ. විශේෂයෙන් 1977න් පස්සෙ බලේට ආපු කිසිම පාලකයෙක් නැ හොදයි කියන්න. පැවරැනු වගකීම කරන්න වත් බහුතරය අසමත් උනා... බලේට එන්න උදව් ගන්නෙ පාතාලෙන්. ඊට පස්සෙ උන් කියන දේ කරන්න වෙනවා. එතන තමයි ආරම්භය...
     
    :yes::yes::yes: eht ape minissuth rawati rawati unwma balayata genawane..ekane tiyena duka:yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බලයට පත් කරන්න ඕනේ කාවද ?

    තට්ටු මාරු දේශපාලනයක් තමයි ලංකාවේ තියෙන්නේ ..එක පක්ෂයකට දෙනවා ..උන් ගේ හොරකම මැරකම් දුෂණය නතර කරනවා කියල අනිත් සෙට් එක බලය ගන්නවා ..හැබැයි ටික කාලයක් ගිහින් උනුත් කරන්නේ එකමයි ....අයෙමත් මිනිස්සුන්ට උන්ව එපා උනාම මුන්ව මුන්ව එපා උනාම උන්ව ගේනවා ..හැබැයි උන් ආවත් මුන් ආවත් හොරකම් කරන උන්ට දඩුවමක් නැහැ..හොරකම් කරපු අය එහාට මෙහාට පැන පැන යහතින් ඉන්නවා ...චන්දෙ දුන්න අහිංසක මිනිස්සු ගොනාට අදිනවා..හැබැයි අපේ උන්ටත් ලජ්ජා නැහැ..මොකද ටික දවසක් යනකොට අමතක වෙනවා ..අයෙමත් ගිහින් රවට්ටපු දේශපලුවන්තම චන්දෙ දීලා උන්ව පත් කරනවා ..ඕක තමයි හැමදාම උනේ ..ඉදිරියට වෙන්නෙත්...කතාවට කියන්නේ ඕකට විසදුම චන්දදයකයාගේ ඔලුව හැදෙන්න ඕනි ..වෙනස් වෙන්න ඕනි කියල ..එත් ප්‍රශ්නේ ඔලුවක් තියෙන උනුත් තමන් විශ්වාස කරන පක්ෂේටයි චන්දෙ දෙන්නේ උන් කොචර වැරදි කලත්..ඔය එකෙක්වත් රට ගැන හිතන්නේ නැහැ...දෙසපලුවෝ විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සුත්...එහෙම රට ගැන හිතනවා නම් ලංකාව සුන්දර සංවර්ධිත රටක් වෙයි..හැබැයි ඒක හැමදාම හීනයක් විතරයි .

    දැන් ඉන්න එකෙක්ටවත් චන්දෙ දෙන්න හොද නෑ බන් හරි උන් ඉල්ලනකන් .. මැතිවරණයක් වලංගු වෙන්න මොකක්හරි ප්‍රතිශතයක් චන්දෙ පාවිච්චි කරන ඕනේ ඇතිනේ .. වැදගත් උන් ඉල්ලනකන් එකෙක්ටවත් දෙන්නේ නැතුව ඉන්න ඕනේ .. :angry::angry:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    බලයට පත් කරන්න ඕනේ කාවද ?
    තට්ටු මාරු දේශපාලනයක් තමයි ලංකාවේ තියෙන්නේ ...

    Loke koi ratheth ohoma thamai ban. Balaya yanne pradana paksha 2 athare witharai :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Loke koi ratheth ohoma thamai ban. Balaya yanne pradana paksha 2 athare witharai :D

    ඒ උනාට බන් වෙන රටවල චාටර් එවුන් දාගන නැනේ පක්ෂ වලට .. පොඩ්ඩක් අවුල් උනත් උන්ව අයින් කරනවනේ ඒ මිනිස්සු එතකොට චන්දෙ දෙන්නේ නැතිවෙයි කියලනේ .. මෙහෙ එහම නෙමේනේ මොන හොරා දාගත්තත් ඒ පක්ෂේ නං චන්දෙ දෙනවනේ දෙනවා මදිවට උන් හරි කියලත් කියනවනේ
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒ උනාට බන් වෙන රටවල චාටර් එවුන් දාගන නැනේ පක්ෂ වලට .. පොඩ්ඩක් අවුල් උනත් උන්ව අයින් කරනවනේ ඒ මිනිස්සු එතකොට චන්දෙ දෙන්නේ නැතිවෙයි කියලනේ .. මෙහෙ එහම නෙමේනේ මොන හොරා දාගත්තත් ඒ පක්ෂේ නං චන්දෙ දෙනවනේ දෙනවා මදිවට උන් හරි කියලත් කියනවනේ

    Mokada ban neththe loke anith ratawalath corrupted politicians la one tharan innawa me thienne USA wala corrupted politicians la http://www.crewsmostcorrupt.org/mostcorrupt/entry/most-corrupt-members-of-congress-report-2013

    India,Pakistan,Afghanistan,China oya ratawal walath thawa one tharan innawa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mokada ban neththe loke anith ratawalath corrupted politicians la one tharan innawa me thienne USA wala corrupted politicians la http://www.crewsmostcorrupt.org/mostcorrupt/entry/most-corrupt-members-of-congress-report-2013

    India,Pakistan,Afghanistan,China oya ratawal walath thawa one tharan innawa

    ඉන්නවා තම බන් කොහෙවත් සම්පුර්ණයෙන් නැති වෙන් නැනේ .. සාපේක්ෂව බලපං .. ඔකේ තියෙනේ 17 ගානක්නේ බන් USA Congress එකේ 500 ගානක් විතර ඉන්නව නේද ..
    අනික බන් උන් චාටර් උනත් කමක් නෑ සමස්තයක් වශයෙන් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ලැබිල රට දියුණු වෙලා තියනවනං South Korea වගේ ලංකාව එහෙම නැනේ ..

    India,Pakistan,Afghanistan කතා කරලා වැඩක්ද බන් ඒවා ලංකාවටත් වඩා චාටර් රටවලනේ ..
    කාටද Pakistan,Afghanistan වගේ වෙන්න ඕනේ ... China,North Korea වගේ රටවල් එක්ක සංසන්දනය කරන බැනේ ඒවා Democrsy නෙමේනේ ඒවගේ එක පක්ෂයිනේ තියෙනේ කොහොමත්

    11010533_409427782582366_7547537964158027149_n.jpg
     
    USA develop wela thienne 'slavery' nisa. South Korea develop wune USA nisa korean war eken passe.

    Lankawa kiyanne 3rd world developing country ekak kiyala umba danne nadda? Api wage ratak USA ekka newei compare karanna one India wage South Asian country ekak ekka. anika indiawa charter kiyala umba kiyanne kohomada?

    http://abcnews.go.com/International/india-crossroads-path-superpower-status/story?id=17173228

    "Poverty is still rampant in India and chaos remains a defining characteristic. But the country is also a global leader in high tech, has become the world's leading weapons importer and is planning a mission to Mars. On the way to superpower status, India must first overcome deep-seated corruption and internal division."

    Loke 200 withara thiena ratawal walin keeda balanna clean ratawal. One nan 30 withara ethi.
    http://www.businessinsider.com/the-least-corrupt-countries-in-the-world-2014-12

    screenshot_2014_12_03_06_24_57.jpg
    [/IMG]
     
    Last edited:

    [/url][/IMG]

    එච්චර දෙයක් ඕනේ නැනේ බන් .. අවරුදු 30 කට කලින් colombo වගේ කරනවා කිව්වා singapore වලයි අද ලංකාවේ තත්වෙයි ගැන මොකක්ද කියන්නේ ?

    එතකොට දැන් උබ කියනේ ලංකාවේ දේශපාලනේ හරි කියලද ? ලංකාව දියුණු වෙන්නේ නැත්තේ එක හින්ද නෙමේද? අනික ලංකාවේ උනත් ඉස්සර හොද politiciens ල හිටියනේ දැන් වගේ නෙමේනේ

    ඉන්දියාවට nuclear weopons එහෙම තියනව තමා .. ඒ උනාට් දියුණුව ගන්න ඕනේ එවගෙන්ම විතරක් නෙමේනේ ඉන්දියාවේ කොච්චර දුප්පත් උන් ඉන්නවද ? සාක්ෂරතාවය තියනවද උන්ට , තාම අන්ද විශ්වාස වල ඉන්න උන කොචර ඉන්නවද එහෙ ? ළමා විවාහ වෙන්නේ නැද්ද එහෙ ?

    ලංකාව ඊට වැඩ හොද නැද්ද ? මම කියනේ බලවත් වෙන්න ඕනේ කියල නෙමේ ජීවත් වෙන්න සුදුසු රටක් වෙන්න කියන එක ..

    උබ අවංකව හිතල කියපන් එහ්නන් ඒ අතින් කොච්චර දියුණු උනත් අරාබියේ UAE වල ගිහින් ජිවත් වෙන්න කැමතිද උබ? නැනේ ? ඒ වගේ තමා ? ඒ වගේ තමා ඉන්දියාවේ ජිවත් වෙන්න කැමති නෑ මම නං ..
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    එච්චර දෙයක් ඕනේ නැනේ බන් .. අවරුදු 30 කට කලින් colombo වගේ කරනවා කිව්වා singapore වලයි අද ලංකාවේ තත්වෙයි ගැන මොකක්ද කියන්නේ ?

    Singapore develop wune 'dictatorship' nisa. Anika ehe Jathiwadin/Ltte karayo,JVP/communist strike karayo hitiye na neda? Anika Singapre kiyanneth corrupted country ekak ehe loku business okkoma aithi Lee Kuan ge relations lata

    එතකොට දැන් උබ කියනේ ලංකාවේ දේශපාලනේ හරි කියලද ? ලංකාව දියුණු වෙන්නේ නැත්තේ එක හින්ද නෙමේද? අනික ලංකාවේ උනත් ඉස්සර හොද politiciens ල හිටියනේ දැන් වගේ නෙමේනේ

    Mama koheda Lankawe politics hari kiyala thienne. Topic ekata adalawa katha karanna. Thread eke kiyala thienne 'thattu maru' kramaya gena. mama kewwe Loke koheth including develop countries (like USA,Canada,UK,Australia,...etc) thienne oya kiyana
    'thattu maru' kramaya thamai.

    ඉන්දියාවට nuclear weopons එහෙම තියනව තමා .. ඒ උනාට් දියුණුව ගන්න ඕනේ එවගෙන්ම විතරක් නෙමේනේ ඉන්දියාවේ කොච්චර දුප්පත් උන් ඉන්නවද ? සාක්ෂරතාවය තියනවද උන්ට , තාම අන්ද විශ්වාස වල ඉන්න උන කොචර ඉන්නවද එහෙ ? ළමා විවාහ වෙන්නේ නැද්ද එහෙ ?
    ලංකාව ඊට වැඩ හොද නැද්ද ? මම කියනේ බලවත් වෙන්න ඕනේ කියල නෙමේ ජීවත් වෙන්න සුදුසු රටක් වෙන්න කියන එක ...
    Duppath un US walath innawa ona tharan. (Food stamps thiena/homeless aya) Umbala dakinne Indiawe naraka peththa witharai. China langata developing economy eka India. Unge den middle class eka luxury peththata yanne.

    Anika mama kewwe Lankawa compare karanna one api wage thawa developing country ekak ekka. Nethuwa US,UK,Auzi wage ratawal ekka newei.

    උබ අවංකව හිතල කියපන් එහ්නන් ඒ අතින් කොච්චර දියුණු උනත් අරාබියේ UAE වල ගිහින් ජිවත් වෙන්න කැමතිද උබ? නැනේ ? ඒ වගේ තමා ? ඒ වගේ තමා ඉන්දියාවේ ජිවත් වෙන්න කැමති නෑ මම නං ..

    Mama kohomath rata yanna kemathi na. (Canada/Auzi wage unath) Luxury life ekak free denawa nan UAE newei wena ona ratakata yanna kemathi aya ona tharan innawa neththan container wala/Boats wala divi paraduwata thiyala kawuruth rata yanna hadanne na ne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mama kohomath rata yanna kemathi na. (Canada/Auzi wage unath) Luxury life ekak free denawa nan UAE newei wena ona ratakata yanna kemathi aya ona tharan innawa neththan container wala/Boats wala divi paraduwata thiyala kawuruth rata yanna hadanne na ne

    එක ඇත්ත .. මම කිව්වේ ලංකාවේ politiciynslai මිනිස්සුයි දෙපැත්තට බෙදිලා ගහගන්නයි තමන්ගේ පැත්තේ උන් කරන හැම එකම හරි කියනෙයි නැතුව වැඩ කරනවානම් රට දියුණු වෙනවා කියල ..
    මේ දවස් වල ඉන්න politiciynslai ඔක්කම වගේ එහෙම කරන අය .. පක්ෂෙක වැඩි පිරිසක් හරි හොද වැදගත් උන් ඉන්නවනං මෙහෙම වෙන් නැනේ .. මම කිව්වේ එහෙම වැදගත් උන් එනකන් ඔය දැන් ඉන්න එකෙක්වත් චන්දෙ දීල පත් කරන්න හොද නැ කියල
    thread එකේ topic එක සැබෑ නොවන හීන .. මම කිව්වේ සැබෑ නොවෙන්න බලපාන හේතු ..
     
    Last edited: