ශ්රී ලංකාව තුල ප්රසිද්ද ආහාර වර්ග රාශියක් පවතී. ඒ අතරින් ආප්ප වලට හිමි වන්නේ සුචිශේෂී තැනකි. මෑත කාලයේ ලංකාවේ ආප්ප සම්බන්දව දේශපාලන වේදිකා වල පවා කතා බහට ලක් වුනි. ඊට අමතරව ලොකු පොඩි කාගෙත් අතර ඉතා ජනප්රිය ආහාරයක් වන ආප්ප ඔබ කැමති ආහාර වේලක් සදහා යොදා ගත හැක. එය හැඩයෙන් වටකුරු ස්වභාවයක් ගන්නා...