Forex කරන අය බලාගෙනයි

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Forex කරන අය බලාගෙනයි

    අද මම ‌Trade 1 ක් ‌බො‌ෙහොම අමාරුවෙන් ‌ලොස් ‌නොවී ‌බේරගත්තෙ.අද Economic Calender එකේ USD වලට Bull faces 2ක් 3 ක් විතර තියෙනවා.USD ‌ගොඩක් ‌වේගෙන් Move ‌වෙනවා.‌කෝකටත් Gold/USD Chart එක ‌හොදට බලල Trades දැම්මොතින් ‌හොදයි.Be careful