කඩ්ඩ (ඉංග්‍රීසි ) හදාගන්න ඕන.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පහුගිය දවසක උන නෝන්ඩිම සිද්ධියක් නිසා කොහොම හරි කඩ්ඩ හදාගන්න ඕන කියන ලොකු උවමනාවක් මේ දවස්වල ඇවිත් තියෙන්නේ. මොනවද බන් ඇත්තටම කරන්න ඕන. උඹලගෙ වටිනා උපදෙස් ඉදිරිපත් කරමුකෝ.
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    අපි මෙකේ ඉංග්‍රීසියෙන් කතා කරමු..... ගොඩක් උන්ට හරියට බෑනේ.... මටත් බෑ.. වැරදි වැරදි හර ඉන්ගිලිශ් Useකරමු... දන්න උන් නිවරදි කරපල්ලා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Essential English Orange book eka ganin mulinma.
    Eka pata pata gala karagena palayan.
    Eta passe hithin sscenarios hadagena hithin katha karapan. Ex: Suddek awith uben para ahanawa. Uba uththara dena widiya practice karapan. Hira unoth internet help eka aran hira una eka hadagena kiyahan. E widiyata dawase wadi welawak practice karapan.
    Sathiyak wage yaddi flow eka enawa