නමක්......................
ඔව් හදුනා ගැනීමට නමක්
හුරු නමක්.........
සමහරෞන් හූනියම් මන්තර කියනකොට කියන "නමක්" නෙමෙයි හරිය..
මේ............. බල්ලාට නමක්..
ඔබගේ සුරතල් බලුවාට
බලුවියට නමක්,
මගෙන් දැන්...
හා හා....
කලබල වියයුතු නැතෙයි
ලමයින්ට නම් දාන ආර්යසේන අප්‍රභන්ස වගේ නොවෙයි.......
මල්බෙරි...