mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ශෙඩ් එකකට පැට්‍රෝල් ගහන්න වේකන්සි වගයක් තියනව
    දවසට 1500 ක් ගෙවනව කෑම නැතුව.
    නවාතැන් දෙනව
    සතියට දවස් 4 වැඩ කලාම ඇති කිව්ව
    දන්න අය ඉන්නවනම් කියන්න

    තව කාක් ( Clark) ජොබ් වගයක් තියනව..
    තව ඩ්‍රයිවින් ජොබ් වගේකුත් තියනව
    ඔක්කොම සාමාන ජොබ්
    කවුරුහරි ඉන්නවනම් කියන්න
    හෙට ඉදල උනත් පුලුවන් වැඩ කරන්න
    ශෙඩෙක මහරගම

    මේව බ්‍රෑන්ඩ් නිව් හෙවත් අලුත් ජොබ් නෙමෙයි
    වෙන අය කලින් කරපුව..
    ඒ නිසා මියිරු සමාවෙන්න ඕනේ ..
    මොකද මම අලුත් එව දෙන්නේ නෑ කියකිය කස්ටියක් කලින් කතා කිව්වනේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තව සිකුරිටි ජොබ් වගේකුත් තියනව 45000 ක් විතර මාසෙකට ගන්න පුලුවන් කිව්වා...
     
    • Like
    Reactions: ^Buddhika^

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    ශිෆ්ට් ස්යිස්ටම් එකට මම හිතන්නේ...

    පැය 12 shift නේ? පැය 12 ක් වැඩ කළා.. ඊට පස්සේ පැය 24 ක් නිවාඩු.. එහෙම ගියාම සතියට දවස් 4ක් වගේ set වෙන්නේ.. :confused::confused:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Menna wetena ewa....

    Small Jobs...
    12-30-2016 09:35 PM big small kiyala jobs na hutto, okkoma jobs ekai. thopi wage ponnayo tamai jobs rate karanne, dostara hodai para athu gaana eka narakai kiyala



    Balen udaw karanna oney ne mata..
    kochchara minissu innawada job hoyana
    mama ikman eke daala me tika fillup karanawa..

    Adminta katha karala me rep kapau ekaata kiyala jobs hoyaaganna..
     
    • Like
    Reactions: Moratu_bro