1. spoofywoofy

    Best software company in Sri Lanka?

    සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි. Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්‍රයටම පොදුවේ ගත විට? BUMP එකකුත් දාගෙනම යන්න. :yes:
  2. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    ඕක තාවකාලික විසදුමක් විතරයි මචන්. ආයෙත් තව දවසක ඔහොම කපාගනිවී එදාට උබට ආයිත් අමතන්න වෙන්නේ උන්ව...
  3. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    මුලින්ම thanks මචං මේක ගැන කිව්වට. (ලොකු Rep power එකක් නෑ එත් තියෙන ටිකෙන් දුන්නා :D) ඒවගේම අනිත් අය වෙනුවෙනුත් පැමිණිලි කලාටත්. මම මේ tread එක දාල බලාපොරොත්තු වුනෙත් මෙන්න මෙහෙම දෙයක්. මොකද මෙහෙම දෙයක් වුනාම අපිට customer care call කරලා refund ගන්න පුළුවන් බව ඇත්ත. ඒත් මේ කාලකන්නි කවදා...
  4. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    විකාරද බන් උබට? මට නම් කවදාවත් ඔය කියන විදියට නම්බර් ගහන්න ඇවිත් නෑ. දැන් තාක්ෂනේ දියුණුයි බන් උබ හිතනවාට වඩා. නම්බර් එක auto-detect කරගන්න පුළුවන්. එකෙන් තමයි මුන් මෙහෙම කරන්නේ.
  5. spoofywoofy

    ලංකාවේ හොදම Software compnay එක

    මම ඒක තමයි බන් අර කිව්වේ එක එක ක්ෂේත්‍ර වලට එක එක company හොද නම් ඒවා වෙන වෙනම දාන්න කියලා.
  6. spoofywoofy

    ලංකාවේ හොදම Software compnay එක

    ලංකාවේ හොදම Software company එක සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි. Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්‍රයටම පොදුවේ ගත විට? තව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .Net dev, Java...
  7. spoofywoofy

    Free Hosting

    BUMP
  8. spoofywoofy

    IIML nugegoda

    මම දන්න සෙට් එකක් ඕකේ වැඩ කරනවා. උදේ 7-5 එක ශිෆ්ට් එකක්. ඒ අයට 23ක් ගෙවනවලු. අනිත් අය රෑ ශිෆ්ට් එක. ඒ අයට 29ක් ගෙවනවලු. පෝයට නිවාඩු දෙන්නේ නෑලු. Data entry තමයි කරන්නේ intern ගියාට තමන්ට වැඩක් වෙන්නේ නම් නෑ හැබැයි. ඒ වුනාට post එක විදියට ඒ අයට දාල තියෙන්නේ data entry නෙවෙයි trainee executive කියලා.
  9. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    නෑ බන් live screen කියන්නේ වෙනම එකක්. එක disable කරන්න පුළුවන්. මේවා එන්නේ ඉන්ටනෙට් යද්දී විතරයි. උදාහරනයක් විදියට සින්දුවක් download කරගන්න සයිට් එකට ගිහින් download button එක click කල ගමන්ම මේ ad එනවා. වැරදිලාවත් click වුනොත් අපි දන්නේ නෑ ඒ service activate වුනාද කියලවත්. එත් සල්ලි කැපෙනවා...
  10. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    නෑ බන් මේ එහෙම මැසේජ් නෙවෙයි. අපි ෆෝන් එකෙන් ඉන්ටනෙට් යද්දී උන් එකපාරටම popup වෙලා එන විදියට ad දානවා. ඒවා click වුනත් ඇති සල්ලි කැපෙනවා දවස ගානේ.
  11. spoofywoofy

    ආදරය, රාගය සහ නීතිය

    Hama thanama wage ohoma thamai. Park walath check karanwa neh ID ehema
  12. spoofywoofy

    ආදරය, රාගය සහ නීතිය

    ow mama kiwweth eka thamai
  13. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    ඔව් ෆ්‍රී දෙන්නේ කෝල් දෙකයිලු.
  14. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    Customer care call කරද්දී default language එක අපිට හදන්න පුළුවන් විදියක් තියෙනවා බන්.
  15. spoofywoofy

    මස් කන ඒක පවුද

    චේතනාව අනුව පින් පව් තීරණය වෙනවා කියන නිසා අපි මස් මාංශ කන විට එලෙස සිතුවොත් අපට පව් සිදු වෙන්නේ නෑ නේද? ඒ සතා කෙරේ ද්වේශයකින් හිතමින් කෑවොත් නම් පව් සිදු වෙනවා ඇති. මෙහෙම වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මම නිර්මාංශ වෙනවා. මගේ පවුලේ අයත් නිර්මාංශ වෙනවා. මේ විදියට හිතලා නගරයෙන් භාගයක්ම නිර්මාංශ...
  16. spoofywoofy

    ආදරය, රාගය සහ නීතිය

    ඒක තමයි බන් ඕකේ තියෙන්නේ අහිංසක කපල් කියල. දැනුමක් තේරුමක් තියෙන හරි හමන් එවුන් යන්නේ එක්කෝ හොටෙල් වලට නැත්නම් රූම්.
  17. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    ඔව් බන් මම මෙච්චර කල් පාවිච්චි කලේ Chrome mobile browser එක. මේක එක විසදුමක් තමයි. ඒත් හරි විසදුම නෙවෙයි. මේ වගේ වැඩ කරන එකට විරුද්ධ වෙලා නැවැත්තුවේ නැත්නම් තව අහිංසක මිනිස්සු කියක් නම් අහු වෙලා මුන්ට බොරුවට සල්ලි ගෙවයි ද...

    No contents