මමත් ගිය සතියේ Interview ගියා company එකක. IQ test එකකුත් තිබුනා. එකේ නම් ඇහුවේ ප්‍රශ්න 40ක්. පැයෙන් කරන්න තිබුනේ. Online IQ test තියෙන ඒවා කරපන් බන් ඒවයි තියෙන සමහර ප්‍රශ්න එහෙමම තිබුනා මට නම්. ඊට පස්සේ interview තිබුනේ. OOP concepts, SQL, Sorting algorithms (Bubble sort/Merge Sort) වගේ ඒවා...