Mobitel එකෙන් කරන බලු වැඩක්

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
UC browser,Opera wage browser ekak use karapan dan hugak ewage built in adblocking enawa machan:)

ඔව් බන් මම මෙච්චර කල් පාවිච්චි කලේ Chrome mobile browser එක. මේක එක විසදුමක් තමයි. ඒත් හරි විසදුම නෙවෙයි. මේ වගේ වැඩ කරන එකට විරුද්ධ වෙලා නැවැත්තුවේ නැත්නම් තව අහිංසක මිනිස්සු කියක් නම් අහු වෙලා මුන්ට බොරුවට සල්ලි ගෙවයි ද...
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මමත් පාවිච්චි කරන්නේ මොබිටෙල් සිම් එකක්, මුලදි මුලදි එක එක මැසේජ් එනවා ඉවරයක් නෑ. කස්ටම කෝල් කරලා කීවා මට කිසිම ප්‍රමෝශන් මැසේජ්වත් සර්විස් මැසේජ්වත් එපා බිල් එක විතරක් ආවාම ඇති කියලා. දෙක, මොබිටෙල් ලාට කතා කරපු හැම වතාවකම. ඉස්සර වෙලාම කතාකරන්නේ දෙමලෙන් මේක හැමදාම වෙනවා අපි ඉතින් සිංහල හරි ඉන්ග්ලිශ් හරි ඉල්ලලාම ගන්න ඕනේ. තම්බි කතාකරනකොට උන් දෙමලනේ පාවිච්චිය.. මම ඇහුවා ලංකාවේ ඔයාලා කරන්නේ දෙමලෙන් ඉස්සරවෙලා කතා කරලා දෙමල පලමු බස කරන්නද හදන්නේ කියලා. එතකොට මුන් මාව වෙන කෙනෙක්ට දානවා ප*. හැත්ත. මමත් ස්පීකර් දාලා ඔහේ හිටියා එකෙක් එනකම්ම. ඊට පස්සේ අපේ කේන්තිය අවුස්සන්න අයේ මුල ඉදලා අහනවා. ඔය වගේ ජරා නෙට්වර්ක් එකක් මොබිටෙල්ලා
 
dmas123

Member
Apr 14, 2016
190
4
0
taukana mobitel customer service ekata gaththath dawas dekakata withara passe sheep eke bill ekata gana add karanawa 2.20 gane gaththa wara ganata.
 
spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
මමත් පාවිච්චි කරන්නේ මොබිටෙල් සිම් එකක්, මුලදි මුලදි එක එක මැසේජ් එනවා ඉවරයක් නෑ. කස්ටම කෝල් කරලා කීවා මට කිසිම ප්‍රමෝශන් මැසේජ්වත් සර්විස් මැසේජ්වත් එපා බිල් එක විතරක් ආවාම ඇති කියලා. දෙක, මොබිටෙල් ලාට කතා කරපු හැම වතාවකම. ඉස්සර වෙලාම කතාකරන්නේ දෙමලෙන් මේක හැමදාම වෙනවා අපි ඉතින් සිංහල හරි ඉන්ග්ලිශ් හරි ඉල්ලලාම ගන්න ඕනේ. තම්බි කතාකරනකොට උන් දෙමලනේ පාවිච්චිය.. මම ඇහුවා ලංකාවේ ඔයාලා කරන්නේ දෙමලෙන් ඉස්සරවෙලා කතා කරලා දෙමල පලමු බස කරන්නද හදන්නේ කියලා. එතකොට මුන් මාව වෙන කෙනෙක්ට දානවා ප*. හැත්ත. මමත් ස්පීකර් දාලා ඔහේ හිටියා එකෙක් එනකම්ම. ඊට පස්සේ අපේ කේන්තිය අවුස්සන්න අයේ මුල ඉදලා අහනවා. ඔය වගේ ජරා නෙට්වර්ක් එකක් මොබිටෙල්ලා

Customer care call කරද්දී default language එක අපිට හදන්න පුළුවන් විදියක් තියෙනවා බන්.
 
  • Like
Reactions: sithija.h

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    දවසකට 50ක් :( හොඳ වෙලාවට ඇඩ්ස් ආවම මම කියවන්නේවත් නැතිව ඩිලීට් කරනවා.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    දවසකට 50ක් :( හොඳ වෙලාවට ඇඩ්ස් ආවම මම කියවන්නේවත් නැතිව ඩිලීට් කරනවා.

    නෑ බන් මේ එහෙම මැසේජ් නෙවෙයි. අපි ෆෝන් එකෙන් ඉන්ටනෙට් යද්දී උන් එකපාරටම popup වෙලා එන විදියට ad දානවා. ඒවා click වුනත් ඇති සල්ලි කැපෙනවා දවස ගානේ.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මේක මට ලැබුණු අත්දැකීමක්...
    මට දවස් ගානක ඉඳලා දැනුනා මගේ සිම් එකේ සල්ලි මම කෝල් මැසේජ් ඩේටා වලට පාවිච්චි නොකර අඩු වෙනවා කියලා. ඒකත් පොඩි ගණන් නෙවෙයි දවසට රු.20 ට ත් වැඩියි.
    ඊට පස්සේ මම Customer care call කළා. එකේදී මට දැනගන්න ලැබුනේ daily rental එකක් අය වෙන service දෙකක් active වෙලාලු. මතක විදියට එක service එකක නම hungama. එකට මගෙන් දවසට කපාගෙන රු.30 + tax.
    අනිත් එකේ නම නම් මතක නෑ. Service දෙකක් active වෙලා නිසා දවසට රු.50 ක් විතර දවස් ගානක් කැපිලා. මම ඇහුවා මගේ request එකක් නැතුව එහෙම කොහොමද service active වෙන්නේ කියලා. Ads click වුනාම ඔහොම වෙනවා කියනවා customer care එකෙන්. අපිට කරන්න දෙයක් නෑ කිව්වා.
    මේ දවස් ටිකේ විතරක් මම දන්න තව Mobitel sim තියෙන කිහිපදෙනෙක්ටම මේ වැඩේ වෙලා තිබුනා. අපේ ගෙදරත් වෙන Mobitel sim එකකටත් ඔහොම වුනා. ඒකෙ දවසට රු.70 ක් වගේ කැපිලා.
    Ad එකක් වැරදිලා click වුනා කියලා ඔහොම Service එකක් active කරලා එකෙන් සල්ලිත් කපාගන්න එක නම් ජරාම වැඩක්. Mobitel එකේ කපටිකම කියන්නේ අපි data package එකක් ගැහුවත් message එකක් එවන මුන් මේක active වුනා කියලා කිසිම දැනුම්දීමක් කරන්නෙත් නෑ. Ad එක click වුනාම අඩුම ගානේ confirm කරන්න හරි එනවනම් ඒත් අවුලක් නෑ.
    මේ බලු වැඩේ තව ඕන තරම් යට නොදැනුවත්වම වෙනවා ඇති. නොදැනුවත්වම සල්ලි අඩු වෙනවා කියලා සැකයක් තියෙනවනම් Customer care call කරලා බලන්න. මේ දවස් වල ගොඩක් අයට වෙන දෙයක් මේක.
    (අනිත් අයටත් දැනගන්න BUMP එකක් දාගෙනම යන්න. ප්‍රයෝජනයක් වුනා නම් rep+ දෙන්න අමතක කරන්නත් එපා. :D)
    [/QUOTE]

    මචන් ගේම ඉල්ලපන් අනිවා උන් සල්ලි රිටර්න් කරනව අත්දැකීමෙන් කියන්නෙ මම අරගත්ත ආපහු සල්ලි සේරම කැන්සල් කළා අඩුම තරමෙ මට පොරොමෝශන් මැසේජ් එකක්වත් මට එවන්න එපා කිවා උන්ට දැන් අවුලක් නෑ
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    නෑ බන් මේ එහෙම මැසේජ් නෙවෙයි. අපි ෆෝන් එකෙන් ඉන්ටනෙට් යද්දී උන් එකපාරටම popup වෙලා එන විදියට ad දානවා. ඒවා click වුනත් ඇති සල්ලි කැපෙනවා දවස ගානේ.
    මගේ අම්මාට මොබිටෙල් සිම් එකක් අරං දුන්නමත් ඔය විදිහේ පොප් අප් මැසේජ් එන්න ගත්තා, ඕක අන්සබ්ස්ක්රයිබ් කරන්න පුළුවන්, එතකොට මැසේජ් එන්නේ නැහැ, ඕකට අදාළ මෙනු ඒක තියෙන්නේ ෆෝන් එකේ සිම් ඒක ට අදාළ මෙනුවේ, මට ඕකට කියන නම මතක නැහැ, සිම් එකෙන් සිම් එකට මෙනු ඒක වෙනස්. සාමාන්‍යයෙන් තියෙන්නේ නම් LiveScreen-->Activation-->Deactivate මෙහම කලාම අර පොප් අප් එන ඒක නැවතුනා. එහෙම නැතිනම් BLOCK කියල ටයිප් කරලා 8881 මැසේජ් එකක් යවන්න, // මේ ටික නම් තිබ්බේ මොබිටෙල් fb පේජ් එකෙයි. :)
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මගේ අම්මාට මොබිටෙල් සිම් එකක් අරං දුන්නමත් ඔය විදිහේ පොප් අප් මැසේජ් එන්න ගත්තා, ඕක අන්සබ්ස්ක්රයිබ් කරන්න පුළුවන්, එතකොට මැසේජ් එන්නේ නැහැ, ඕකට අදාළ මෙනු ඒක තියෙන්නේ ෆෝන් එකේ සිම් ඒක ට අදාළ මෙනුවේ, මට ඕකට කියන නම මතක නැහැ, සිම් එකෙන් සිම් එකට මෙනු ඒක වෙනස්. සාමාන්‍යයෙන් තියෙන්නේ නම් LiveScreen-->Activation-->Deactivate මෙහම කලාම අර පොප් අප් එන ඒක නැවතුනා. එහෙම නැතිනම් BLOCK කියල ටයිප් කරලා 8881 මැසේජ් එකක් යවන්න, // මේ ටික නම් තිබ්බේ මොබිටෙල් fb පේජ් එකෙයි. :)

    නෑ බන් live screen කියන්නේ වෙනම එකක්. එක disable කරන්න පුළුවන්. මේවා එන්නේ ඉන්ටනෙට් යද්දී විතරයි. උදාහරනයක් විදියට සින්දුවක් download කරගන්න සයිට් එකට ගිහින් download button එක click කල ගමන්ම මේ ad එනවා. වැරදිලාවත් click වුනොත් අපි දන්නේ නෑ ඒ service activate වුනාද කියලවත්. එත් සල්ලි කැපෙනවා. අඩුම ගානේ අපිට message එකකින් වත් කියන්නේ නෑ activate වුනා කියලවත් තියෙන බලු කමට. සල්ලි අඩු වෙනවා කියල අහු වුනොත් මිස වෙන හොයාගන්න විදියක් නෑ මේක. :no:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඕක ඇවිල්ල බන් උඹලගේ නොදැනුවත්කම
    උඹලම තමයි ඕවට නම්බර්ස් දෙන්නෙ
    සිම් සර්විස් රන් වෙද්දි මේව කියවන්නෙ නැතුව ඔහේ ඇක්සෙප්ට් කරනව
    මම මෙච්චරකල් ගොඩක් ඔපරේටර්ස්ල එක්ක ඉදල මට නම් මෙහෙම වෙලා නෑ
    හැබැයි මේ වගේ ඒව ඇක්ටිවු කරන්න සිම් සර්විස් වලින් ඇවිල්ල තියෙනව
    මම නම් කියන්නෙ මේකට බැන ගන්න ඕන උඹටම තමයි
    ලංකාවේ ඉන්න රට හරක් උඹට නෙමෙයි, තාම හරියට ඉන්ටනෙට් එකෙන් මොනවත් ගන්න තේරෙන්නෙ නෑ
    ඇඩ් වල තියන පත ඩවුන්ලෝඩ් බට්න් ක්ලික් කරනව නැත්තම සර්වෙ පුරවනව
    කෙලින්ම ඕව මෝඩකම නිසා වෙන දේවල්

    Sira kathawa oka thami seen eka wala site walata yaddi godak set wenawa :lol:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    නෑ බන් live screen කියන්නේ වෙනම එකක්. එක disable කරන්න පුළුවන්. මේවා එන්නේ ඉන්ටනෙට් යද්දී විතරයි. උදාහරනයක් විදියට සින්දුවක් download කරගන්න සයිට් එකට ගිහින් download button එක click කල ගමන්ම මේ ad එනවා. වැරදිලාවත් click වුනොත් අපි දන්නේ නෑ ඒ service activate වුනාද කියලවත්. එත් සල්ලි කැපෙනවා. අඩුම ගානේ අපිට message එකකින් වත් කියන්නේ නෑ activate වුනා කියලවත් තියෙන බලු කමට. සල්ලි අඩු වෙනවා කියල අහු වුනොත් මිස වෙන හොයාගන්න විදියක් නෑ මේක. :no:
    :( මේ ගැන දැනන් හිටියේ නැහැ, දැනුවත් කිරීම ගැන ස්තුතියි. :)
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා මටත් ඔය ඇඩ් සීන් එක තිත්ත වෙලා බැරිම තැන විදුලි සංදෙශ නියාමන කොමිසමට කෝල් කරලා කිව්වා
    ඇත්තටම හොදින් ඇහුම් කන් දුන්නා

    ඊට පස්සේ කිව්වා මේ වගේ පැමිනිල්ලක් මීට කලින් ආවේ නැ කලින් පැමිනිලි ආවේ මැසේජ් විදිහට ඇඩ් එවන ඒවා ගැන ඒව නම් දුරකතන සේවා එක්ක කතා කරලා අයින් කලා කියලා

    අනික මචං අපි 99 ඩේටා කාඩ් එකක් දැම්මම වෙසිගේ පුතලා එකත් දෙකට කඩනවා රෑ දවල් කියලා

    මං ඩයලොග් කාරයන් එක්ක දවස් ගානක් මරා ගත්තා ඒක අසාධාරනයි කියලා උන් කියනවා රැට යූස් කරන උන් ඉන්නවලු ඒ නිසාලු එහෙම කරන්නේ මං කිව්වා එහෙනම් තොපි උන්ට රැට දාගන්න කියලා වෙනම කර්ඩ් එකක් හදලා දාපියව් කියලා

    මං ඒකත් කිව්වා

    ඊටපස්සෙ කිව්වා පැමිනිල්ල අනිවාරයෙන් විභාග කරනවා ඇඩ් ගැන පැමිනිලි කරපු එක හොදයි එයාලා ඒ ගැන දැනගෙන හිටියේ නැ කිව්ව

    ලිඛිතව එයාලට එවන්න කිව්වා දුරකතන සේවා වලටත් මේ ගැන පැමිනිලි කරලා නම් ඒවයේ කොපිත් එවන්න කිව්වා

    මං ලියලා දැම්මා මචං

    උඹලටත් මේක දැම්මේ අපි සෙට් වෙලා ගේමක් දෙමු වේසිගේ පුතාලා අපෙන් මාටියා ගහනවට

    ලියද්දි හැම සේවා ජාලයකින්ම දැං මේ බලු වැඩේ කරනවා කියලා දාපල්ලා

    මෙන්න එඩ්රස් එක

    නියෝජ්‍ය අධ්‍යක්ෂ
    පාරිභොගික පැමිණිලි හා මහජන දැනුවත් කිරීම්
    ශ්රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව
    276
    ඇල්විටිගල මාවත
    කොළඹ 08

    දුරකතන අංකය

    011 2689352

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මොබිටෙල් එකට කෝල් කරලා කිව්වම උන් කැන්සල් කරලා රිෆන්ඩ් එකකුත් දෙනවා. හොදට ඇමතුවා නම් හරි. මම හොදින් කතා කර ඉස්සෙල්ල. ඊට පස්සේ ගත්ත කෙල්ල කියනවා ඔයාගේ බ්‍රව්සින් හිස්ටරි චෙක් කරනවා ලු අරක ලු මෙකලු. මම ඊට පස්සේ හොදට ඇමතුවා. හිස්ටරි බැරි නම් ඕනේ මගුලක් චෙක් කරලා මගේ සල්ලි රිටර්න් කරන්න කියල. මගේ consent එකක් නැතුව, මගෙන් double check කරන්නේ නැතුව එහෙම මගේ ෆෝන් එකේ එක එක 3rd party ඇප්ස් ඇක්ටිවේට් වෙනවා නම් එක මගේ අව්ලක් නෙමෙයි නෙ. පහුවෙනිදම සල්ලි ඇවිත් තිබ්බා. :lol:
     
    Last edited:

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    Sira kathawa oka thami seen eka wala site walata yaddi godak set wenawa :lol:

    විකාරද බන් උබට? මට නම් කවදාවත් ඔය කියන විදියට නම්බර් ගහන්න ඇවිත් නෑ. දැන් තාක්ෂනේ දියුණුයි බන් උබ හිතනවාට වඩා. නම්බර් එක auto-detect කරගන්න පුළුවන්. එකෙන් තමයි මුන් මෙහෙම කරන්නේ.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මචංලා මටත් ඔය ඇඩ් සීන් එක තිත්ත වෙලා බැරිම තැන විදුලි සංදෙශ නියාමන කොමිසමට කෝල් කරලා කිව්වා
    ඇත්තටම හොදින් ඇහුම් කන් දුන්නා

    ඊට පස්සේ කිව්වා මේ වගේ පැමිනිල්ලක් මීට කලින් ආවේ නැ කලින් පැමිනිලි ආවේ මැසේජ් විදිහට ඇඩ් එවන ඒවා ගැන ඒව නම් දුරකතන සේවා එක්ක කතා කරලා අයින් කලා කියලා

    අනික මචං අපි 99 ඩේටා කාඩ් එකක් දැම්මම වෙසිගේ පුතලා එකත් දෙකට කඩනවා රෑ දවල් කියලා

    මං ඩයලොග් කාරයන් එක්ක දවස් ගානක් මරා ගත්තා ඒක අසාධාරනයි කියලා උන් කියනවා රැට යූස් කරන උන් ඉන්නවලු ඒ නිසාලු එහෙම කරන්නේ මං කිව්වා එහෙනම් තොපි උන්ට රැට දාගන්න කියලා වෙනම කර්ඩ් එකක් හදලා දාපියව් කියලා

    මං ඒකත් කිව්වා

    ඊටපස්සෙ කිව්වා පැමිනිල්ල අනිවාරයෙන් විභාග කරනවා ඇඩ් ගැන පැමිනිලි කරපු එක හොදයි එයාලා ඒ ගැන දැනගෙන හිටියේ නැ කිව්ව

    ලිඛිතව එයාලට එවන්න කිව්වා දුරකතන සේවා වලටත් මේ ගැන පැමිනිලි කරලා නම් ඒවයේ කොපිත් එවන්න කිව්වා

    මං ලියලා දැම්මා මචං

    උඹලටත් මේක දැම්මේ අපි සෙට් වෙලා ගේමක් දෙමු වේසිගේ පුතාලා අපෙන් මාටියා ගහනවට

    ලියද්දි හැම සේවා ජාලයකින්ම දැං මේ බලු වැඩේ කරනවා කියලා දාපල්ලා

    මෙන්න එඩ්රස් එක

    නියෝජ්‍ය අධ්‍යක්ෂ
    පාරිභොගික පැමිණිලි හා මහජන දැනුවත් කිරීම්
    ශ්රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව
    276
    ඇල්විටිගල මාවත
    කොළඹ 08

    දුරකතන අංකය

    011 2689352

    මුලින්ම thanks මචං මේක ගැන කිව්වට. (ලොකු Rep power එකක් නෑ එත් තියෙන ටිකෙන් දුන්නා :D) ඒවගේම අනිත් අය වෙනුවෙනුත් පැමිණිලි කලාටත්.

    මම මේ tread එක දාල බලාපොරොත්තු වුනෙත් මෙන්න මෙහෙම දෙයක්. මොකද මෙහෙම දෙයක් වුනාම අපිට customer care call කරලා refund ගන්න පුළුවන් බව ඇත්ත. ඒත් මේ කාලකන්නි කවදා වෙනකල් මේ දේ කරාවිද. refund ඉල්ලන්නේ නැති මිනිස්සු කියක් නම් ඇතිද මුන්ගේ මේ වැඩ නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි උන්ට පුජ කරලා.

    මේක තනියම කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වැඩේ වුනු හැමෝම එකතු වෙලා පැමිණිලි කරමු.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මොබිටෙල් එකට කෝල් කරලා කිව්වම උන් කැන්සල් කරලා රිෆන්ඩ් එකකුත් දෙනවා. හොදට ඇමතුවා නම් හරි. මම හොදින් කතා කර ඉස්සෙල්ල. ඊට පස්සේ ගත්ත කෙල්ල කියනවා ඔයාගේ බ්‍රව්සින් හිස්ටරි චෙක් කරනවා ලු අරක ලු මෙකලු. මම ඊට පස්සේ හොදට ඇමතුවා. හිස්ටරි බැරි නම් ඕනේ මගුලක් චෙක් කරලා මගේ සල්ලි රිටර්න් කරන්න කියල. මගේ consent එකක් නැතුව, මගෙන් double check කරන්නේ නැතුව එහෙම මගේ ෆෝන් එකේ එක එක 3rd party ඇප්ස් ඇක්ටිවේට් වෙනවා නම් එක මගේ අව්ලක් නෙමෙයි නෙ. පහුවෙනිදම සල්ලි ඇවිත් තිබ්බා. :lol:

    ඕක තාවකාලික විසදුමක් විතරයි මචන්. ආයෙත් තව දවසක ඔහොම කපාගනිවී එදාට උබට ආයිත් අමතන්න වෙන්නේ උන්ව...