ඩයලොග් ගැන

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මචන්ලා හෙල්ප් එකක් ඕන මගේ ඩයලොග් සිම් එක අරන් අවුරුදු 5 වගේ ඒක ඩයලොග් එකේ අලුත් පර් මිනිට් පැකේජ් එකට චේන්ජ් වෙලා මට ඒක ඩයලොග් පරණ පර් මිනිට් පැකෙජ් එකට මාරු කරගන්න ඕන ඒ කියන්නෙ ඩයලොග් ටු ඩයලොග් 1.50 කැපෙන එකට කස්ට්මර් කෙයා කතා කරාම බෑ කියනවා දැන් එකේ ඩයලොග් ටු ඩයලොග් ඩයලොග් ටු අදර් හැම එකකටම 2.30 වගේ කැපෙනවා පුලුවන් එකෙක් මේක හදාගන්න සප් එකක් දියන් :no:
     
    • Like
    Reactions: ^Buddhika^