වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෛද්‍ය වෘත්තියේ බැරෑරුම් කමක් නැහැ කියල මම කියන්නේ නැහැ. ඒක නිසාම තමා වෛද්‍යවරුන්ට නිසි පුහුණුවක් දෙන්නේ. වෛද්‍ය වෘත්තියට පාසලෙන් වැඩිම ලකුණු ගන්න අය තොර ගන්නෙත් ඒ නිසයි. මේක උබල වගේ අය බුද්ධියත් එක්ක පටලවා ගන්න ඒක තමා වැරැද්ද.
    ගොඩක් අය උසස් පෙළ විභාගේ කොහොම හරි ගොඩ දාගෙන වෛද්‍ය වෘත්තියට එනවා. උසස් පෙළ සුදුසුකම වර්තමානයේ කෘතීමව ගොඩ නගන දෙයක් වෙලා නිසා අපිට මේ වෘත්තියට හරි අයව තොර ගන්න බැහැ. අනික මේ වෘත්තියට කොහොත්ම සුදුසු නැති සල්ලි තියෙන පවුල් වල අය සයිටම් හරි වෙනත් පෞද්ගලික ක්‍රමයකින් හරි මේකට එනවා. එකත් අවසානයේ නිවැරදි තේරීමක් මත සිදුවන දෙයක් නොවෙයි. ගොඩක් අය තමන්ට සමාජ පන්තියෙන් ඉහලට එන්න , සල්ලි හොයන්න තමා මේ වෘත්තියට එන්නේ. නමුත් මේ වෘත්තියෙන් අපිට එහෙම අතිරික්තයක් දෙන්න බැහැ. මොන වගකීම තිබුනත් බැරෑරුම් උනත් ගල් කඩන මිනිහයි වෛද්‍ය වරයයි ඒක සමාන වෙන්න ඕනේ ලොකු වැටුප් පරතරක් තියන්නත් බැහැ.. වෘත්තියේ තියෙන බැරෑරුම් කමට කැමති අය විතරක් මේ වෘත්තීය තෝරා ගන්න ඕනේ. ඒක එයාගේ ආත්ම තෘප්තිය සදහා පමණයි. අනිත් මිනිස්සු පාගල උඩින ඉන්න වෘත්තිය තත්වයන් යොදා ගන්න සමාජය ඉඩ නොදිය යුතුයි.
    මිනිස්සුන්ට ලෙඩ වුණාම ප්‍රතිකාර දෙන ඒක රජයේ වගකීමක්. ඒ නිසා මට ලෙඩ උනාම මම බෙහෙත් ගත්තේ රජයෙන්. එදා මෙදා තුර ජීවත් වුන හැම මිනිහම දායක වෙලා ගොඩනැගු වෛද්‍ය දැනුමෙන්. ඒක මෙඩිකල් කොලේජ් ඒකට ගිහින් ඒ දැනුම කොපි කරගෙන රස්සාවක් කරන වෛද්‍ය වරයා නිසා නෙමෙයි. එයාට අපි පඩි ගෙවනවා. එයා මොන ක්‍රමෙන් හරි මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඕනේ. අපි අවුරුදු 7 ක් උගන්නවා. තව ඉගෙන ගන්න වියදම් කරනවා. එත් ඇත්තටම මුන් කොච්චර තක්කඩි වෙලාද කියනවනම් අපිටම රෝහලේදී පාට් ඒක දානවා. වාහනේ හදන එකා පාට් ඒක දැම්මොත් අපි උට යටත් වෙනවද? ඇයි අපි දොස්තරට යටත් වෙන්නේ? ජීවිතේට තියෙන බයටද? අපේ ජීවිතේ ජීවී කොටසේ අවුලක් අවහම මේ තරම් දුක් විදින, බය වෙන මිනිස්සු කොටසක් ඉන්නේ ලංකාවේ විතරමද කොහෙද?

    :yes::yes::yes::yes::yes::yes::yes:

    අනිවා මචන්... උඹ ලෙසටම කිව්වා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    bayyo toyyo depattata bedila maragannawa
    ECTA wenuwen ekata satan karapu private campus government campus ewunuth dan bedila maragannawa.
    dan eken meken ECTA enawa....

    mulin ECTA nawattala passe wena prashna walata atha danna oni
     
    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    1. රටකට අවශ්‍ය වෛද්‍ය වරුන් බිහි කර ගැනීම යනු එකී රටේ ජනතාවට එනයින් සමාජයට සහ දේශපාලකයන්ට අයිති කාර්‍යයකි. එය වෛද්‍යවරුන්ටම අයත් කාර්යයක් නොවේ. වෛද්‍ය වරුන් කල යුත්තේ ජනතාවට අවශ්‍ය ආකාරයට සේවය කිරීම පමණි.
    සමාජය සහ දේශපාලකයා අසාර්ථක වන අපේ රට වැනි කාලකන්නි ගුබ්බෙයමක වෛද්‍යවරු පොරවල් වීම සාමන්‍ය දෙයකි. එය සමාජයේ පරිහානිය විදහාපාන අතර තව තවත් පරිහානියටම රැගෙන යයි.

    2. වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ. ඔවුන් මානසික ශ්‍රමය ලබා දීම සදහා පුහුණු කරන ලද පිරිසක් වේ. රටකට අවශ්‍ය ශ්‍රමය මානසික සහ කායික ලෙස කොටස් දෙකකට බෙදේ. ලංකාව වැනි නොදියුණු සමාජයක කායික ශ්‍රමයට වඩා මානසික ශ්‍රමය උසස් කර සැලකුවද ලෝකයේ දියුණු රටවල මේ දෙක අතර වෙනසක් නොපවතී.
    වෛද්‍යවරුන් පුහුණු කර ඇත්තේ වෛද්‍ය විද්‍යාව පිලිබදව මානසික ශ්‍රම බලකායක් ලෙසය. මෙය වාහන දෝෂ ඇති වූ විට කාර්මිකයා වෙත යාමත් සහ ශරීරයේ දෝෂ ඇති වූ විට වෛද්‍යවරයා වෙත යාමත් යනු පන්තියෙන් එක සමාන කායික සහ මානසික ශ්‍රම කාණ්ඩ වලට වර්ග කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු වෙත යාමට සමාන වේ.
    බුද්ධිමතු වන්නේ දාර්ශනිකයන්, නව න්‍යායන් සොයා ගන්න විද්යන්ගයින් ආදියයි. පවතින දැනුමක්ම උගන්වා ශ්‍රමිකයෙක් බිහි කරන ආයතනයකින් පැමිණෙන අයෙකු බුද්ධිමතෙකු නොවේ.

    3.
    4.
    ඉතිරි කොටස පසුවට.
    ඔබේ අදහස් දක්වන්න.....

    Aththama kathawa, minisunwanwa hooran karana wurthiya. rajaye hospital eketh prvt eken boru test gana thudndu denwa. janathawage salliwalin pinata egenagen strike karanwa. unata beheth dena dostarala innakan echcharai tamai.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    වෛද්‍ය වෘත්තියේ බැරෑරුම් කමක් නැහැ කියල මම කියන්නේ නැහැ. ඒක නිසාම තමා වෛද්‍යවරුන්ට නිසි පුහුණුවක් දෙන්නේ. වෛද්‍ය වෘත්තියට පාසලෙන් වැඩිම ලකුණු ගන්න අය තොර ගන්නෙත් ඒ නිසයි. මේක උබල වගේ අය බුද්ධියත් එක්ක පටලවා ගන්න ඒක තමා වැරැද්ද.
    ගොඩක් අය උසස් පෙළ විභාගේ කොහොම හරි ගොඩ දාගෙන වෛද්‍ය වෘත්තියට එනවා. උසස් පෙළ සුදුසුකම වර්තමානයේ කෘතීමව ගොඩ නගන දෙයක් වෙලා නිසා අපිට මේ වෘත්තියට හරි අයව තොර ගන්න බැහැ. අනික මේ වෘත්තියට කොහොත්ම සුදුසු නැති සල්ලි තියෙන පවුල් වල අය සයිටම් හරි වෙනත් පෞද්ගලික ක්‍රමයකින් හරි මේකට එනවා. එකත් අවසානයේ නිවැරදි තේරීමක් මත සිදුවන දෙයක් නොවෙයි. ගොඩක් අය තමන්ට සමාජ පන්තියෙන් ඉහලට එන්න , සල්ලි හොයන්න තමා මේ වෘත්තියට එන්නේ. නමුත් මේ වෘත්තියෙන් අපිට එහෙම අතිරික්තයක් දෙන්න බැහැ. මොන වගකීම තිබුනත් බැරෑරුම් උනත් ගල් කඩන මිනිහයි වෛද්‍ය වරයයි ඒක සමාන වෙන්න ඕනේ ලොකු වැටුප් පරතරක් තියන්නත් බැහැ.. වෘත්තියේ තියෙන බැරෑරුම් කමට කැමති අය විතරක් මේ වෘත්තීය තෝරා ගන්න ඕනේ. ඒක එයාගේ ආත්ම තෘප්තිය සදහා පමණයි. අනිත් මිනිස්සු පාගල උඩින ඉන්න වෘත්තිය තත්වයන් යොදා ගන්න සමාජය ඉඩ නොදිය යුතුයි.
    මිනිස්සුන්ට ලෙඩ වුණාම ප්‍රතිකාර දෙන ඒක රජයේ වගකීමක්. ඒ නිසා මට ලෙඩ උනාම මම බෙහෙත් ගත්තේ රජයෙන්. එදා මෙදා තුර ජීවත් වුන හැම මිනිහම දායක වෙලා ගොඩනැගු වෛද්‍ය දැනුමෙන්. ඒක මෙඩිකල් කොලේජ් ඒකට ගිහින් ඒ දැනුම කොපි කරගෙන රස්සාවක් කරන වෛද්‍ය වරයා නිසා නෙමෙයි. එයාට අපි පඩි ගෙවනවා. එයා මොන ක්‍රමෙන් හරි මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඕනේ. අපි අවුරුදු 7 ක් උගන්නවා. තව ඉගෙන ගන්න වියදම් කරනවා. එත් ඇත්තටම මුන් කොච්චර තක්කඩි වෙලාද කියනවනම් අපිටම රෝහලේදී පාට් ඒක දානවා. වාහනේ හදන එකා පාට් ඒක දැම්මොත් අපි උට යටත් වෙනවද? ඇයි අපි දොස්තරට යටත් වෙන්නේ? ජීවිතේට තියෙන බයටද? අපේ ජීවිතේ ජීවී කොටසේ අවුලක් අවහම මේ තරම් දුක් විදින, බය වෙන මිනිස්සු කොටසක් ඉන්නේ ලංකාවේ විතරමද කොහෙද?

    So True!
     
    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    ඉවසුවා ඇති..! ඊළඟ දොස්තර වර්ජන දිනට අපිත් ඔවුන්ව වර්ජනය කරමු...!!

    * දොස්තර කඩේකට බඩු ගන්න ආවොත් බඩු දෙන්න එපා.
    * දොස්තරගේ කාර් එකට ඉන්ධන ගහන්න එපා.
    * දොස්තරට එදිනට අවන්හල් වලින් කෑම දෙන්න එපා.
    * දොස්තරගේ කාර් එක පාර්ක් කළ විට එය බලා ගන්න එපා.
    * දොස්තරගේ ගෙවල් වල කුණු ගෙනයන්න එපා.
    * දොස්තරගේ දුරකථන වලට සිග්නල් දෙන්න එපා.
    * කිසිදු වෘත්තීය සේවයක් එදිනට දොස්තරට දෙන්න එපා.

    http://www.lankaenews.com/news/4555/si
     
    Sep 19, 2016
    2
    2
    0
    මීලඟ ෆ්‍රෙඩී සිල්වා

    1.රටකට අවශ්‍ය වෛද්‍ය වරුන් බිහි කර ගැනීම යනු එකී රටේ ජනතාවට එනයින් සමාජයට සහ දේශපාලකයන්ට අයිති කාර්‍යයකි. එය වෛද්‍යවරුන්ටම අයත් කාර්යයක් නොවේ.
    2වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ. ඔවුන් මානසික ශ්‍රමය ලබා දීම සදහා පුහුණු කරන ලද පිරිසක් වේ.
    3.බුද්ධිමතු වන්නේ දාර්ශනිකයන්, නව න්‍යායන් සොයා ගන්න විද්යන්ගයින් ආදියයි.
    4.අනික මේ වෘත්තියට කොහොත්ම සුදුසු නැති සල්ලි තියෙන පවුල් වල අය සයිටම් හරි වෙනත් පෞද්ගලික ක්‍රමයකින් හරි මේකට එනවා.
    5. මොන වගකීම තිබුනත් බැරෑරුම් උනත් ගල් කඩන මිනිහයි වෛද්‍ය වරයයි ඒක සමාන වෙන්න ඕනේ ලොකු වැටුප් පරතරක් තියන්නත් බැහැ

    තමා තනාගත් සිහින ලෝකයක ජීවත් වන පුද්ගලයකුගේ පදනම් විරහිත තර්ක. කරුණාකර යථාර්ථවාදී අදහස් වලින් තර්ක කරන්න. මෙම කොලම වලට පිවිසෙන සියලු දෙනාම මෝඩයන් යැයි නොසිතන්න.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    මෙතනට එන බොහෝ දෙනා මෝඩයන් නොවේ. නමුත් එක මෝඩයෙකු පැමිණ ඉහත මෝඩ කතාව කොටා ඇත. හැම මනුස්සෙයෙක්ටම හොදට ජීවත් වෙන්න පුළුවන් සම්ජයක්‌ හදන්න සිහින දකින එක , එක පිරිසකට පමණක් ගොඩ යන්න තියෙන යථාර්තයට උදවු කරනවාට හොදයි. බලමු කවුද දිනන්නේ කියලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාධාරණ සමාජයක් ගැන ලොරි ටෝක් දෙන Conti මේගැන මීක් ගෑවෙ නෑ. පුලුවන් නම් දාපන් ලින්ක් එකක් උඹ රනිල්ට කඩේ යන්නෙ නෑ කියල ඔප්පු කරන්න.

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මම කඩේ යන්නේ මම වගේම මේ රටේ දුක් විදින , විදපු අහිංසක මිනිස්සු වෙනුවෙන් ... ඒ අයට අනාගතෙදීවත් හොද ජීවතයක් උරුම කරලා දීම වෙනුවෙන්. ඒකට කැමති අයට උදවු කරන්න පුළුවන් ..ඒ වගේම එකට අකමැති අයට විරුද්ධ වෙන්නත් පුළුවන්. මිනිස්සු තමන්ගේ තනි ජීවිතේට ලාභ උපය ගන්න වෙහෙසෙනකොට මම මම නියෝජනය කරන පන්තියටම හොද ජීවිතයක් උදා කර ගැනීම වෙනුවෙන් කඩේ යනවා.එතනදී රනිල් කියන්නේ අපේ පන්ති සතුරෙක්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය දාල තියෙන තනිකරම ආර්ථික විද්‍යාත්මක අදහස් වලට එකඟ වෙන්න බෑ. මේ පෝස්ට් එක දාපු උඹ ප්පොඩි කාලෙ හැදිච්ච හෙම්බිරිසාවක් නිව්මෝනියාවක් වෙලා මියයන්නෙ නැතුව පණ ඇතුව ජීවත් වෙන්නෙ වෛද්‍යවරයෙක් නිසා වීමට ඇති සම්භාවීතාව ඉතා ඉහළයි.

    කැඩිච්ච කාර් එකක් හදන එකයි, මැරෙන්න යන මිනිහෙක් සනීප කරන එකයි සමාන කරනවනම් මිනිහෙක් කාර් එකකට සමානකරන්නත් පුළුවන් වෙයි. ඒත් සියල්ල ආර්ථිකයට ඌණනය කරන්න බෑ මිත්‍රයා.
    වෘත්තීන් අතර බෙදීමක් තියෙනව. එසේ වෙන්නෙ වෘත්තිය කොච්චර අමාරුද කියන පදනමින් නෙමෙයි. වෘත්තියේ ඇති බැරෑරුම්කම / වගකීම්සහගතබව ආදිය අනුවයි.

    වෛද්‍යවෘත්තියට සාපේක්ශව ගල් කැඩීම අමාරුයි.

    ඒත් ගල් කැඩීමේදී සිදුවන වරදකින්/ අතපසුවීමකින් සිදුවන ප්‍රථිඵලය, වෛද්‍ය වෘත්තියේ සිදුවන අතපසු වීමකින් සිදුවන ප්‍රථිඵලයට වඩා වෙනස්, සහ අතපසුවීමකින් තොරව වෙදකම කිරීමට ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම්, අතපසුවීමකින් තොරව ගල් කැඩීමේ වෘත්තිය ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම් අතරත් ඇති සාපේක්ශ වෙනස විශාලයි.

    මම උඩ ලියල තියෙන අර්ථයෙන් තමයි එක් එක් වෘත්තීන් සමාන කරන්න බෑ කිව්වෙ.

    අද දොස්තරලගෙ ළමයි ගැන ඇතිවෙලා තියෙන තත්වය ගැන වෙනම කතා කරමු
    eketh aththak thiyenawa balan giyama
     
    Sep 19, 2016
    2
    2
    0
    මම වෛද්‍යවරයකු නොවෙමි. මම වෛද්‍යවරයකුගේ දරුවකුද නොවෙමි. දන්නා තරමින් පරම්පරාවේ කවරෙකුත් වෛද්‍ය වෘත්තියට පිවිස හෝ නැත. නමුත් මම වෛද්‍යවරුන් ගැන හොඳට දනිමි. ඒ මා රෝගියෙක් බැවිනි.
    වයස අවුරුදු 6 දී සොයාගත් "කාට්ජෙනර්ස් සින්ඩ්‍රෝම්" නැමති පෙනහලු දුර්වලතාවයෙන් පෙලෙන මම ජීවිතයේ වැඩි කාලයක් රෝහල් වල ගතකල අයෙක්මි. මගේ දෙමව්පියන් රජයේ සේවකයින් නිසා ලැබුණු ස්ථාන මාරු සමඟ රට පුරා සියලු ආකාරයේ රෝහල් වල මම ප්‍රතිකාර ලබා ඇත්තෙමි.
    වෛද්‍යවරුන් ගැන අද කතා කරන බොහෝ වීරයින් මම ලබා ඇති අත්දැකීම් වලින් සියට 1ක් වත් ලබා ඇත්දැයි මම සැක කරමි.
    රජයේ රෝහල් තුළ වෛද්‍යවරුන් දිවා රෑ නැතිව වෙහෙසන හැටි මම හොඳින් අත්දැක අත්තෙමි. ඔවුන්ගෙන් බහුතරය තමාගේ සේවාකාලය ඉක්මවා රැඳී සිටින්නේ තමාගේ කාලය තුළ පැමිණි රෝගියාගේ තත්වය සමනය වන තුරුය. මා රෝහල්වල සිටි කාලය තුළ තම බත් පත මට දුන් වෛද්‍යවරුන් ගණන මට මතක නැත. මගේ සහෝදර රෝගීන්ට වෛද්‍ය වාර්තා ගැනීමට මුදලින් උපකාර කල වෛද්‍යවරුන් මා එමට දැක ඇත. එමෙන්ම මා වැනි නිදන්ගත රෝග වලින් පෙළෙන බහුතරයක් සමඟ ඇසුරු කොට ඔවුන්ගේ ඇති සමාන අත්දැකීම් ගැන අනන්තවත් අසා ඇත්තෙමි.
    ගැටලුව ඇත්තේ මෙම ෆෝරම තුළ හඬ නගන කාඩ්බෝඩ් වීරයින් බහුතරයක්, උණ හෙම්බිරිස්සාවකට පුද්ගලික වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගැනීමෙන් පසුව පමණක් සමස්ත වෛද්‍ය සංහතිය ගැන කතා කිරීමට පෙළඹීම තුළයි. ඔබගේ දෑස් වැසී ඇත. එය විවෘත වන්නේ ඔබ යම්කිසි දිනයක රෝගී වූ විටය. ඔබ සැමට නිරෝගී සුව පතන අතර මෙවැනි අවාසනාවන්ත රෝග නොවැළඳේවායැයි පතමි.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    රෝගී වීම අවාසනාවක්.. හොද වෛද්‍ය ක්‍රමයක් තියෙනවනම් මිනිස්සුන්ට නිරෝගීව ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්. ඔයාට පෙනෙන විදිහට වෛද්‍ය වරු මහන්සි වෙන්න ඇති.නමුත් ජීවිතේ වැඩි කාලයක් රෝගීවන් ඉන්න ඔයාල තමා වෛද්‍යවරුන්ට ඉගෙන ගන්න උදවු කරන්නේ. ඔයාගේ ලෙඩේ හොද කරන ගමන් ඔයාගේ ලෙඩේ ගැන ගොඩක් දේ ඉගෙන ගන්න ඔයාව පාවිච්චි වෙනවා. ඇත්තටම නැවත සාමන්‍ය තත්වයට එන්න බැරි රෝගියෙකුට ඕන කෙනෙක් උදවු කරනවා. ඒ නිසා බත් පැකට් , සල්ලි දුන්න කියලා වෛද්‍ය වරු රෝගීන්ගෙන් කර ගන්න ඕනේ දේ කර ගන්නවා. ඊට පස්සේ තමා හම්බ කෙරිල්ල පටන් ගන්නේ. ඔයා දියුණු රටක ඔය ලෙඩෙත් එක්ක ඉපදුනා නම් ඔය වගේ අනුන්ගේ බත් පැකට් සල්ලි ගන්න ඕනේ නැහැ. රජය මැදිහත් වෙලා ඉක්මනින්ම ඔයාව හොද කරලා අනිත් මිනිස්සුන්ගේ තත්වයට ගේනවා. එත් මේ රටේ දොස්තර වන්දනාව කර කර ලෙඩේ තමන්ගේ ඉරණම කරගෙන ඉන්න වෙන එක ඔයාට නොතේරුනාට හැමෝටම කරන අසාධාරණයක්. ඔයා ඇමති කෙනෙක්ගේ පුතෙක් උනා නම් සිංගප්පුරුවට ගිහින් ඉක්මනින් ඔය ලෙඩේ හොද කරගෙන අපි වගේම ජීවත් වෙන්න තිබුනා. එත් ඔයාට සල්ලි නැති නිසා රෝහල ගානේ රස්තියාදු වේවි වෛද්‍ය වරුන්ට ඉගනීමේ වස්තුවක් වෙවී ඉන්න එක මේ රටේ අනාගත දරුවන්ටත් උරුම කරලා දෙන්න බැහැ.ඒකයි වෛද්‍ය ක්ෂ්ට්‍රයේ වෛද්‍යවරයාට වෘත්තීය තැන සාමාන්‍ය කරලා රෝගීන්ගේ වගකීම රජයට දෙන්න උත්සහ කරන්නේ.ඔයාට ඉක්මන් සුවය පතනවා. මේ රටේ සහෝදරයෝ විදිහට මෙච්චර දැනුම තාක්ෂනය දියුණු ලෝකෙක ඔයාගේ ලෙඩේ සුව කරලා අපි වගේම ජීවත් වෙන්න අවස්ථාව ඉක්මනින් උදා කරලා දෙන්න බැරි උන එකට අපි හැමෝම දුක් වෙන්න ඕනේ. අපි උත්සහ කරන්න ඕනේ මේ අපාය ලස්සන තැනක් කරන්න ..බත් පැකට් බෙද බෙදා පැලැස්තර දාන්න ඕන කෙනෙකුට පුළුවන්.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉවසුවා ඇති..! ඊළඟ දොස්තර වර්ජන දිනට අපිත් ඔවුන්ව වර්ජනය කරමු...!!

    * දොස්තර කඩේකට බඩු ගන්න ආවොත් බඩු දෙන්න එපා.
    * දොස්තරගේ කාර් එකට ඉන්ධන ගහන්න එපා.
    * දොස්තරට එදිනට අවන්හල් වලින් කෑම දෙන්න එපා.
    * දොස්තරගේ කාර් එක පාර්ක් කළ විට එය බලා ගන්න එපා.
    * දොස්තරගේ ගෙවල් වල කුණු ගෙනයන්න එපා.
    * දොස්තරගේ දුරකථන වලට සිග්නල් දෙන්න එපා.
    * කිසිදු වෘත්තීය සේවයක් එදිනට දොස්තරට දෙන්න එපා.

    http://www.lankaenews.com/news/4555/si
    14332962_10154545371988007_8413291262955193052_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,644
    14,290
    113

    මිනිස්සු හොරට ළමයි ඉස්කෝල වලට දානවා ඒක නිසා දොස්තරටල නීතියෙන්ම හොර පාරෙන් දාන්න ඉඩ දෙමු!

    Genius detected!:rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මිනිස්සු හොරට ළමයි ඉස්කෝල වලට දානවා ඒක නිසා දොස්තරටල නීතියෙන්ම හොර පාරෙන් දාන්න ඉඩ දෙමු!

    Genius detected!:rofl:

    do you even know what those doctors are demanding?