මුහුදු වෙරළකට එක් රැස්වූ පුද්ගලයන් සියගණනක් නිරුවතින් මුහුදු වෙරළක කළ ක්‍රියාකාරකමක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වනවා. ඊට සහභාගී වූ කාන්තා පිරිමි සියලුදෙනා නිරුවත්ව, එකම අවස්ථාවක අධික සීතලක් ඇති මුහුදු වෙරළක ස්නානය කිරීමයි එහිදී සිදුවන්නේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූවේ Mental Health...