කොළඹ කසාද...........

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Divorce.png


    ගමේ අය නම් පොඩි පොඩියට මඟුල් අරන් කසාද ජිවිතේ සතුටින් ගෙවනවා. හැබැයි කොළඹ අය ලොකු ලොකුවට මඟුල් අරන් කසාද ජිවිතේ ඉක්මණට නැති කරගන්නවලු. එහෙම කියන්නේ අපි නෙමේ උසාවිය හොඳේ..

    අවුරුද්දක් තුළ දික්කාසද නඩු දාහකට අධික ප්‍රමාණයක් කොළඹ අධිකරණ කලාපයෙන් වාර්තා වෙනවලු.
    පසුගිය වසරවල් එක්ක සංසදනය කරනකොට 2015 තමාලු වැඩියෙන්ම දික්කාසද නඩු ඇවිල්ලා තියෙන්නේ. ඒ ගණන 1004ක්. කොළඹ දිසා අධිකරණයට වාර්තා වෙච්ච වැඩිම දික්කාසද නඩු ප්‍රමාණයත් මේකලු.
    දික්කාසද නඩුවක් දාන්න ඕනේ නම් ඉදිරිපත් කළ යුතු චෝදනා 3ක් තියෙනවා. ඒ තමා ලිංගික බෙලහීනතාව, අනාචාරය සහ ද්වේශ සහගත ලෙස අතහැර යාම. මේ චෝදනා අතරින් වැඩියෙන්ම නඩු එන්නේ ද්වේශ සහගත ලෙස අතහැර යාම කියන එකටලු.


    Source:- http://gossipking.lk/2016/01/12/4937/



    :baffled::baffled::baffled: