Bank එකක වැඩ කරන කෙනෙක්ගෙන් උදාව්!!!!

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Bank එකක වැඩ කරන කෙනෙක්ගෙන් උදාව්!!!!

    මට Stand order එකක් ලියන ඇටි කියලා දෙන්නකෝ. ලොකු උදව්වක් මචං :sorry:
     
    • Like
    Reactions: DaFuq and Wild-EYE

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Standing order මොන මගුලටද බන් අතින් ලියන්නේ .වෙනම form එකක් තියේ නේ Bank වල ඒකට .එකේ උබේ සල්ලි කැපෙන Account එකේ නමයි account number එකයි සල්ලි යන්ඩ ඕනේ කෙනාගේ නමයි account number එකයි Bank name එකයි දාන්ඩ තියෙනව .තව යන්ඩ ඔනෙ ගාන අකුරෙනුයි ඉලක්කමෙනුයි දාල මුදල් යන්ඩ ඕනේ monthly,quarterly or year එකකට සැරයක්ද කියල දාන්ඩ තියේ .ඒ ටික දාල අත්සන් කරන්ඩ තියෙන තැන අත්සන් කරල දෙන්ඩ තියෙන්නේ:yes::yes:

    මේ වගේ --http://web.boc.lk/assets/pdf/stand014_.pdf
     
    Last edited:
    • Like
    Reactions: DaRk RiDeR

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Standing order මොන මගුලටද බන් අතින් ලියන්නේ .වෙනම form එකක් තියේ නේ Bank වල ඒකට .එකේ උබේ සල්ලි කැපෙන Account එකේ නමයි account number එකයි සල්ලි යන්ඩ ඕනේ කෙනාගේ නමයි account number එකයි Bank name එකයි දාන්ඩ තියෙනව .තව යන්ඩ ඔනෙ ගාන අකුරෙනුයි ඉලක්කමෙනුයි දාල මුදල් යන්ඩ ඕනේ monthly,quarterly or year එකකට සැරයක්ද කියල දාන්ඩ තියේ .ඒ ටික දාල අත්සන් කරන්ඩ තියෙන තැන අත්සන් කරල දෙන්ඩ තියෙන්නේ:yes::yes:

    :yes:
     
    • Like
    Reactions: DaRk RiDeR

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Standing order මොන මගුලටද බන් අතින් ලියන්නේ .වෙනම form එකක් තියේ නේ Bank වල ඒකට .එකේ උබේ සල්ලි කැපෙන Account එකේ නමයි account number එකයි සල්ලි යන්ඩ ඕනේ කෙනාගේ නමයි account number එකයි Bank name එකයි දාන්ඩ තියෙනව .තව යන්ඩ ඔනෙ ගාන අකුරෙනුයි ඉලක්කමෙනුයි දාල මුදල් යන්ඩ ඕනේ monthly,quarterly or year එකකට සැරයක්ද කියල දාන්ඩ තියේ .ඒ ටික දාල අත්සන් කරන්ඩ තියෙන තැන අත්සන් කරල දෙන්ඩ තියෙන්නේ:yes::yes:

    මේ වගේ --http://web.boc.lk/assets/pdf/stand014_.pdf

    :):):):):):) thanks meya REP+++ :):):)
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    Standing order මොන මගුලටද බන් අතින් ලියන්නේ .වෙනම form එකක් තියේ නේ Bank වල ඒකට .එකේ උබේ සල්ලි කැපෙන Account එකේ නමයි account number එකයි සල්ලි යන්ඩ ඕනේ කෙනාගේ නමයි account number එකයි Bank name එකයි දාන්ඩ තියෙනව .තව යන්ඩ ඔනෙ ගාන අකුරෙනුයි ඉලක්කමෙනුයි දාල මුදල් යන්ඩ ඕනේ monthly,quarterly or year එකකට සැරයක්ද කියල දාන්ඩ තියේ .ඒ ටික දාල අත්සන් කරන්ඩ තියෙන තැන අත්සන් කරල දෙන්ඩ තියෙන්නේ:yes::yes:

    මේ වගේ --http://web.boc.lk/assets/pdf/stand014_.pdf
    :yes::yes::yes: