ඔව් බන් ලොවෙත් ,අපි 12,13 වයසේත් කොච්චර ඕකෙන් වැඩ කරගත්තදඅනිවා ඉතින්
අනේ පල ඩො යන්න නාකි කබරයෝ
ENRON scandal එක ගැන ගොඩක් උන් දන්නවා බන්,specially co-operate governance වල ඕක ගැන කතා වෙනවම තමයි
එක ඇත්ත බන්,අපි 8/9 වසරේ ඉදන් 12 වගේ යනකන් වගේ තිබුන ආතල් දැන් නැ නේ බන් fb
කොල්ලයි බල්ලයි දෙන්නම ඇවිල්ලා ගූ කරා බුකිය
ඔව් කොහොමත් බුකිය වැටෙන්නේ නැත්තේ whatsapp න් insta වගේ තියෙන නිසා තමයි
mark කාරය ඉතින් මොළ කාරයා,කෙල වෙනවා කියල දැනගතු ගමන් ගේම ගැහුවා
කෙසේ හෝ වේවා මට twitter නම් එචරම සෙට් වෙන්නෙත් නැ ඉතින්
එත් උබ කියනවා වගේ twitter තමියි ට්‍රෙන්ඩ් එක![]()
,විශේෂයෙන්ම උබ ,නම් ලිස්ට් එක මෙතන දන්නා ඕනේ නෑ නේ
,එත් දැන් බලපං msg එකක් දැම්මට reply කරන්නේ නෑ සමහර ගැනු
,13න් පහල අලකොලයක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි එවුන් Rap කරනවා
මේවයින් බුකියේ status එක බැහැල තියන්නේ බන්.මාක් අයියා ඉතින් වැඩ කාරය හින්ද බේරිලා ඉන්නවා.Twitter තමා trend එක,දැන් වෙන රටවල් වල පොඩි එවුන් use කරන්නෙත් Twitter මොකද උන්ලයි අම්මල තාත්තලත් Fb එකේ ඉන්න නිසා
ඔව් බන් ලොවෙත් ,අපි 12,13 වයසේත් කොච්චර ඕකෙන් වැඩ කරගත්තද,විශේෂයෙන්ම උබ ,නම් ලිස්ට් එක මෙතන දන්නා ඕනේ නෑ නේ
,එත් දැන් බලපං msg එකක් දැම්මට reply කරන්නේ නෑ සමහර ගැනු
,13න් පහල අලකොලයක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි එවුන් Rap කරනවා
මේවයින් බුකියේ status එක බැහැල තියන්නේ බන්.මාක් අයියා ඉතින් වැඩ කාරය හින්ද බේරිලා ඉන්නවා.Twitter තමා trend එක,දැන් වෙන රටවල් වල පොඩි එවුන් use කරන්නෙත් Twitter මොකද උන්ලයි අම්මල තාත්තලත් Fb එකේ ඉන්න නිසා
![]()
oya google eka uda dan kathaa karanne 2000 - 2005 vage kale yahoo eka
thibba thana nodana ekale yahoo ekath google vagene issarahata google
ekatath venne yahoo ekata vechcha demai, google unge hama project ekama asarthakai adsense vala pihiten search eka duvanne, youtube vitharai yanthan nagalaa giye, kohomath google un nagena yanne content bailaa gagahaa
okun dan aduma gane google chrome valin ppi evath block karanavane
vbulletin vala nadda ban lankave vage inna bath kana harak filter karanna
plugins mukuth![]()

මට නම් ඔය කොයි කම්පැනි දෙක වැටුනත් වැඩක් නැහැ..මම එන එකක් පාවිචිචි කරනවා..මට ඕකුන් සල්ලි දෙන්නෙත් නැහැ...එත් මේ මම කිව්වේ අහල තියෙන දේට උත්තරයක් 
LOL ලංකාවේ උන් facebook එකට යන්නෙත් google එකෙන් search කරලා තමා. Dream On bitches. Google is the best

උබ තමා බත් කන හරක...ලොල්...2000 - 2005 කාලේ yahoo එකේ සර්ච් provider ගූගල් නේ බන්....තාමත් 2015 ඔක්තෝබර් ඉදන් 2018 වෙනකන් ගූගල් එකෙන් කරන්නේ....මගුලක් කියනවා...
බ්ලොග් කාරයොයි, පොඩි පොඩි සයිට් තියෙන එවුනුයි උන්ගේ සයිට් ගූගල් එකේ පෙන්නන්නේ නැහැ කියල බනිනවා ගූගල් එක මිනිස්සුන්ට එපා වෙලාලු...ලොල්...මිනිස්සුන්ට නෙමෙයි ඇත්තටම එපා වෙලා තියෙන්නේ...ඔය පොඩි සයිට් තියෙන එවුන්ට...
ඇත්තම කතාව කිව්වොත් ගූගල් එකට සයිට් වල අයිති කාරයෝ වැඩක් නැහැ...උන් මූලිකත්වය දෙන්නේ උන්ගේ කස්ටමර්ලා හෙවත් දිනපතා ගූගල් වලින් සෙවුම් කරන අපි වගේ සාමාන්‍ය ජනතාවට...එතකොට උන් රිසල්ට් එක පෙන්නන්න හදන්නේ හොදම සයිට් ටික...පොඩි පොඩි චෝර සයිට් කාරයෝ බැන්නට ගූගල් එකේ සර්ච් කරන මිනිස්සු බනින්නේ නැහැ...
අනිත් එක ෆේස්බුක් එකේ ලැගගෙන ඉන්න උන් හිතන්නේ ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් එකයි, චැට් කිරිල්ලයි කියල...ගූගල් එකට ෆේස්බුක් එකටත් වඩා තරඟයක් තියෙනවා Microsoft වගේ ලොකු උන් එක්ක...අනිත් එක කොච්චර ප්‍රසිද්ද වුනත්, කොච්චර මිනිස්සු හිටියත් ගොඩක් උන් තමන්ගේ බිස්නස් model පිස්සු කෙලින්න යන්නේ නැහැ හැම එකම පටලවාගෙන..වෙන වෙනම කරොත් මිසක....ෆේස්බුක් එකත් උන්ගේ මොඩෙල් එකෙන් පිට යයි කියල හිතන්න අමාරුයි..
ගූගල් එකට තියෙන patents ගැන දන්නවද?මට නම් ඔය කොයි කම්පැනි දෙක වැටුනත් වැඩක් නැහැ..මම එන එකක් පාවිචිචි කරනවා..මට ඕකුන් සල්ලි දෙන්නෙත් නැහැ...එත් මේ මම කිව්වේ අහල තියෙන දේට උත්තරයක්
![]()

oya google eka uda dan kathaa karanne 2000 - 2005 vage kale yahoo eka
thibba thana nodana ekale yahoo ekath google vagene issarahata google
ekatath venne yahoo ekata vechcha demai, google unge hama project ekama asarthakai adsense vala pihiten search eka duvanne, youtube vitharai yanthan nagalaa giye, kohomath google un nagena yanne content bailaa gagahaa
okun dan aduma gane google chrome valin ppi evath block karanavane
vbulletin vala nadda ban lankave vage inna bath kana harak filter karanna
plugins mukuth![]()

thunwelata thanakola kewama ohoma wenawa![]()
Youtube eke video dala.. fb eke paid advertising karapanyoutube partner wage facebook video wala views gaanata salli hoyanna widihak nadda

adsene walin ban karapu ekekda kohedaපව් යකෝ ඌ වචනෙන් හරි ගූගල් බිම දාන්න හදන උත්සහය අගය කරපන්

පොන්ස් 