1. maheerulz

    කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

    අඩේ.. මේ කෑම recepe දාන වැඩේ නම් ආනන්තරීය පුණ්‍ය කර්මයක් අප්පා..:lol: බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, මාළු ඇඹුල් තියල් හැදුවා.. මේකත් try කොරන්ඩ ඕනේ..:yes:
  2. maheerulz

    ඔවදනක්~අවශ්යයි

    "දිරියෙන් ජයගෙන සතුටින් හිනැහෙමු.." "දිරිය වඩමු.. සතුට පතමු.. ජයටැඹ දැක සිනහ නගමු.." "සතුටෙන් පිරි ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ නොපසුබට අධිෂ්ඨානය මතිනි..":) එහෙම නැත්තම් අර මූණු පොතේ වගේ "සතුට යනු.., අධිෂ්ඨානය තුලින් ලැබූ ජයග්‍රහණයයි.." :lol::lol:
  3. maheerulz

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    හෆොයි.. මේක නිකන් පතරංග ජාතකේ වගේනේ.. :oo::oo:
  4. maheerulz

    බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

    :yes::yes::yes::yes: නියම idea එකක් Bro.. අපේ ගෙදරත් එක එක කෑලි හදල තියෙන්නේ එක එක මක බාස්ල..:yes: එකෙනුත් හොඳම හරිය තමා bathroom එක.. දොර පැත්තේ බිත්තියට වඩා ඊට විරුද්ද පැත්තේ බිත්තිය අඟල් 7ක් විතර පළලයි..:D ටයිල් අල්ලල තියෙන්නෙ පේමන්ට් එකේ සිමෙන්ති ගල් වගේ.. උසයි කොටයි.. ඒවගේ හැප්පිලා වැටෙනවා...
  5. maheerulz

    Bank Salary

  6. maheerulz

    ලෝකයෙන් තුරන් වී ගිය...

    නියමයි Bro.. Rep added.. :)
  7. maheerulz

    අය වැයෙන් ටයිපටි, බෝ මිල පහලට

    ආයිෂ් අප්පා.. ;);) ඔන්න අපි Rep දුන්න කපපුවට හරියන්න..:)
  8. maheerulz

    සාරිය වූ කලී.........

    :lol::lol::lol: සිරා කතාව.. සාරිය වනාහී කරුමයකි.. ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා..!
  9. maheerulz

    රත්ගමයා ...

    :lol::lol::lol::lol::lol:
  10. maheerulz

    ඈස්චාර්ය 2013

    :rofl::rofl::rofl::rofl:
  11. maheerulz

    චෝ ගම්

  12. maheerulz

    කමෝන් මුරේ.....!

    මුරලි අපිට අපි මුරලිට..! :D

    No contents