යහළුවනේ, මම ඊයේ මෙට්‍රොපොලිටන් එකට ගියා මගේ Xperia පොන් එක අලුත්වැඩියා කරගන්න,මම භාවිතා කලේ Xperia U වර්ගයේ දුරකථනයක්,එහි Touch Pad එක නිසියාකාරව වැඩ කලේ නැති නිසා තමයි රැගෙන ගියේ,මම එතන රැදුන මිනිත්තු 30 ක විතර කාලය තුලදී පමනක් Xperia දුරකථන 04 අරගෙන ආවා,මම මුහුන දීපු අපහසුතාවය...