දෙතිස්_කථාවෙන්_අත්_මිදෙමු
දෙතිස් කථාවෙන් අත් මිදෙමු
GfvHBmf-sSQ
අපේ ජීවිතවල තිබෙන, අපට මුහුණදෙන්ට සිදුවන වයසට යාම, ලෙඩ වීම, මරණයට පත් වීම, ප්රියයන්ගෙන් වෙන්වීම, අප්රියයන් හා එකතුවීම, කැමති දේ නො ලැබීම, ඒ වාගේ ම නොයෙකුත් ආකාරයේ කායික දුක්, මානසික දුක්, කියන ධර්මයන් දුක්ඛ ආර්ය සත්යයටයි...