laptop help

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
මගේ ලැප් එක DELL i5 එකක්. ළගදි ඉදන් මගේ ලැප් චාජර් එක ඔරිජිනල් චාජර් එක කියලා පිලි ගන්නෙ නැ. Original charger එක laptop එකට​ connect කරන්න කියල message එකක් එනවා. මම තාමත් පාවිච්චි කරන්නෙ ලැප් එක ගද්දි හම් බුන original charger එක​. මේකට මොකද කරන්න ඕනි
 

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
කනට 2ක් ගහලා කියපන් ඕක තමයි ඕක තමයි කියලා.
එත් අහන්නේ නැත්තම් චාජර් එකයි, බැට්‍රියයි චෙක් කරපන්.
​

ගොඩක් වෙලාවට මේ විදියත තියනවා. හිටපු ගමන් DELL POWER MANAGER කියල එකකින් ORIGINAL CHARGER එක connect කරන්න කියලා Message එක එනවා
 

Attachments

  • 11121111.jpg
    11121111.jpg
    70.6 KB · Views: 77