1. මාතර ළමයා

    දුර පළාත්වල පන්සල්

    එහෙම උනා නම් මිනිස්සු තව තවත් ආගම එක්ක එකතු වෙනව ... මිනිස්සු මේව හිතේ තිබුනට කාටවත් කියන්නෙ නැ.. මිනිස්සු ඒ හින්ද පන්සලෙන් ඇත් වෙනව
  2. මාතර ළමයා

    දුර පළාත්වල පන්සල්

    පන්සල් ගැන විතරක් නෙවී බන් දුර පළාත්වල දුප්පත් ඉස්කෝල් ගැන බලන්නත් පුළුවන් ඕන නම් එයාලට .. කොහෙද ඉතින්
  3. මාතර ළමයා

    දුර පළාත්වල පන්සල්

    ekenma ... eth minissu ekathyuwela wath me krame wenas karamu.. mama danna eka pansalaka hamudurukenek kolaba pansalaka inne .. eyage gewal ape paththe ... eya gedara ayata Bus aran deela thiyenawa akkara 50ka kuburak aran deela thiyenwa ... ona deyak kalath duppath pansal ganath hoyala baluwa...
  4. මාතර ළමයා

    දුර පළාත්වල පන්සල්

    දුර පළාත්වල පන්සල් ඔය කොළබ පන්ස්ල් වල ඉන්න හාමුදුරුවරුන්ට බැරිද පන්සල් වලට ගොඩනැගිල්ලක් නැතිව ඉන්න .. දානෙ වේලක් නැතිව ඉන්න දුර පළාත්වල පන්සල් ගැන හොයල බලන්න.. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට දායකයන්ගෙන් ඇති තරම් ආදාර හම්බ වෙනවා.. තමන්ගෙ පරිබෝජනයෙන් පස්සෙ ඒව බෙදල දෙන්න බැරිද ?? අනෙක් ආගම් වල නම්...
  5. මාතර ළමයා

    JVP Ponnayo

    මට ජ වි පෙ එපා වුණේ .. උන් තමයි ඉස්සෙල්ලම පැරදුන අයව ජාතික ලයිස්තුවෙන් ගත්තෙ... ප්‍රතිපත්තිය නම් ප්‍රතිපත්තිය.. පැරදෙනව කියන්නෙ මිනිස්සු එපා කියන එකනෙ .. එහෙම අය කොච්චර හොද උනත් අරගන්න හොද නැ ප්‍රතිපත්ති ගරුක නම් ..අපි විබාගයක් ෆේල් උනාම අපි කොච්චර පන්තියේ දක්ශ උනත් විබාගේ ෆේල්නම් පාස් කරල...
  6. මාතර ළමයා

    Porn addiction help

    බැන්දම හරියයි.. බදිනකම් ඕව මැජික් .. හැබයි ලන්කාවෙ ගොඩාක් එවුන්ට බැන්දට පස්සෙත් සෙක්ස් කියන එක මැජික්
  7. මාතර ළමයා

    කේන්දර

    ඇයි බන් මේ කේන්දර බලන අය මෙච්චර ගණන් අය කරන්නෙ .. මම නිකමට එකෙක් ගෙන් ඇහුව ඌ 2000ක් කීවා.. ඔය ෆේස් බුක් එකේ ඉන්නවනේ පේජ් හදාගෙන ඒ එකෙක් 3500/= කීවා. යකෝ Specialist Doctor කෙනෙක් වත් මෙච්චර ගන්නෙ නෑ නෙ මම උගෙන් ඇහුව ඇයි මෙච්චර අය කරන්නෙ කියල .. අව්ශ්ය කෙනෙකුට අවශ්ය නම් සේවය ගන්න කීව :lol...
  8. මාතර ළමයා

    Yamaha Ray-ZR scooter 2016

    Parts thiyeda ? thel kohomada ? comfortable da
  9. මාතර ළමයා

    ඉන්දීය ඇම්බියුලන්ස්

    ඉන්දියා රජයේ තෑග්ගක් ලෙස ශ්‍රි ලංකාවට ලැබුණු ගිලන් රථ සේවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී රනිල් වික්‍රමසිංහ අගමැති හා ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ ප්‍රධානත්වයෙන් අද (28) ඇරඹුහ. ඉන්දියා රජය මෙම ගිලන් සේවය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 7.6 රුපියල් කෝටි 113 ක් යළි නොගෙවන ප්‍රදානයක්...
  10. මාතර ළමයා

    Yamaha Ray-ZR scooter 2016

    https://ikman.lk/en/ad/yamaha-ray-zr-2016-for-sale-gampaha-2
  11. මාතර ළමයා

    Yamaha Ray-ZR scooter 2016

    උබල මේ ස්කූටර් එක ගැන දන්නවද ? හොදයි ද
  12. මාතර ළමයා

    ඉන්දීය ඇම්බියුලන්ස්

    The project is being implemented through grant assistance of Government of India of around US$ 7.55 million. Project elements include an emergency response center, deployment of 88 ambulances in the Southern and Western Provinces and recruitment and training of nearly 600 Sri Lankan personnel to...
  13. මාතර ළමයා

    ඉන්දීය ඇම්බියුලන්ස්

    The ambulance service, to be rendered in the Western and Southern provinces initially, will launch 88 ambulances employing over 600 Sri Lankans. The Sri Lankans will be employees of the local subsidiary of GVK Emergency Management and Research Institute, the world's largest integrated ambulance...
  14. මාතර ළමයා

    ඉන්දීය ඇම්බියුලන්ස්

    ඉන්දීය ඇම්බියුලන්ස් මචන් ල මේ ඉන්දියාවෙන් දීපු ඇම්බියුලන්ස් සේවය කොහොමද ක්‍රියාර්ත්මක වෙන්නෙ ? ඕන කෙනෙකුට ගෙන්නව ගන්න පුලුවන්ද හදිසියකදි ??? ඒක ගාස්තු නැති සේවයක් කියල කියනව .. තමන්ගෙ රටේ එවුන්ට රෙන්න තැනක් නැතිව ඉන්න උන් අපිට ගාස්තු රහිතව මේ වගේ සේවයක් දෙනව කියන්නෙත් පුදුම සහගත දෙයක් . උබල...
  15. මාතර ළමයා

    මොරගහකන්ද ගෞරවය

    මහින්දත්, මෛත්‍රීත් නම දාගන්න වෙහෙසෙන මොරගහකන්ඳ ව්‍යාපෘතියේ සැබෑ කතාව... ඉතිහාසයක්‌ සඟවාගෙන සංවර්ධනයට උර දෙන මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ජලාශ ඉදි කිරීමටත් ඒ ආශ්‍රිත ජලය ප්‍රයෝජනයට ගෙන ගොවිතැන් කිරීමටත් උපන් හපන්කම් දක්‌වන ජාතියක්‌ ලෙස සිංහල ජාතිය හැඳින්විය හැකි ය. එවන් පරපුරුවලින් පැවැත එන...
  16. මාතර ළමයා

    මොරගහකන්ද ගෞරවය

    ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ පුදුම විය යුතු නැත "රනිල් අගමැති තමයි මට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ ... මගේ හැම යෝජනාවටම ඔහු කකුලෙන් ඇද්දා .... මාව ජනපති කරන්න මහන්සි උනා තමයි නමුත් පසුව ඔහුට බල තන්හාව ඇති වුනා "
  17. මාතර ළමයා

    මොරගහකන්ද ගෞරවය

    :D :shocked: :shocked: :shocked:
  18. මාතර ළමයා

    මොරගහකන්ද ගෞරවය

    ඒක ඇත්ත .... ඒත් ඉතින් අවුරුදු 30 ක් ...

    No contents