කොන්ඩෙ යනවා.. ප්ලීස් හෙල්ප්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉදිරියේ රාළ;20464362 said:
    බඩවැල කියන්නෙ ශරීරයේ පිටත උෂ්ණත්වයට වඩා ඉහල රස්නයක් තියෙන තැනක් නේ. ඒකෙ ශ්ලේෂ්මලය ගැලීමෙන් උෂ්ණත්වය ඉහල යන්න නොදී පාලනය කරනවා. නමුත් අපි වැරදි කෑම බීම ගන්න කොට ඔය කූල් වෙන එක අවුල් යනවා. බඩේ උෂ්ණේ නගිනවා. තාපය එක තැන තියෙන්නෙ නෑනේ. ඉහලට ගහනවා. ඒ කියන්නෙ හිස් කබලෙ මුදුනට. එතකොට කෙස් මුල් මැරෙනවා. ඒකයි කෙස් හැලෙන්නේ. සමහර අයගෙ තට්ටේ පෑදෙන්නේ.

    Oya kiyna wdiyta sathiyn sathiya wireka krnta weine bn.
     
    Oya kiyna wdiyta sathiyn sathiya wireka krnta weine bn.
    නෑ එහෙම කරන්න ඕන නෑ. හරි විරේකෙ බලය පිහිටනවා අවුරුද්දක් විතර. අවුරුද්දෙන් අවුරුද්ද සාමාන්‍යයෙන් මිනිහෙක් විරේකයක් කරගත යුතුමයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉදිරියේ රාළ;20464970 said:
    නෑ එහෙම කරන්න ඕන නෑ. හරි විරේකෙ බලය පිහිටනවා අවුරුද්දක් විතර. අවුරුද්දෙන් අවුරුද්ද සාමාන්‍යයෙන් මිනිහෙක් විරේකයක් කරගත යුතුමයි.

    විරේක බෑ බන්, වමනෙ කරවගන්ට බෙහෙතක් නැද්ද
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;20465125 said:
    ඒ මොකක්ද බං ඒ ? පීනස් තෙලක්ද ?

    ne machan konde yana ekata honda thelak. pugoda patte thiyenne weda madura. me dawaswala thela thiyenawa
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඉදිරියේ රාළ;20465125 said:
    ඒ මොකක්ද බං ඒ ? පීනස් තෙලක්ද ?

    ubesekara kesha kaliyani thel eka hodai da bn ?

    mama eka ganta patan gaththa dan sathi 2k wage athi
     
    ne machan konde yana ekata honda thelak. pugoda patte thiyenne weda madura. me dawaswala thela thiyenawa
    බඩේ උෂ්ණේ තියෙද්දි ඒ තෙල වැඩ කරනවද ? ඒ කියන්නේ කොණ්ඩෙ හැලිල්ල නැවතිලා බඩේ උෂ්ණෙත් බහිනවා තෙල් ඔළුවට දැම්මම විතරක්. ඉස්සර නම් ඒවගේ තෙල් තිබිලා තියෙනවා. දැන් එහෙම ඒවා හොයන්න හරි අමාරුයි මචෝ. මම දන්න හාමුදුරුනමක් ලඟ තිබුණා තෙලක්. නහයට දාන්න විතරයි තියෙන්නේ, මුළු ඇඟේම උෂ්ණෙ බහිනවා.

    ubesekara kesha kaliyani thel eka hodai da bn ?

    mama eka ganta patan gaththa dan sathi 2k wage athi
    ඒ ගැන නම් දන්නෙ නෑ බං. මොනවද ඒකෙ දැනෙන ගුණ ?
     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඉදිරියේ රාළ;20464219 said:
    විරේකෙන් තමා උෂ්ණෙ බහින්නේ. ඊට පස්සෙයි තෙල් දාන්නේ. වෙද මහත්තයෙක් අල්ලන්න.

    Ushne ywanna uba kyapu paan kudu treatment eka karama harida??
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඉදිරියේ රාළ;20465837 said:
    ඔව් , ඒක හරි, තමන්ටම තේරුම් ගන්න පුළුවනි. ඇඟේ උෂ්ණෙ බහින විදිය.

    Elama...karala blnna ona..thnxs..
     
    Elama...karala blnna ona..thnxs..
    ඒක කද්දි දවස් 3කින් වගේ කළු පාටින් බොක යන්න ගන්නවා. ඒ කියන්නෙ උෂ්ණෙ බහින්න පටන් අරං කියන එකයි. මුළු ඇඟේම තියෙන කුණු ලේ ඔය විදියට බඩෙන් පිට දානවා. බොක දැම්මට පස්සෙ මාර ෆිට් එකක් , ආත්ම විශ්වාසයක් දැනෙනව ඇඟට. ඔහොම දිගටම ඒක කනකොට දවස් 20ක් වගේ යද්දි ඇඟට කිසිම අමාරුවක් නැතුව සැරට විරේක වෙන්න ගන්නවා. පෙණ දාන්න වගේ යනවා. සමහර වෙලාවට හෝස් පයිප්පෙන් වතුර විදිනවා වගේ යන්නත් පුළුවනි. එහෙම ඇඟ සැහැල්ලු වෙනකල්ම විරේක වුණාට පස්සෙ මොකක් හරි විරේකය නවත්තන දෙයක් කෝපි, ක්‍රිමිරාජ සමඟ දෙහි ඇඹුල් වගේ බිව්වම හරි. සමහර වෙලාවට ඉබේත් නවතිනවා. හැබැයි කිසිම වෙලාවක අනික් විරේක වගේ ඇඟට කිසිම අමාරුවක් අවුලක් එන්නෙ නෑ ඕකෙන්.
     
    Last edited:
    scino-5/minoxidil
    මේක හරියන්නේ සීතල දෙශගුණයක් තියෙන පැති වලට විතරයි. ඒකත් හැමෝටම නෑ, ටික දෙනෙක්ට හරි ගිහින් තියෙනවා. අනිත් එක කොණ්ඩෙ හැලෙන්න මූලික වෙන හේතුවට ඕකෙන් ප්‍රතිකර්මයක් නෑ. අතීසාරයට අඹුඩ ගැහිල්ලක් විතරයි.
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    ඉදිරියේ රාළ;20464362 said:
    බඩවැල කියන්නෙ ශරීරයේ පිටත උෂ්ණත්වයට වඩා ඉහල රස්නයක් තියෙන තැනක් නේ. ඒකෙ ශ්ලේෂ්මලය ගැලීමෙන් උෂ්ණත්වය ඉහල යන්න නොදී පාලනය කරනවා. නමුත් අපි වැරදි කෑම බීම ගන්න කොට ඔය කූල් වෙන එක අවුල් යනවා. බඩේ උෂ්ණේ නගිනවා. තාපය එක තැන තියෙන්නෙ නෑනේ. ඉහලට ගහනවා. ඒ කියන්නෙ හිස් කබලෙ මුදුනට. එතකොට කෙස් මුල් මැරෙනවා. ඒකයි කෙස් හැලෙන්නේ. සමහර අයගෙ තට්ටේ පෑදෙන්නේ.

    Thanks:yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඉදිරියේ රාළ;20465967 said:
    ඒක කද්දි දවස් 3කින් වගේ කළු පාටින් බොක යන්න ගන්නවා. ඒ කියන්නෙ උෂ්ණෙ බහින්න පටන් අරං කියන එකයි. මුළු ඇඟේම තියෙන කුණු ලේ ඔය විදියට බඩෙන් පිට දානවා. බොක දැම්මට පස්සෙ මාර ෆිට් එකක් , ආත්ම විශ්වාසයක් දැනෙනව ඇඟට. ඔහොම දිගටම ඒක කනකොට දවස් 20ක් වගේ යද්දි ඇඟට කිසිම අමාරුවක් නැතුව සැරට විරේක වෙන්න ගන්නවා. පෙණ දාන්න වගේ යනවා. සමහර වෙලාවට හෝස් පයිප්පෙන් වතුර විදිනවා වගේ යන්නත් පුළුවනි. එහෙම ඇඟ සැහැල්ලු වෙනකල්ම විරේක වුණාට පස්සෙ මොකක් හරි විරේකය නවත්තන දෙයක් කෝපි, ක්‍රිමිරාජ සමඟ දෙහි ඇඹුල් වගේ බිව්වම හරි. සමහර වෙලාවට ඉබේත් නවතිනවා. හැබැයි කිසිම වෙලාවක අනික් විරේක වගේ ඇඟට කිසිම අමාරුවක් අවුලක් එන්නෙ නෑ ඕකෙන්.

    Ammatasiri...ela ela denuvath kalata...