පොඩි සාදුයි කන්‍යා සොහොයුරියයි බස් එකේ..
ජාති ආගම් බේද නැහැ නේද යහලුවනේ පොඩි අයට..
ජාති ආගම් බේද නැහැ නේද යහලුවනේ පොඩි අයට..
මෙහෙම එක සීට් එකේ ඉදගන්න අව්ලක් නැද්ද බන්. එහෙම හාමුදුරුවෝ එක්ක කාන්තාවක් වාඩි වෙන්නේ නැහැ නේද? බණ පොතක් උඩින් බයිබලයක් තිබ්බට පව් නැද්ද?sister pedophile kenekda danne na?![]()
මෙහෙම එක සීට් එකේ ඉදගන්න අව්ලක් නැද්ද බන්. එහෙම හාමුදුරුවෝ එක්ක කාන්තාවක් වාඩි වෙන්නේ නැහැ නේද? බණ පොතක් උඩින් බයිබලයක් තිබ්බට පව් නැද්ද?
එල. බන් සොරි... සොරි...ගොනෝ මේ ඉන්නේ මෙහෙණින් වහන්සේ නමක්




ගොනෝ මේ ඉන්නේ මෙහෙණින් වහන්සේ නමක්

මෙහෙම එක සීට් එකේ ඉදගන්න අව්ලක් නැද්ද බන්. එහෙම හාමුදුරුවෝ එක්ක කාන්තාවක් වාඩි වෙන්නේ නැහැ නේද? බණ පොතක් උඩින් බයිබලයක් තිබ්බට පව් නැද්ද?

ane manda bn mewa nam…
godak sister la lesbian la...
dewa kadawima kiyala boru kiyala loguwa porawagannawa polu walata asa nathi nisaa...![]()
sister වුනා කියල ලෙස්බියන් කියන්නෙ කොහොමද බං ? එහෙම බැලුවොත් ලෙස්බියන් විවාහ අනුමත රටවල් වල සිස්ටර්ස්ල අඩුවෙන්න එපායැ කෝ එහෙම වෙලා තියෙනවද ? LGBT movement එකට එහෙනං වැඩියෙන්ම සපෝට් කරන්න ඕනෙ සිස්ටර්ස්ල.
sister pedophile kenekda danne na?![]()
ගොනෝ මේ ඉන්නේ මෙහෙණින් වහන්සේ නමක්
sister වුනා කියල ලෙස්බියන් කියන්නෙ කොහොමද බං ? එහෙම බැලුවොත් ලෙස්බියන් විවාහ අනුමත රටවල් වල සිස්ටර්ස්ල අඩුවෙන්න එපායැ කෝ එහෙම වෙලා තියෙනවද ? LGBT movement එකට එහෙනං වැඩියෙන්ම සපෝට් කරන්න ඕනෙ සිස්ටර්ස්ල.
lesbian marriage country eke legal unata conservative Christian family ekaka kenekta practically eka karanna ba..
ඉතිං කරන්න බැරි නං පවුල අතෑරල වෙන කොහෙ හරි ගිහිං කරනවනෙ. දැන් ආතර් සී ක්ලාක් ගේ ෆැමිලි එකෙං අවුල් ලංකාවට ඇවිල්ල හිටියෙ. ඕව නං new atheist movement එකේ උන්ගෙ පච බං උන්ටත් තේරුම් ගන්න බෑ ඇත්තටම සිස්ටර් කෙනෙක් විදිහට ඉන්න පුලුවන් කියල. hyper sexuality තියෙන උන් එකතු වෙලා හිතට එන මොකක් හරි බොරුවක් හදනව. sisters ල අතර ඕනෙ තරං හෙටරෝසෙක්ශුවල් උන් ඇති. වැඩි හරිය හෙටරෝසෙක්ශුවල්. ඔය කතාව ඇත්ත නං හැම රටකම ලෙස්බියන් අයට එකතු වෙන sects තියෙන්න ඕනෙ, හැම රටකම ආසන්න වශයෙන් සමාන අනුපාතයන්ගෙන් එහෙම එකතු වෙන්න ඕනෙ. ඒ ප්‍රමාණෙ ලෙස්බියන් කියල openly identify කරගන්න උන්ට දක්වන අනුපාතෙත් ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනෙ. එහෙම සම්බන්ධයක් නෑ. ලෙස්බියන් එක්කෙනෙක් දෙන්නෙක් හිටියහම ඒක ලොකූවට රිපෝට් වෙන සීන් එකක් තියෙන්නෙ. ඕකත් හරියට අර අපරාධ වැඩිවෙනව වගේ තමා. එකම news එක චැනල් දෙක තුනක සැරින් සැරේ report වෙද්දි මිනිස්සුන්ට පේන්නෙ මුන් ඔක්කොම ලෙස්බියන් වගේ.
ithin godak aya ehema karanawa thamai…
sisterla wenne,
conservatives family + some degree of faith + homosexual/asexual aya
othana faith ekath loku sadakayak..
non heterosexual unama Gods calling kiyala interpret karaganna thiyana chance eka wadi..
ඉතිං බං faith එකනෙ ලොකුම සාධකේ. homosexual වුන නිසා gods calling කියල interpret කරනව නෙමේ සිස්ටර් කෙනෙක් වෙන්න ඕනෙ ඒකට කැමති දෙයක් gods calling කියල interpret කරගන්න එකනෙ වෙන්නෙ. gods calling කියල interpret කරන්නෙ homo/a sexuality විතරම නං ඔය කතාව හරි.
මම නං කියන්නෙ ඕක ඒගොල්ලන්ගෙ තේරීම invalidate කරන්න හදපු බේගලයක්. ඔහොම explanation එකක් දීමෙන් කරන්නෙ ඒක free choice එකක් නෙමේ මැස්සෙක් ලයිට් එකට එනව වගේ කිසිම freedom එකක් නැතුව තනිකරම mechanically environmental factors නිසා ඉබේ ගැනුනු තීරණයක් විදිහට පෙන්නන එක. ඔය strategy එක ඕනෙම මතේක අන්තෙට බැහැගෙන ඉන්න අයට තමන්ගෙ මතේට විරුද්ධ මත දරන අයව invalidate කරන්න පාවිච්චි කලහැකි.
ලිබරල් උන් conservative උන්ව nationalistic thoughts, invalidate කරන්නෙ ඔහොම
ආයෙ nationalistic thoughts තියෙන උන් liberal උන්ව invalidate කරන්නත් ඕකම පාවිච්චි කරනව
හැම මතවාදෙකම ඉන්න උන් ඕක පාවිච්චි කරනව.
