උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

හන්තානේ බඩගාලා ගාලා.. සැහෙන දුක් විදලා අන්තිමට ගත්තා... වැස්ස අද.. එත් හිතුවට වඩා සාර්ථකයි..

  • Like
Reactions: GsmS

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
ATC කටුනායක අහන එවුන් ගොඩ වෙලාවට ටවර් එකේ කන්ට්‍රොලර්ගේ ෆීඩ් එක විතරයි අහන්නේ.. ප්ලේන් දුර නිසා ගන්න අමාරුයි පොඩි ඇන්ටෙනා වලින්. මට ඕනේ උනේ දෙපැත්තේම කන්වර්සේෂන් එක අහන්න.. ගොඩක් ඇන්ටෙනා ට්‍රයි කළා.. එකක්වත් ෆීඩ් දෙකම දුරට යනකන් ගන්න බැරි උනා. මේක ගන්නකොට ශ්‍රීලන්කන් ෆ්ලයිට් එක තිබ්බේ මාතලේ හරියේ. මම හිටියේ හන්තානේ.. කන්ට්‍රෝලර් කටුනායක. මේ දෙකම එකපාර ගන්න පුළුවන් උන එකට මට මාර හැපී. අන්ටෙන්නා එක ඩිස්කෝන් එකක්.
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්රුහරි පෙරුමල්ගෙන් ප්‍රශ්නයක් අහපල්ලා....පෙරුමාල්ම ප්‍රශ්න අහල උත්ත්රදෙනකන් බලන් ඉන්න එපා කොල්ලනේ ...
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කව්රුහරි පෙරුමල්ගෙන් ප්‍රශ්නයක් අහපල්ලා....පෙරුමාල්ම ප්‍රශ්න අහල උත්ත්රදෙනකන් බලන් ඉන්න එපා කොල්ලනේ ...
    :lol::lol::lol::lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කව්රුහරි පෙරුමල්ගෙන් ප්‍රශ්නයක් අහපල්ලා....පෙරුමාල්ම ප්‍රශ්න අහල උත්ත්රදෙනකන් බලන් ඉන්න එපා කොල්ලනේ ...

    :lol::lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පට්ට මචන් ඉස්සර 124.9 කවුරු හරි liveatc.net එකට Feed කරා පස්සේ ඒක නැවතුනා ඒ කාලේ දවසෙම මේක අහන් හිටියා හොද ආතල් සිද්දි ඇහුනා ඒ කාලේ. BTW 124.9 colombo radar රත්මලාන කටුනායක නෙමෙයි.ලංකාවේ Airspace එකට enter වෙන හැම aircraft එකක්ම 124.9 contact කරන්න ඔන.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පට්ට මචන් ඉස්සර 124.9 කවුරු හරි liveatc.net එකට Feed කරා පස්සේ ඒක නැවතුනා ඒ කාලේ දවසෙම මේක අහන් හිටියා හොද ආතල් සිද්දි ඇහුනා ඒ කාලේ. BTW 124.9 colombo radar රත්මලාන කටුනායක නෙමෙයි.ලංකාවේ Airspace එකට enter වෙන හැම aircraft එකක්ම 124.9 contact කරන්න ඔන.
    මේකේ නොයිස් එක අඩු කරගන්න ක්‍රමයක් කියපන් දන්නවනම්. RTL නැතුව හොද රිසීවර් එකක් තිබ්බනම් හන්තාන මරු පොට් එක.

    p.s.තැන්ක්ස් මචන්. මම හිතුවේ මේක කටුනායක කියලා.
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේකේ නොයිස් එක අඩු කරගන්න ක්‍රමයක් කියපන් දන්නවනම්. RTL නැතුව හොද රිසීවර් එකක් තිබ්බනම් හන්තාන මරු පොට් එක.

    Colombo කිට්ටුවට ආවා නම් මීට වඩා clear වෙයි මම හිතන්නේ බැරිද බන් live ATC එකට feed කරන්න :sorry:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Colombo කිට්ටුවට ආවා නම් මීට වඩා clear වෙයි මම හිතන්නේ බැරිද බන් live ATC එකට feed කරන්න :sorry:
    හැමතිස්සෙම මෙතන නැහැ බන්. ගේ හැදුවහම නම් දිගටම මෙතන ඉදන් පුළුවන්. කොලබ කවුරුත් ෆීඩ් කරන්නේ නැද්ද? 132.400 කියලා නම් ෆීඩ් කරලා තිබ්බා. එකත් දවස් දෙකකින් නැහැ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේකේ නොයිස් එක අඩු කරගන්න ක්‍රමයක් කියපන් දන්නවනම්. RTL නැතුව හොද රිසීවර් එකක් තිබ්බනම් හන්තාන මරු පොට් එක.

    p.s.තැන්ක්ස් මචන්. මම හිතුවේ මේක කටුනායක කියලා.

    Colombo ground 121.9 colombo tower 118.7 colombo director 132.4

    මේ ටික කටුනායක

    Colombo radar (124.9)

    මෙක රත්මලාන
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ahuwata awulak nadda bn
    ඇහුවට අවුලක් නැහැ. හැබැයි මේ ෆ්‍රිකුවන්සිවල ට්‍රාන්ස්මිට් කරන්න හරි, මේක ජෑම් කරන්න හරි ගියොත් නම් බඩු බනිස්.. සිවිල් එවියේෂන් නේ. මෙවලට මොකක්හරි කලොත් ජිවිත ගානක් අනතුරේ නිසා ට්‍රාන්ස්මිට් කරන්න තහනම් මම හිතන්නේ.. අහන්න බාදාවක් නැහැ,
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හැමතිස්සෙම මෙතන නැහැ බන්. ගේ හැදුවහම නම් දිගටම මෙතන ඉදන් පුළුවන්. කොලබ කවුරුත් ෆීඩ් කරන්නේ නැද්ද? 132.400 කියලා නම් ෆීඩ් කරලා තිබ්බා. එකත් දවස් දෙකකින් නැහැ.

    ඔව් colombo director ඒ යකා බීරෙක්ද කොහෙද උගේ feed එකෙන් කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ හැම වෙලාවෙම සයිලන්ට් :sorry::dull:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Colombo ground 121.9 colombo tower 118.7 colombo director 132.4

    මේ ටික කටුනායක

    Colombo radar (124.9)

    මෙක රත්මලාන
    කටුනායක ටික ට්‍රයි කරලා බලන්නම් මචන්. තාම නම් එහෙම අහු උනේ නැහැ.