ඇයි බන් ඔහොම හිතන්නේ.. උබ හිතන්නේ ප්‍රාඩෝ මොන්ටෙරෝ එකේ ගියා කියලා වතු අයිතිකාරයෝනට හවසට ඔඩොක්කුවට සල්ලි වැටෙනවා කියලද? වත්තේ උන්ට දවසේ වැඩ කලාම පඩිය ගත්තා ගෙදර ගියා.. වතු අයිති උන් කොච්චර කට්ටක් රිසක් එකක් ගන්නවද බන්. තේ මාකට් එකට කෙලවිලා තියෙන්නේ, ඒ අස්සේ නායයනවා, නියග එනවා. මෙවලට අහු උනොත්...