1. H

    විකල්පය

    ලංකාවෙන් බාගයක් චන්දෙ ඉල්ලන ලයින් එකක් තියෙන්නේ..
  2. H

    මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.

    කිලෝමීටර් එකහමාරකට වඩා පල්ලෙහා යනකොට මට ට්‍රැක් කරන්න බැහැ. ඒ නිසා එක ලෑන්ඩ් කරපු තැන හරියටම දන්නේ නැහැ.
  3. H

    රනිල් විකුනුම්සිංහ

    :lol::lol::lol::lol:
  4. H

    මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.

    ලෑන්ඩ් කරන්න යන්නේ... කොහෙද දන්නේ නැහැ.. මේ අවට ඉන්න කවුරුහරි ඉන්නවද?
  5. H

    මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.

    ශවේන්ද්‍ර කියන්නේ කවුද? :shocked:
  6. H

    මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.

    එහෙම කුහක නැහැ බන්.. මම ට්‍රයි එකක් දුන්නා ෆොටෝ ගන්න.. උදේ වැඩියි, වලාකුළු නිසා බැහැ..
  7. H

    දිශ්නි රාජපක්ෂ

    රාජපක්ෂ කෙනෙකුත් ලික් කරගෙන කියලා මම හිතුනේ.. නැද්ද මුකුත් සන්ලයිට්ගේ..
  8. H

    මේක රත්මලානේ ඉදන් පලාලි යනවා.

    මේක රත්මලානේ ඉදන් පලාලි යනවා. 4R-EXO මේ සෙස්නා එක ලගදී ගෙනාපු එකක්ද? දන්නා අය කියන්න.. ෆොටෝ ගන්න ට්‍රයි කළා කුරුනෑගල හරියේදී, එත් වලාකුළු වැඩියි..
  9. H

    මල කෝලම්... මොනවද මේ කතාවෙන්නේ..

    ඩෙස්ක්ටොප් එකෙන් නෙමෙයි රෙකෝඩ් කරලා තියෙන්නේ ඒ නිසා ස්පෙක්ට්‍රම් එක වැඩ කරන්නේ නැහැ. වීඩියෝ එකේ ඩිටෙල් හරි. කැමති කෙනෙක් ඔය ෆ්රිකුවන්සි එක ටියුන් කරලා අහලා බලන්න. හැම් රේඩියෝ කට්ටිය ඉන්නවා ඔතන.
  10. H

    මල කෝලම්... මොනවද මේ කතාවෙන්නේ..

    දැන් හරි.. කට්ටිය බලන්නකෝ..
  11. H

    යාත‍්‍රා

    රනිල් සර් කොලබ ඇම්ස්දාම් නුවර වගේ කරලා ගනී.. චිරන් ජයතු ඇත් රජුනි..
  12. H

    මල කෝලම්... මොනවද මේ කතාවෙන්නේ..

    නැහැ. තාම අප්ලෝඩ් වෙනවා. නෙට් ස්ලෝ.
  13. H

    මල කෝලම්... මොනවද මේ කතාවෙන්නේ..

    මල කෝලම්... මොනවද මේ කතාවෙන්නේ.. EPagNbKLBsM
  14. H

    එකම දුම්රි නැවතුම දෙපාරක් යන කෝච්චියක්

    තලප්පාව ගලවලා මිනිහෙක් සුද්දට කියලා තියෙන්නේ, හැදු සුද්දෝ මේන් මෙහෙම කියලා.
  15. H

    ඇත්තටම උඹ වීරයෙක්

    දළු කිලෝ එකක ගානයි.. දවසට මිනිහෙක් කඩන දළු කිලෝ ගානයි එකතු කරලා 30න් වැඩි කරලා මට කියහන්, ඒ ගානට දේවල් කුලියට දෙන තැනක් හැටන්වල. අම්මපා අරන් දෙනවා වත්තේ උන්ට.
  16. H

    ඇත්තටම උඹ වීරයෙක්

    මේ බණ්ඩාරනායකගේ හුකන නිතිය නිසා තමා දැන් ලංකාවේ මිනිහෙකුට කුලියට ගෙයක් දෙන්න ලෑන්ඩ් ලෝඩ් කෙනෙක් බය. ගේ අයිතිකරගනියි කියලා බයයි මිනිස්සු. අවුරුදු 5කට වඩා දෙන්නෙම නැහැ.. මේ නිතිය ගෙනාපු ගමන්ම හකුළුවා. එත් එකේ ඉෆෙක්ට් එකට මිනිස්සු බයයි.. නඩු කියන්න මොන මිනිහද කැමති ගෙයක් කුලියට දීලා.
  17. H

    ඇත්තටම උඹ වීරයෙක්

    හැටන් වත්තට උදේට නුවර එළියෙන් මිනිස්සු ගේන්නද උබ කියන්නේ. උබ හිතුවද කොලබ වගේ 8-5 වැඩට යන්න පුළුවන් ජොබ්ස් කියලා ටි ප්ලාන්ටේෂන්..

    No contents