දම්මික එන එකක් නැහැ බන්. ඕකා හෙනම කපටියි.. මෙලහට ගෝටට ගානකුත් දීලා ඇති කැම්පේන් එකට, ඒ වගේම යුඇන්පී එකෙන් දාන එකාටත් ඌ ගානක් දෙනවා. කොහෙන් ආවත් ඌ බැලන්ස් කරනවා. බිස්නස්කාරයෝ ඔක්කොටම ගිය ආණ්ඩුවේ උන් ෂොට් එක දීගෙන ආවත් දම්මිකයට විතරයි මුකුත් නොකළේ. ස්ටොක් මාකට් එක එහෙම හෙනම ගේමක් දම්මිකගේ...