1. A

    YOU TUBE AdSense-Help

    දැන් වීඩියො එකක් මොනිටයිස් කරන්න වීව්ස් 10,000 ක් වෙන්කන් ඉන්න ඔනෙද ? දන්න කවුරු හරි කියන්න :(:(:(:(:(
  2. A

    Piliyandala -Help

    පිළියන්දල , බටුවන්දර හරියෙ ඉන්නෙ කවුද පී ම් එකක් දාන්න මට , කෙල්ලෙක් ගැන විස්තර වගයකට .:(
  3. A

    Lifetime Earning In Sri Lanka

    ලංකාවෙ ජොබ් වල Lifetime earning ප්‍රමාණය හොයන්නෙ කොහොමද බන් ? මොකද ඉන්ක්‍රිමන්ට් රෙට්ස් එහෙම දන්නෙ නැහැ නේ ?? වැඩිම සැලරි ඉන්ක්‍රිමන්ට් රෙට් එක තීයෙන්න් කොයි ටයිම් සෙක්ටර් එකෙද ?? එතකොට lifetime earn කරන්න පුළුවන් කොච්චරක්ද ?
  4. A

    Central Bank Salary -Help

    මචංලා මහ බැංකුවෙ තියෙන රැකියා අවස්ථා මොනවාද එහි වැටුප් තල කෙසෙද ? කැම්පස් යන ගමන් පැන්න හැකිද ?? එතකොට ඩිග්‍රි එකට බලපාන්නෙ නැද්ද ? ප්ලීස් හෙල්ප් :(:(:(
  5. A

    bank assistant and bank staff assistant

    මේ දෙකෙ වෙනස මොකක්ද බන් . කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද ?? ඒ වගේම කොච්චර සැලරි set වෙනවද?? ලංකාවෙ නම් කොයි බැංකුවෙද වැඩියෙන්ම ගෙවන්නෙ ?? දන්න එවුන් පොඩ්ඩක් කියපල්ලාකො මචං
  6. A

    මචංලා උපදෙසක් ඔනේ. please HELP me

    මචංලා උපදෙසක් ඔනේ. please HELP me මේකයි මචං කතාව. මේ මගේ ෆේක් එකවුන්ට් එක. මන් එළකිරියේ ටිකක් විතර ජනප්‍රිය මෙම්බර් කෙනෙක්. ඒත් මගේ ගැටළුව කියන්න මන් ෆේක් එකෙන් ආවෙ. මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර...
  7. A

    මචං ලා පොඩි උදව්වක් ඕනේ .

    මචං ලා පොඩි උදව්වක් ඕනේ . මචංලා මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න .ඒත් මොන ජාතියේ එකක් කොරන්නද කියන එක තාම ඔළුවේ නැහැ .උඹලාට පොඩි උදව්වක් දෙන්න පුළුවන්ද ? ලක්ෂ 10-15 ත් අතර ප්‍රාග්ධනයකින් පටන් ගන්න හොඳ දෙයක් .
  8. A

    IT කරන උන් වරෙල්ලා

    IT කරන උන් වරෙල්ලා මචංලා අයි.ටී ෆීල්ඩ් එකේදි ගොඩක් උන් කියන දෙය්ක තමා නම ගිය අයි.ටී කම්පැණීස් වල ජොබ් කරනවානම් එක්කෝ මොරටුව නැත්තම් කොළඹ යුනිවර්සිටි එකෙ එකෙක්ම වෙන්න ඕනේ කියලා .ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා .ඒ තමා මේ ඩිග්‍රී එක අරගෙන යන් අයගේ ස්ටාර්ටින්ග් සැලරි එක කොච්චරද ? ඒ කියන්නේ ෆ්‍රේෂර්...
  9. A

    WSO2 Trainee

    මචංලා wso2 එකේ විදියට යන්න නම් තියෙන්න ඕන අවම සුදුසුකම් මොනවාද ? ප්ලීස් හෙල්ප් .
  10. A

    ඉංග්‍රිසි වැඩ්ඩෝ වරෙල්ලා

    ඉංග්‍රිසි වැඩ්ඩෝ වරෙල්ලා මචංලා මට මෙන්න මේ වචන සෙට් එකේ තියෙන Errors ටික හොයලා දීපන්කෝ .ඒ කිව්වේ මේ වචන වල තියෙන වාක්‍ය ගැලපීම සහ ව්‍යාකරණානුකූල භාවය ගැන . …Srilanka has Geographically most significant advantages if somebody establish missile base in there.they can target easily most...
  11. A

    Java Institute Degree Help

    අනේ මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ .මම IT Field එකට තමා ආසම .ඉතිං මම හිතන් ඉන්නේ ඒ විෂය සමගාමිව උපාධියක් කරන්න .මම බැළුවේ Java Institute එකේ ඩිග්‍රී එක කරන්න .කොහොමද මචං ඒ ඩිග්‍රී එකේ තත්වේ ? හොඳයිද ? ෆීස් එහෙම කොහොමද ? ගණන් සැරයිද ? පිළිගැනීම එහෙම තියෙනවද ? මට දන්න එවුන් පොඩ්ඩක් ඒ ගැන...
  12. A

    IT කාරයෝ පොඩ්ඩක් වරෙල්ලා

    IT කාරයෝ පොඩ්ඩක් වරෙල්ලා මචංලා මම අහලා තියෙනවා IT field එක එන්න එන්නම සවුත්තු වේගෙන එනවා කියලා .එකට හේතු විදියට ගොඩක් උන් කියන්නේ IT කරන්න එන ප්‍රමාණයේ වැඩි කම නිසා Field එක බාල්දු වේගෙන යනවා කියලා .ඒ හේතුවෙන් IT ෆීල්ඩ් එකේ ජොබ් වලට තියෙන සැලරි එහෙම එන්න එන්නම බල්ලටම යනවාළු . …මේ කියනඑව්වා...
  13. A

    ලුම්බිණියට ඉස්කොලේ ගිය උන් වරෙල්ලා

    ලුම්බිණියට ඉස්කොලේ ගිය උන් වරෙල්ලා මචංලා මේ එළකිරියේ ඉන්න ලුම්බිණියට ඉස්කොලේ ගිය එවුන් ඉන්නවාද ? අපේ ඉස්කොලේ 85 වෙනි සංවත්සරේට කරන්න ඉන්නෙ මොනවගේ දේවල්ද ? ටිකක් අදහස් දීපල්ලා :yes::yes::yes::yes::D:D:D:D
  14. A

    මචංලා මේක ඇත්තද ? (IJTS එක ගැන )

    මචංලා මේක ඇත්තද ? (IJTS එක ගැන ) මචං ලා මම ජාවා ආයතනයේ කොර්ස් එක කරන්න ඉන්නේ ..ඒත් මම දැක්කා මේ එළකිරියේ ජාවා ආයතනය ගැන ගොඩක් අප්සට් ත්‍රේඩ්ස් තියෙනවා .ඒක නිසා මම එකපාරම යන්න හිතන්නේ නැතුව ටිකක් හොයලා බලන්න හිතුවා .ඒත් මගේ යාළුවෙක් නම් කිව්වා මේ ත්‍රේඩ්ස් වලින් කරන්න්ටේ IJTS එකත් එක්ක...

    No contents