1. wall-e

    මේකේ එක පුද්ගලයෙක් ඉන්නවා , එයා ගැන ත්‍රෙඩ&#35

    මෙතනින් පිට උබලට කොච්චර ලොකු සමජයක් ලොකය&#3482 සමාවෙන්න මේක එඩිට් කලා ........මේක තමයි වටිනාම අදහසක් (comment කරපු ය මේ ගැන පොඩ්ඩක් හිතන , ඔය අයට වරදක් කියන්නේ නෑ , මම, අපි ඔක්කොම අනුන්න්ගේ බර කර ගහන්න ඕනේ නෑ ) .......දත් කිබුලා අයියේ ..ඔයත් එක්ක මම ..........අවුලක් නෑ .අනිත් අයත් එක්ක ත්...
  2. wall-e

    Honest Killer VS Aruna47

    :dull::dull:
  3. wall-e

    මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ??

    මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ?? මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ?? කොලබ ඉඳන් යන විදිය පොඩ්ඩක් කියවන ද ( බස්,කොච්චි , වැන් ) විදියෙන්
  4. wall-e

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි . ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .මේ පින්තුරේ Singapore ........ හැබයි ඒකෙන් කියන්නේ අපේ රටත් Singapore කරන එක නෙමේ ...දියුණු වෙන එක
  5. wall-e

    අපි මෙහෙම මුස්ලිම් ආගමට බැනලා පව් පුරවගන&#3530

    අපි මෙහෙම මුස්ලිම් ආගමට බැනලා පව් පුරවගන&#3530 අපි මෙහෙම මුස්ලිම් ආගමට බැනලා පව් පුරවගන්නේ ඇයි ?? මේ ලෝකේ කිසිම දෙයක් සදා කාලික නෑ ........ඇති වෙන දෙයක්ම නැති වෙනවා අනිත් එක මුස්ලිම් අය නොදැන වුනත් කරන්නේ පව් .....ඒ අයට ඒවායේ පල විපාක ලැබෙයි . අපිට ඇත්තටම තියෙන බය බුදු දහම නැති වෙනවට වඩා...
  6. wall-e

    බල්ලෙක් ....සහ මාළුවෙක්

    බල්ලෙක් ....සහ මාළුවෙක් බලපං ......තිරිසෙනෙක් වෙලත් මේ සුනකයට ජිවිතයක් ගැන තේරෙන විදිය :( https://www.facebook.com/photo.php?v=821360404562795
  7. wall-e

    stop hamas now පෙත්සම

    වෙලාව තියෙන අය මේ පෙත්සම ට අත්සන් කරන්න .:yes:..........අපේ රටේ නොවුනට අපිට අදාළ නෑ කියලා හිතන්න අමාරුයි :rolleyes:......මේ ත්‍රස්තවාදය අද නතර කලේ නැත්නම් .....හෙට අපේ දොර ලගට ඇවිත් තට්ටු කරන කම් .....අපි නිකන් ඉඳියි :sorry: http://www.stophamasnow.com/
  8. wall-e

    .motrolla Moto G මොබයිල් එක use කරන අය ඉන්නවද ???

    .motrolla Moto G මොබයිල් එක use කරන අය ඉන්නවද ??? මචන්ලා .....motrolla Moto G මොබයිල් එක use කරන අය ඉන්නවද ??? උබලගේ phone එක කොහොමද ??? මම මගේ එකට sim එක මමම කපා ගෙන දා ගත්තේ (මගේ ගාව තිබ්බේ ලොකු සිම් එකක් , මේක micro සිම් විතර නේ support කරන්නේ ) හිටපු ගමන් , call එකක් ආවට මට අනිත්...
  9. wall-e

    Wall_e ලියයි

    එක් කතාවක්..(සත්‍ය​) AL විබාහගයත් ඉවරයි...දැන් ඉතින් ජොබ් කට්ටක් හොයා ගන්න ඕන​...AL නම් කොහොමත් fail කියල දන්නව .... අයේ එක පාරක් නෙමෙ 10 පාරක් කරත් ඔච්චර තමා..... OL රිසාල්ට් වලින් විතරක් ෂේප් වෙන්න පුලුවන් ජොබ් එකක් කොහෙන් ද හොයා ගන්නෙ... තාත්ත ට පොඩක් කියල බලන්න ඕන​. රු.4000 ක් 5000ක් වුනත්...
  10. wall-e

    ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ????

    ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ???? මචන්ලා තරහා ගන්න එපා ......මේ thread එක දැම්මේ රෙප් ගන්නවත් ....පොර වෙන්න වත් නෙමේ .....ඇත්තටම මේ ප්‍රශ්නේ මට මහා වදයක් ....ඒ වගේම රට ගැන හිතත්දී දුකයි ,........ ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ???? රට ගැන කැක්කුමක් නැත්තේ ...........මම...
  11. wall-e

    තමන්ගේ රටේ

    තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදාන ජාතිය ට කෙනෙහෙලි කරන .....දුර දකින නුවණ නැති අය ඉන්න රටක් දානවද ? :dull: ප .ලි , අද දර්ගා නගරේ මෙතෙක් නුදුටු video එකක් බැලුවා :(
  12. wall-e

    ඔලුව පිස්සු කොර වෙන ෆිල්ම් එකක්_Enemy 2013

    ඔලුව පිස්සු කොර වෙන ෆිල්ම් එකක්_Enemy 2013 ඔලුව පිස්සු කොර වෙන ෆිල්ම් එකක්........ගොඩක් අය බලලා ඇති ........නැත්නම් බලන්න ...........බලලා ඉවර වුනාට පස්සේ පික්සු කොර වෙන එකක් ........:confused: FJuaAWrgoUY බැලුවට පස්සේ මේ review එක බලන්න ......එතකොට වැඩේ තේරෙයි...හැබයි ෆීල්ම් එක බලන්න කලින්...
  13. wall-e

    අද මැච් එක FIFA 14 බලන්න sure ලින්ක් එකක් දෙන්නෝ

    අද මැච් එක FIFA 14 බලන්න sure ලින්ක් එකක් දෙන්නෝ අද මැච් එක බලන්න sure ලින්ක් එකක් දෙන්නෝ ......:love::love:
  14. wall-e

    මෙන්න මැජික් ...ජිල්මාට්

    මෙන්න මැජික් ...ජිල්මාට් wTqsV3q7rRU:P:P
  15. wall-e

    asa අහස සිංහල රැප් සිංදුවක්

    asa අහස සිංහල රැප් සිංදුවක් අහලා බලන්න ....අනේ මන්දා _pFzwZl_5yg
  16. wall-e

    මා මල පසු.....

    මා මල පසු..... ..... සොහොයුර සෙබලට අවාසියකි ..... රටට වීරයකි ....... පෙම්වතියට මතකයකි ...... දෙමව්පියන්ට ය දේහයකි ......
  17. wall-e

    Will i am _It's My BirthDay

    කට්ටියට මේ සින්දුව මතකද දන්නේ නෑ .........මේකේ අනුබාශයෙන් මෙන්න english track එකක් හදලා .... aeRXvjUNUcQ English track එකට නම් මම පට්ට ආසයි ........;) JuM7hObGjWI ඇත්තටම will i am පොඩි inspiration එකක් අරන් තියෙන්නේ ...... මෙන්න මුළු විස්තරේ :cool: This song samples popular Jamaican songs...
  18. wall-e

    සහෝදර ...සහෝදරියෝ

    සහෝදර ...සහෝදරියෝ ඉස්සර අපේ අක්කා උදේට කෑම කන්න හොරයි .....හොරයි කියන්නේ ..එයාට ඕනේ ෂෝර්ට් ඊට්ස් .....ඒ දවස් වල අපේ ආර්ථිකයත් පොඩ්ඩක් අමාරුයි ........ඒත් අම්මා ....අක්කට ඔය රෝල්ස් එකක් ..මොනා හරි අරන් දෙනවා .......ඔය රෝල්ස් එකක් කාලා නම් බඩක් පිරෙන්නේ නෑ ....... ඒ වුනත් ....ගොඩක් වෙලාවට...
  19. wall-e

    Get free....is he??

    https://www.facebook.com/photo.php?v=793643314013081
  20. wall-e

    එදිනෙදා බාවිතා කරන මෙවලම් ....කලාත්මක ඇසකින&#3

    එදිනෙදා බාවිතා කරන මෙවලම් ....කලාත්මක ඇසකින&#3

    No contents