Wall_e ලියයි

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එක් කතාවක්..(සත්‍ය​)
    AL විබාහගයත් ඉවරයි...දැන් ඉතින් ජොබ් කට්ටක් හොයා ගන්න ඕන​...AL නම් කොහොමත් fail කියල දන්නව .... අයේ එක පාරක් නෙමෙ 10 පාරක් කරත් ඔච්චර තමා.....

    OL රිසාල්ට් වලින් විතරක් ෂේප් වෙන්න පුලුවන් ජොබ් එකක් කොහෙන් ද හොයා ගන්නෙ...
    තාත්ත ට පොඩක් කියල බලන්න ඕන​. රු.4000 ක් 5000ක් වුනත් කමක් නැ.

    AL කරන්න බොරුවට කාලෙ නාස්ති කරෙ කියල හිතෙනවා....එක්කෝ මැත්ස් නැතුව කොමස් කලා නම් ඉවර යි කියලත් හිතෙන්වා...
    කොහෙද OL කරද් දි වත් හරිය ට කර ගත්තෙ නැ නේ.......

    අනිත් එක මැත්ස් කරන්න තීරනය කලේ ඔලුව හදා ගන්න නෙ....වෙච්ච දෙවල් වුනා ...අම්මට ශේප් එකෙ වචනෙ දාලා ....තාත්ත ට කතා කරන්න කියන්න ඕන​..

    ජොබ් එකක් ගැන කිව්ව ම අම්මා ටිකක් පුදුමත් වුනා....අම්මා හිතලා තියෙන්නෙ මම තව කෝස් එකක් කරයි කියලා.....අම්ම ට මන් ගැන තාමත් ලොකු බලාපොරුත්තවක් තියෙන්වා.......මම AL FAil වෙනවා කියලා කිව්වෙත් හෙන ගේමක් දීලා......එක එක දේවල් මොනවා කිව්වත් අන්තිමට කිව්වෙ ජිවිතෙ කොහොම හරි හොඳට හදා ගන්න කියලා......

    කොහොම හරි අම්මා තාත්තට වචනෙ දාලා.....තාත්තා ඔෆිස් එකෙන් අහලා බලන්නම් කිව්වලු.ජොබ් එක කරන ගමන් සති අන්තෙ මොකක් හරි කෝස් එකක් කරන්න ඕන​.ඒත් මොකක් ද කරන්නෙ??

    මෙන්න බොලේ තාත්තා ...office එකෙන් අහලා මට interview එකකුත් සෙට් කරලා ......හැබයි තාත්තගේ office එකේ branch එකක ........ඒක වඩාත් හොඳයි .......තාත්තා ඉන්න තැන වැඩ කරන එකට වඩා .........මම මොකක් හරි පිස්සුවක් කෙලියොත් ගෙඩි පිටින් නෝන්ඩි නේ නැත්නම් ......

    කරන්න තියෙන්නේ sales ලු ........මොනාද මන්ද catalog වගයකුත් ගෙනත් දුන්නා ......එගොලන්ගේ products කියලා ......ලබන සුමානේ interview එකලු .........මම වැඩිය තාත්තා එක්ක ඉතින් බජනයක් නෑ ...........අම්මගේ මාර්ගෙන් පොඩි විස්තරයක් දැන ගත්තා ........interview එක කඩ්ඩෙන් තියෙන කෙස් එකක් තියෙන්නේ හරි බලමුකෝ ...........

    මේ අස්සෙන් මගේ love සීන් එකත් තියෙනවා .....හැබැයි තාම try .............O /L A /L කාලේ නම් චාටර් ගැහුවේ වෙන කෙල්ලෙක්ට .......එයාගෙන් දෙතුන් පාරක් ඇහුවත් හරි ගියේ නෑ ........එයාව අමතක කරන්න හින්දමයි මේ අල්ලපු ගෙදර නංගිට පොඩි ට්‍රයි එකක් දැම්මේ .......වැඩේ තියන්නේ මුන් Burger ........... බලමුකෝ මොකෝ වෙන්නේ කියලා

    Next
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    :oo::rolleyes: හොඳට බැලුවෙයි මක්කැයි කොටලා තියෙන්නේ කියලා

    AL විබාහගයත් ඉවරයි.
    000203F5.gif
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔය අස්සේ තාත්තා computer එකක් ගැන කියනවා ඇහුනා ....office එකෙන් මොකක්ද ගන්න පුළුවන් එකක් තමයි ......ගෙදර පරණ මගුලක් තිබ්බ ....
    ඒ වුනාට වැඩි පාවිච්චියක් නෑ ........

    මමයි ...අයියයි එකතු වෙලා පොඩි පොහොර පාරක් දැම්මා ......ගෙවන්න ගන්න අයියයි ...මමයි මාසෙට කීයක් හරි දෙන්නම් කියල ..( හැබැයි දෙන්නටම job තිබ්බේ නෑ )......

    මේ අතර ....

    මේ දවස් වල ඉතින් ගෙදර නේ ........මම ගේ පිටි පස්සේ තිබුන පාළු වත්තක පොඩි වගාවක් පටන් ගත්තා ......ඇත්තටම ඒ වත්ත සුද්දෙට තිය ගන්න ඕනේ හින්ද තමයි මේ වැඩේ පටන් ගත්තේ ...........මමත් ගෙදර නිකන් නේ හිටියේ ..........

    උදේට නැගිටිනවා .........ඔය මොනා හරි දවල් හීනයක් බල බල ඉඳලා ....යනවා ඔය වත්තට ........( මට යාලුවෝ හිටියේ නෑ ඔය පැත්තේ ....මොකද මෙහෙට ඇවිල්ලා අවුරුදු 2ක් වගේ ).......... ඕක පොඩ්ඩක් සුද්දයක් දාලා 12 වෙද්දී එනව කෑම කන්න

    Next
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ගෙදර ඇවිත් පොඩි wash එකක් දාල බත් ටිකක් කාල ......TV එක පොඩ්ඩක් බලනවා ..ඒ දවස් වල ඉන්ගම්මාරුව ගිය වගේ මතකයි TV එකේ ......
    2.30 ...3 වෙනකොට අර නංගි එනවා .....ඔය වෙලාවේ වෑන් සද්දේ අහිද්දී ජනේලේ ලගට ගිහින් ශේප් එක බලනවා ........අම්මා ඇලට් එක දාන හින්ද ශේප් .....කොහොම හරි ඉතින් එයා බැහැල අපේ ගේත් පහු කරන් යනවා .......එයාව දැක්කට පස්සේ මමත් පොඩ්ඩක් ඇල වෙලා ඉන්නවා ...පොඩි දවල් හීනයක් එහෙම බලාගෙන .....(සෑහෙන වෙලාව කෑවා ඒ දවස් වල )........ආයේ හවසට බහිනවා වගාවට ......මම තක්කාලි ....බඩ ඉරිගු ...මෑ එහෙම හිටෙව්වා .....Manioc එහෙම (මේක සිංහලෙන් type කරන්න බෑ ) ............

    ඔන්න ඉතින් හවස් වෙද්දී අම්මත් එනවා ඔය කුණු පුච්චන්න එහෙම .......අර නංගිගේ අම්මත් එනවා ...වෙන්න නැන්දම්මා මට හෙන ෆිට් ......
    " ආ දැන් A 3ක් එහෙම ආවම මොන campus එකටද යන්නේ ......."
    මට වත් නැති sure එකක් එයාට තියෙන්නේ .......

    හැබයි ඉතින් result ඇවිත් කියන්න ගියාම තමයි ඉරෙන්නේ .......

    මම කොහොමත් ශේප් එකේ ....එහෙන් මෙහන් කියනව .........මම serious එකේ ලිව්වේ නෑ .දෙවෙනි පාර කරන්න වෙයි ...එහෙම කියලා ...

    හවසට වැඩ ඉවෙර වෙලා ඉතින් යනවා තේ time එකට ....ඔය time එකට cartoon එහෙමත් යනවනේ ....මමත් ඉතින් පොඩි එකා ඕව බලනව ...

    අම්මත් හරි කැමතියි මම එහෙම ඉන්නවට ...මොකද අයියා කාරය හැම තිස්සෙම රෝන්දේ ....

    ඊට පස්සේ wash එකක් දාල හවසට වෙනවා කාමරයට ........මොකද මම ඔය නාට්ටි එහෙම බලන්නේ නෑ ......ඔහොම කොහොම හරි දවස් ගෙවා ගෙවා හිටිය ....ඔන්න ඉතින් interview යන දවසත් අවා
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ela ela digatama yan... antjimata interview hari giye na.. wagawa nagalama giya kiyala story eke iwara karapan hode... ;)
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    එක් කතාවක්..(සත්‍ය​)
    AL විබාහගයත් ඉවරයි...දැන් ඉතින් ජොබ් කට්ටක් හොයා ගන්න ඕන​...AL නම් කොහොමත් fail කියල දන්නව .... අයේ එක පාරක් නෙමෙ 10 පාරක් කරත් ඔච්චර තමා.....

    OL රිසාල්ට් වලින් විතරක් ෂේප් වෙන්න පුලුවන් ජොබ් එකක් කොහෙන් ද හොයා ගන්නෙ...
    තාත්ත ට පොඩක් කියල බලන්න ඕන​. රු.4000 ක් 5000ක් වුනත් කමක් නැ.

    AL කරන්න බොරුවට කාලෙ නාස්ති කරෙ කියල හිතෙනවා....එක්කෝ මැත්ස් නැතුව කොමස් කලා නම් ඉවර යි කියලත් හිතෙන්වා...
    කොහෙද OL කරද් දි වත් හරිය ට කර ගත්තෙ නැ නේ.......

    අනිත් එක මැත්ස් කරන්න තීරනය කලේ ඔලුව හදා ගන්න නෙ....වෙච්ච දෙවල් වුනා ...අම්මට ශේප් එකෙ වචනෙ දාලා ....තාත්ත ට කතා කරන්න කියන්න ඕන​..

    ජොබ් එකක් ගැන කිව්ව ම අම්මා ටිකක් පුදුමත් වුනා....අම්මා හිතලා තියෙන්නෙ මම තව කෝස් එකක් කරයි කියලා.....අම්ම ට මන් ගැන තාමත් ලොකු බලාපොරුත්තවක් තියෙන්වා.......මම AL FAil වෙනවා කියලා කිව්වෙත් හෙන ගේමක් දීලා......එක එක දේවල් මොනවා කිව්වත් අන්තිමට කිව්වෙ ජිවිතෙ කොහොම හරි හොඳට හදා ගන්න කියලා......

    කොහොම හරි අම්මා තාත්තට වචනෙ දාලා.....තාත්තා ඔෆිස් එකෙන් අහලා බලන්නම් කිව්වලු.ජොබ් එක කරන ගමන් සති අන්තෙ මොකක් හරි කෝස් එකක් කරන්න ඕන​.ඒත් මොකක් ද කරන්නෙ??

    මෙන්න බොලේ තාත්තා ...office එකෙන් අහලා මට interview එකකුත් සෙට් කරලා ......හැබයි තාත්තගේ office එකේ branch එකක ........ඒක වඩාත් හොඳයි .......තාත්තා ඉන්න තැන වැඩ කරන එකට වඩා .........මම මොකක් හරි පිස්සුවක් කෙලියොත් ගෙඩි පිටින් නෝන්ඩි නේ නැත්නම් ......

    කරන්න තියෙන්නේ sales ලු ........මොනාද මන්ද catalog වගයකුත් ගෙනත් දුන්නා ......එගොලන්ගේ products කියලා ......ලබන සුමානේ interview එකලු .........මම වැඩිය තාත්තා එක්ක ඉතින් බජනයක් නෑ ...........අම්මගේ මාර්ගෙන් පොඩි විස්තරයක් දැන ගත්තා ........interview එක කඩ්ඩෙන් තියෙන කෙස් එකක් තියෙන්නේ හරි බලමුකෝ ...........

    මේ අස්සෙන් මගේ love සීන් එකත් තියෙනවා .....හැබැයි තාම try .............O /L A /L කාලේ නම් චාටර් ගැහුවේ වෙන කෙල්ලෙක්ට .......එයාගෙන් දෙතුන් පාරක් ඇහුවත් හරි ගියේ නෑ ........එයාව අමතක කරන්න හින්දමයි මේ අල්ලපු ගෙදර නංගිට පොඩි ට්‍රයි එකක් දැම්මේ .......වැඩේ තියන්නේ මුන් Burger ........... බලමුකෝ මොකෝ වෙන්නේ කියලා

    Exact the same situation here machan....:rolleyes::rolleyes:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උදේම නැගිටලා තාත්ත ත් එක්කම යන්න ලැස්ති වුන .......දවස් දෙක තුනකට කලින් පොඩ්ඩක් පුරුදු වුණා ....

    කොහොම හරි තාත්ත ගේ bike එකේම ගිහින් මාව එතනට දැම්ම ......අක්කල දෙන්නෙක් and අයියල දෙන්නෙක් දැන් වැඩ .......මමත් ඉතින් හිටිය මට කතා කරන කම් .............

    කොහොම හරි එක අක්ක කෙනෙක් ඇවිත් මගෙන් CV එකක් ඉල්ලුව ........*&ලා ගියේ මම චCV එකක් අරන් ගියේ නැනේ ........

    මම කිව්වා මම තාත්තා ට එකක් දුන්න කියලා ......කොහොම හරි ඒ අක්කා හොයලා මගේ CV එක අරගෙන ගියා ලොක්ක ගාවට .......ඔන්න දැන් ඇතුලට එන්න කිව්වා .....

    දැන් ඉතින් හර්ද ස්පන්දනය වැඩි වෙලා ....උගුර වේලිලා තියෙන්නේ ......

    වඩිත් වුණා ..........

    පොර මොකක්ද ප්‍රශ්නයක් ඇහුවා මගෙන් .........

    කඩ්ඩෙන් ........මට tube light වුණා .....මම "Sorry " කිව්වා ආයේ ප්‍රශ්නේ අහයි කියල .....

    මු මගේ CV එක දිහා බලාගෙන ඉන්නව ....

    මට මීටර් වුණා මු ඇහුවේ ඉස්කෝලේ වගේ කියලා මමත් .....ඉතින් කිව්වා .....(මේ 100 % ක් ඇත්තට වුන දේවල් මචන්ලා )

    කොහොම හරි දැන් interview එකත් යනවා ....කොහේ තිබ්බ ඉංග්‍රීසි ද මන්ද මමත් අමාරුවෙන් ගේම ගහනව ...
    මල විකාර කියෙව්වා වගෙත් මතකයි ....

    අන්තිමට අහපු ප්‍රශ්නෙකට මගේ කටින් recently කියල කිය වුණා ......මට දැන් sure නෑ මෙහෙම වචනයක් තියෙනවද කියල ...
    එකත් ඉවර වුන කියමුකෝ .....මම දන්නවා වැඩේ දෙල් කියලා ......හිත හද ගමු කියල ...අම්මවත් ශේප් කරන විදියක් ගැන හිත හිත නැග්ග bus එකට ...
    වෙන interview එකක් වගේ නෙමේ ............මෙහෙම චාටර් කියල තාත්තට කිව්වම ....ගම ඉවරයි නේ ........

    ගෙදර ගිහින් ඉතුරු ටික ලියන්නම් .....උබල කැමති වෙයි කියල හිතනවා .....මම මේක කාලෙකට කලින් ලියන්න පටන් ගත්තේ ..හැබයි Open forum එකේ .. අර luv කතාව දැක්කම ආයෙත් ලියන්න හිතුනා .....මේක luv විතරක් නෙමේ ...උබලට යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලත් හිතෙනවා