ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ????

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ????

    මචන්ලා තරහා ගන්න එපා ......මේ thread එක දැම්මේ රෙප් ගන්නවත් ....පොර වෙන්න වත් නෙමේ .....ඇත්තටම මේ ප්‍රශ්නේ මට මහා වදයක් ....ඒ වගේම රට ගැන හිතත්දී දුකයි ,........

    ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ???? රට ගැන කැක්කුමක් නැත්තේ ...........මම මේ අහන්නේ කටින් කියන දේවල් ගැන නෙමේ .....ක්‍රියාවෙන් කරන දේවල් ගැන .........කොටින්ම කියනව නම් ඉන්දියවේ උන්ට උන්ගේ රට ගැන පුදුම කැක්කුමක් තියෙනවා .....

    බලපල්ලා ඉශ්රායෙල් උන් ...........අනේ ඇයි බන් අපේ රටේ මිනිස්සු එහෙම නැත්තේ .........

    කැම්පස් එකෙන් එලියට එන engineers la රටේ අලුත් නිපැයුම් සොයා ගෙන මේ රටේ සොබා දර්මය රැකගෙන ....තාක්ෂණයෙන් මේ රට සං වර්දනය කරන කාලයක් කවද එයිද .....මේ රටේ මේ ඇති වෙන්න යන හම්බකරණයෙන් කවදා මේ රට ගලවා ගනීද ??
    :sorry::sorry::sorry: :(
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.

    අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
    ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.

    කියපු දේ තේරුණාද මන්ද :confused:
     
    • Like
    Reactions: wall-e

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    තාක්ෂණයෙන් මේ රට සං වර්දනය කරන කාලයක් කවද එයිද .....මේ රටේ මේ ඇති වෙන්න යන හම්බකරණයෙන් කවදා මේ රට ගලවා ගනීද ??:sorry::sorry::sorry: :(

    උඹේ ප්‍රශ්නෙම මේකට පිළිතුර තියෙනවා..රටක් දියුණු වෙන්න ඕනනම් රට ඇතුලේ හැම ජාතියක්ම එකතු වෙලා කටයුතු කරන්න ඕන, ජාති කුල ආගම් කියල වෙන් වෙන රටවල් කවදාවත් දියුණු වෙන්නේ නැ..සුළු ජාතින් මරණ එකයි රට දියුණු කරන එකයි දෙකම කරන්න බැහැ..එකක් තෝරාගත්තොත් අනික අත හරින්න වෙනවා..අපි කරන්නනේ සුළු ජාතින් මර්ධනය ඉතින් රට දියුණු කරන එක කොහොමටවත් කරන්න බැහැ..එනිසා කොච්චර resources තිබ්බත් වැඩක් නැ (ලංකාවේ මොලවලින් ගොඩක් පිටරටවල් දියුණු වෙනවා)..අපිට තාක්ෂණයෙන් සංවර්ධනය වෙන්න බැ..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.

    අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
    ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.

    කියපු දේ තේරුණාද මන්ද :confused:

    ලොල්..පාලකයෝ බිහිවෙන්නේ රටේ මිනිස්සු අනුව..:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.

    අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
    ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.

    කියපු දේ තේරුණාද මන්ද :confused:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.

    අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
    ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.

    කියපු දේ තේරුණාද මන්ද :confused:
    11.gif
    11.gif
    11.gif
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපේ රටේ සිංහල ජනතාව ඉලක්ක කරගෙන විශාල වියාපාරයක් යනව.එහි ප්‍රධාන ඉලක්කය සිංහල කම නැතිකර දැමීම,,,එනම් සින්හල කියල කියන්න තිබෙන අනන්යතාව විනාස කර දැමීම..මේක දැන් දෙමල සමාජයට එහෙහිවත් ක්‍රියාත්මක වෙන බව කියවෙනවා..මෙහිදි සින්හල දරුවන්,කාන්තාවන් විශේශයෙන් ඉලක්ක කරගෙන,,ඔවුන්ගේ ලැජ්ජ-භය ඉවත්කිරීම,,අඩනිරුවත ජනප්‍රිය කරවීම,,අනියම් සබදතා වලට සින්හල පවුල් පෙලබවීම,,,දික්කසාද වීම් වැඩි කිරීම සිදුවෙනවා,,සින්හලයා බුද්ධියටට වඩා ලාමක හැගීම් වලට වහල් කරවනව...දරුවන් අධයාපයෙන් ඈත් කරල නටන්න,ගයන්න,පිස්සු නටන්න පොලබවනව...අන්තවාදී වියාපාරිකයො,සමාගම් වල සල්ලි,,ජරා මාධ්ය නාලිකා තමා මේ පහත් වැඩේ කරන්නෙ..
    ඉතින් මෙහෙම සම්මාසතියෙන් ඈත්වුන,,වැරදි දේ නිශ් එල දේ හොදයි කියල පිලිගන්න මානසිකත්වය පුරුදු උනාම එහෙව් පරම්පරාවකට රටක් ජාතියක් අම්මෙක් තාත්තෙක් කියල දෙයක් කල්පනාවක් නැහැ,,

    සන්කෘතියක්,දර්ශනයක් නැති උන,ලැජ්ජ බය නැති කරගත් ලමා පරපුරකින් ඉදිරියේ කවදාවත් රටක්,ජාතියක් කියන දෙයක්,අපේ කියල දෙයක් පවතින් නෑ
     
    • Like
    Reactions: wall-e and shenic

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක ගැන කතා කරලා තියනවා අපි ඕනි තරම්. නිකන් හොද හොද මඩේ දානවා වගේ එකම දේ ගැන කතා කරලා තේරුමක් නැහැනේ
     
    රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.

    අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
    ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.

    කියපු දේ තේරුණාද මන්ද :confused:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    අපේ රටේ සිංහල ජනතාව ඉලක්ක කරගෙන විශාල වියාපාරයක් යනව.එහි ප්‍රධාන ඉලක්කය සිංහල කම නැතිකර දැමීම,,,එනම් සින්හල කියල කියන්න තිබෙන අනන්යතාව විනාස කර දැමීම..මේක දැන් දෙමල සමාජයට එහෙහිවත් ක්‍රියාත්මක වෙන බව කියවෙනවා..මෙහිදි සින්හල දරුවන්,කාන්තාවන් විශේශයෙන් ඉලක්ක කරගෙන,,ඔවුන්ගේ ලැජ්ජ-භය ඉවත්කිරීම,,අඩනිරුවත ජනප්‍රිය කරවීම,,අනියම් සබදතා වලට සින්හල පවුල් පෙලබවීම,,,දික්කසාද වීම් වැඩි කිරීම සිදුවෙනවා,,සින්හලයා බුද්ධියටට වඩා ලාමක හැගීම් වලට වහල් කරවනව...දරුවන් අධයාපයෙන් ඈත් කරල නටන්න,ගයන්න,පිස්සු නටන්න පොලබවනව...අන්තවාදී වියාපාරිකයො,සමාගම් වල සල්ලි,,ජරා මාධ්ය නාලිකා තමා මේ පහත් වැඩේ කරන්නෙ..
    ඉතින් මෙහෙම සම්මාසතියෙන් ඈත්වුන,,වැරදි දේ නිශ් එල දේ හොදයි කියල පිලිගන්න මානසිකත්වය පුරුදු උනාම එහෙව් පරම්පරාවකට රටක් ජාතියක් අම්මෙක් තාත්තෙක් කියල දෙයක් කල්පනාවක් නැහැ,,

    සන්කෘතියක්,දර්ශනයක් නැති උන,ලැජ්ජ බය නැති කරගත් ලමා පරපුරකින් ඉදිරියේ කවදාවත් රටක්,ජාතියක් කියන දෙයක්,අපේ කියල දෙයක් පවතින් නෑ

    100% agreed machan
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle

    කැම්පස් එකෙන් එලියට එන engineers la රටේ අලුත් නිපැයුම් සොයා ගෙන මේ රටේ සොබා දර්මය රැකගෙන ....තාක්ෂණයෙන් මේ රට සං වර්දනය කරන කාලයක් කවද එයිද .....මේ රටේ මේ ඇති වෙන්න යන හම්බකරණයෙන් කවදා මේ රට ගලවා ගනීද ??
    :sorry::sorry::sorry: :(

    උන් එහෙම කරවී මේ රජයකින් එකට අවශ්‍ය පරිසරය හැදුවාම. :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් ඉතිහාසය කන්නද කියලා අහපු නායකයෝ බිහි වුන රටක මේක සිදුනොවුනොත් තමා පුදුමේ. සුද්දෝ අපේ රට දාලා යනකොට අපේ රටේ තිබ්බ පාලන ක්‍රමය වගේම පාලනයට සම්භන්ධ උන්ගේ මානසිකත්වයත් සුද්දන්ට ගැති කම් කරන විදිහට හදලා ගියා. එදා හෙලදිව පොතේ රොබට් නොක්ස් කියනවා සිංහලයා කොයිතරම් පන්සලට සම්භන්ධද කියලා. ඔන්න ඕක සුද්දෝ මේ රටින් යන්න කලින් පුලුවන් තරම් බිඳලා හියේ. අනගාරික ධර්මපාල තුමා කියනවා වගේ සුද්දෝ මේ රටෙන් ගියෙ කලු සුද්දෝ ටිකක් ඉතුරු කරලා. අපේ කරුමෙට රට පාලනය එතනින් ඉස්සරහට බාර වුනේ මේ කලු සුද්දන්ට. උන් තමන්ගේ බලය රැක ගන්න රටේ මිනිස්සුන්වත් උන්ගේ චින්තනයට ප්‍රයෝගයෙන් හරවගත්තා. දැන් ඉතින් ලංකාවෙන් වැඩි හරියක් සිංහලයෙක්ට තවත් සිංහලයෙක්ව මුන ගැහුනොත් ඉංග්‍රීසියෙන් දොඩන කලු සුද්දෝ. මුන් හිතන්නේ ලංකාවේ මිනිස්සු හැම වෙලේම සුද්දන්ට වඩා හැම දේකින්ම පල්ලෙහයින් කියලා. අපේ ඉතිහාසය ශිෂ්ඨාචාරයට මෙයාලා අකමැති ඒකයි මොකද ඉතිහාසයේදී වත් සුද්දෝ අපිට පල්ලෙහයින් හිටියා කියන්න උන් කැමති නෑ. මොකද මේ කලුසුද්දන්ගේ මුල් තියන්නේ බටහිර. මේ එක හේතුවක් විතරයි. මේ ගැන ලියනවනම් පොතක් ලියන්න පුලුවන්. නමුත් මචන් දැන් දැන් සිංහල කම අගය කරන අපේ දේ අගය කරන තරුනයන්ගේ පිබිදීමක් ඇතිවේගන එනවා. ඒක වලක්වන්න ඔය කලු සුද්දෝ සර්ව ආගමිකයෝ හේතුවාදියෝ නිරාගමිකයෝ කියලා එක එක නම් වලින් පෙනී ඉඳිමින් එක එක සෙල්ලම් දනවා. මම හොඳ උදා හරනයක් කියන්නම් දැන් රාවණා හා බුද්ධාගම අතර සම්බන්ධයක් නෑනේ. නමුත් ඔය සර්වාගමිකයෙක්ට රාවණා ගැන කිව්වම ජුවල් යන්නේ ඇයි? හේතුව මේ අය හැමෝගෙම අභ්‍යන්තරය ඒකයි. අන්න ඒකයි.
    :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: wall-e

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ රටේ සිංහල ජනතාව ඉලක්ක කරගෙන විශාල වියාපාරයක් යනව.එහි ප්‍රධාන ඉලක්කය සිංහල කම නැතිකර දැමීම,,,එනම් සින්හල කියල කියන්න තිබෙන අනන්යතාව විනාස කර දැමීම..මේක දැන් දෙමල සමාජයට එහෙහිවත් ක්‍රියාත්මක වෙන බව කියවෙනවා..මෙහිදි සින්හල දරුවන්,කාන්තාවන් විශේශයෙන් ඉලක්ක කරගෙන,,ඔවුන්ගේ ලැජ්ජ-භය ඉවත්කිරීම,,අඩනිරුවත ජනප්‍රිය කරවීම,,අනියම් සබදතා වලට සින්හල පවුල් පෙලබවීම,,,දික්කසාද වීම් වැඩි කිරීම සිදුවෙනවා,,සින්හලයා බුද්ධියටට වඩා ලාමක හැගීම් වලට වහල් කරවනව...දරුවන් අධයාපයෙන් ඈත් කරල නටන්න,ගයන්න,පිස්සු නටන්න පොලබවනව...අන්තවාදී වියාපාරිකයො,සමාගම් වල සල්ලි,,ජරා මාධ්ය නාලිකා තමා මේ පහත් වැඩේ කරන්නෙ..
    ඉතින් මෙහෙම සම්මාසතියෙන් ඈත්වුන,,වැරදි දේ නිශ් එල දේ හොදයි කියල පිලිගන්න මානසිකත්වය පුරුදු උනාම එහෙව් පරම්පරාවකට රටක් ජාතියක් අම්මෙක් තාත්තෙක් කියල දෙයක් කල්පනාවක් නැහැ,,

    සන්කෘතියක්,දර්ශනයක් නැති උන,ලැජ්ජ බය නැති කරගත් ලමා පරපුරකින් ඉදිරියේ කවදාවත් රටක්,ජාතියක් කියන දෙයක්,අපේ කියල දෙයක් පවතින් නෑ

    අනිවාර්යෙන් සහෝ.... :yes: (+4)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16967610 said:
    මචන් ඉතිහාසය කන්නද කියලා අහපු නායකයෝ බිහි වුන රටක මේක සිදුනොවුනොත් තමා පුදුමේ. සුද්දෝ අපේ රට දාලා යනකොට අපේ රටේ තිබ්බ පාලන ක්‍රමය වගේම පාලනයට සම්භන්ධ උන්ගේ මානසිකත්වයත් සුද්දන්ට ගැති කම් කරන විදිහට හදලා ගියා. එදා හෙලදිව පොතේ රොබට් නොක්ස් කියනවා සිංහලයා කොයිතරම් පන්සලට සම්භන්ධද කියලා. ඔන්න ඕක සුද්දෝ මේ රටින් යන්න කලින් පුලුවන් තරම් බිඳලා හියේ. අනගාරික ධර්මපාල තුමා කියනවා වගේ සුද්දෝ මේ රටෙන් ගියෙ කලු සුද්දෝ ටිකක් ඉතුරු කරලා. අපේ කරුමෙට රට පාලනය එතනින් ඉස්සරහට බාර වුනේ මේ කලු සුද්දන්ට. උන් තමන්ගේ බලය රැක ගන්න රටේ මිනිස්සුන්වත් උන්ගේ චින්තනයට ප්‍රයෝගයෙන් හරවගත්තා. දැන් ඉතින් ලංකාවෙන් වැඩි හරියක් සිංහලයෙක්ට තවත් සිංහලයෙක්ව මුන ගැහුනොත් ඉංග්‍රීසියෙන් දොඩන කලු සුද්දෝ. මුන් හිතන්නේ ලංකාවේ මිනිස්සු හැම වෙලේම සුද්දන්ට වඩා හැම දේකින්ම පල්ලෙහයින් කියලා. අපේ ඉතිහාසය ශිෂ්ඨාචාරයට මෙයාලා අකමැති ඒකයි මොකද ඉතිහාසයේදී වත් සුද්දෝ අපිට පල්ලෙහයින් හිටියා කියන්න උන් කැමති නෑ. මොකද මේ කලුසුද්දන්ගේ මුල් තියන්නේ බටහිර. මේ එක හේතුවක් විතරයි. මේ ගැන ලියනවනම් පොතක් ලියන්න පුලුවන්. නමුත් මචන් දැන් දැන් සිංහල කම අගය කරන අපේ දේ අගය කරන තරුනයන්ගේ පිබිදීමක් ඇතිවේගන එනවා. ඒක වලක්වන්න ඔය කලු සුද්දෝ සර්ව ආගමිකයෝ හේතුවාදියෝ නිරාගමිකයෝ කියලා එක එක නම් වලින් පෙනී ඉඳිමින් එක එක සෙල්ලම් දනවා. මම හොඳ උදා හරනයක් කියන්නම් දැන් රාවණා හා බුද්ධාගම අතර සම්බන්ධයක් නෑනේ. නමුත් ඔය සර්වාගමිකයෙක්ට රාවණා ගැන කිව්වම ජුවල් යන්නේ ඇයි? හේතුව මේ අය හැමෝගෙම අභ්‍යන්තරය ඒකයි. අන්න ඒකයි.
    :dull::dull::dull::dull:

    11.gif
    11.gif
    11.gif
    :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,061
    113
    ආශ්චර්යමත් රටක
    රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.

    අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
    ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.

    කියපු දේ තේරුණාද මන්ද :confused:

    e unata machan tama tamanta karanna dekut metana tiyenawa.. tama taman rata gana hitana widiya , muslim prashneta molen gema denna ona widiya hitala wada karaanna ona.. janadipathi ta unath loku balapamak karanna puluwan ee wage hitana minissu innawanan

    eg: muslim business warjanaya kireema..
    muslim brands reject kireema
    rata gana kakkumak tiyena ayawa deshapalakayo widiyata udata ganeema(champika ranawaka wage aya) etc....
     
    Last edited:
    • Like
    Reactions: wall-e

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.

    අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
    ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.

    කියපු දේ තේරුණාද මන්ද :confused:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    1000000% true