අවමගුල් උත්සව වලදී අපට මුණගැහෙන පිරිස්
අවමංගල්‍ය උත්සවයකට, සාමාන්‍ය වහරෙන් කිව්වොත් ‘මළ ගෙදරකට’, සහභාගී වුණාම අපට විවිධාකාරයේ පුද්ගලයින් හමුවෙනවා. දකින්න ලැබෙනවා. මොවුන් නෑදෑයන් වෙන්න පුළුවන්, හිතමිතුරන් වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්. මියගිය තැනැත්තාගේ මිතුරන්, හෝ මියගිය තැනැත්තාගේ...