Srilankan Airlines Cabin Crew jobs අවුල්ද කෙල්ලෙක්ට? මගේ නංගි join වෙන්න හදනව, අම්මනම් කැමතිම නෑ මටත් හිතා ගන්න බෑ මොනවා කියන්නද කියල. මේ ගැන දන්න අය උපදෙසක් දෙන්නකෝ. :dull: