1. shaggy_123

    Samsung Galaxy S2

    Samsung Galaxy S2 phone thiyenawa. Rs 50,000. Only 1 month used in Korea. Korea wala inna yaluwekta kiyala genwanne. Ona aya innawa nam kiyanna. PM karanna or reply to this post.
  2. shaggy_123

    දේවාල ග්‍රහ අපල

    දේවාල ග්‍රහ අපල මචන් උබල ඔය දේවාල ග්‍රහ අපල එහෙම විශ්වාස කරනවද. මම නම් ඕව විශ්වාස කරන්නේ නැ. උබල මොකද කියන්නේ. ඕවගේ එත්තක් තියෙනවද. නැත්තන් ඕව බොරුද
  3. shaggy_123

    yaksha gothra..

  4. shaggy_123

    help me..

    මට colombo පීනන්න ඉගෙන ගන්න තැනක් කියන්නකෝ.
  5. shaggy_123

    colombo dress

    මට coat එකක් ගන්න colombo වල හොද place එකක් කියනවද? ලොකු උදව්වක්.
  6. shaggy_123

    පේරාදෙණිය camps එක

    පේරාදෙණිය camps එක ගෙන කියවෙන සින්දු ගොඩක් තියෙනවා. එත් මේ සින්දුව ගොඩක්ම වෙනස්. පේරාදෙණිය සරසවිය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම campus කියල ඕන කෙනෙක් දන්නවා. ඒක ගැන කියල තියන හැම සින්දුවක් ම ලියල තියෙන්නේ ඒක තියන ලස්සන වට පිටාව හන්තාන කන්ද, මහවැලි ගග වගේ ඒවා ගැන. ඒ වගේම එකේ ඉන්න පෙම් වතුන්...
  7. shaggy_123

    අද දෙරණ

    ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් පෙන්වාදෙන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකට එකඟවිය නොහැකි බවට ආණ්ඩු පක්ෂය විසින් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය හා ආණ්ඩු පක්ෂය අතර පැවත්වෙන සාකච්ඡා මාලාවේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී මේ බව තහවුරු...
  8. shaggy_123

    මෙන්න navy training ..

    මෙන්න navy training ... අනේ අම්මප. මුන්ට මොනාද කරන්න ඕනේ..
  9. shaggy_123

    help me....

    මචන් ලා මම singapore job එකකට යන්න හිතාගෙන ඉන්නවා. එහෙ job කරන අය කව්රු හරි ඉන්නවා නම් කියනවද. මට විස්තර වගයක් දැන ගන්න තියෙනව. එහෙ නැවතිලා ඉන්න අය කව්රු හරි උනත් කමක් නැ ලොකු උදව්වක්.
  10. shaggy_123

    phone help

    මචන්ලා මට samsung phone එකක් ගන්න නුවරින් හරි කොළඹින් හරි හොද place එකක් කියනවද? warrenty ත් එක්කම ගන්න ඕනේ.
  11. shaggy_123

    දේව දුතයන් දැක ගනිමු.

    දේව දුතයන් දැක ගනිමු. නිරය එහෙම නෙත්තන් අපාය ගැන බුදු රජාණන් වහන්සේ සුත්‍ර දේශනා කිහිපයකම සදහන් වෙනවා. මේ ගෙන විස්තර වශයෙන් දක්වා තියෙන සුත්‍ර දේශනාවක් වන්නේ දේව දුත සුත්‍රයයි. මේ දේව දුත සුත්‍රයෙන් නිරයේ දී ලැබෙන අනන්ත අප්‍රමාණ දුක පිළිබද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. යම්...
  12. shaggy_123

    කල්පය කියන්නේ මොකක්ද

    කල්පය කියන්නේ මොකක්ද කල්පයක් කියන්නේ ඉතා දීර්ග කාලයකටය. බුදු රජාණන් වහන්සේ කිහිප පොලකදිම කල්පය පිළිබද අර්ථ දක්වා ඈත. එක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගෙන් ස්වාමිනි කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියා විමසුවා. එවිට උන්වහන්සේ මහණනි එසේ කල්පයකට පවතින කාලය වසර සියය හෝ දහසක් හෝ...
  13. shaggy_123

    foriegn job vacancies

    මචන්ලා මට middle east වල jobs හොයා ගන්න පුළුවන් හොද site එකක් තියෙනවා නම් දෙන්නකෝ.
  14. shaggy_123

    පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි

    පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි මහින්ද පතිරණ ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්ය සබරගමුව විශ්වවිද්‍යාලය රුසියාවේ හිටපු ජනාධිපති හා වත්මන් අගමැති ව්ලැඩිමීර් පුටින් තමා නැවත වරක්‌ 2012 මාර්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තර`ග...
  15. shaggy_123

    පිළිසරණ ලබන්නට පතමි බුදු සමිදුනේ

    පිළිසරණ ලබන්නට පතමි බුදු සමිදුනේ අදුරු ලොව එළිය කල මගේ සිත පහන් කල සැප සතුට උදා කල මගේ බුදු සමිදුනේ නොමග යන විට හැදින සුමගටම යොමු කරන මහා කරුණ ගුනෙති කාරුණික සමිදුනේ මැරෙන ඉපෙදෙන ලොවෙහි සදහටම මිදෙන්නට අමා නිවන් මග දෙසන සුගත බුදු සමිදුනේ ජිවිතේ දුක සෝක පිස දම සනසවා අමා ඔසු...
  16. shaggy_123

    මහමෙව්නාව පොත්

    මහමෙව්නාව පොත්
  17. shaggy_123

    nokia phone

    මචන්ලා මට රු 20,000 ට විතර ගන්න හොද nokia phone එකක් මොකක්ද කියල කියන්නකෝ. :D:D:D:D
  18. shaggy_123

    මළ පොතේ අකුර

    මචන්ලා දන්නවද මළ පොතේ අකුර කියන්නේ මොකක්ද කියල ?:D:D:D:D
  19. shaggy_123

    දඩුබස්නාමයනය සහ අකාල සන්ද්‍යා

    දඩුබස්නාමයනය සහ අකාල සන්ද්‍යා මචන් ලා දඩුබස්නාමයනය සහ අකාල සන්ද්‍යා teledrama තියෙන කෙනෙක් ඉන්නවා link එක දානවද ???????:lol::lol::lol::lol::lol::lol::lol::lol:
  20. shaggy_123

    IQ ප්‍රශ්නයක් ඔන්න පුළුවන් නම් තෝරන්න බලන්&#35

    IQ ප්‍රශ්නයක් ඔන්න පුළුවන් නම් තෝරන්න බලන්&#35 මම කියන්න යන්නේ IQ ප්‍රශ්නයක් ඔන්න පුළුවන් නම් තෝරන්න බලන්න. මේක ටිකක් මොලේ කල්පනා කරලා උත්තර දෙන්න. මෙන්න මේකයි සිද්දිය. ඔන්න එක නෝනලා දෙන්නෙක් කතා කර කර ඉන්නවලු. එතකොට එක නෝනා කෙනෙක් ඇහුවලු අනිත් නෝනා ගෙන් ඔයාගේ ඉන්න ළමයි ගේ වයස කියාද කියල...

    No contents