1. shaggy_123

    Dubai Jobs

    මචන් මට dubai වල job සෙට් කරන agent කෙනෙක් ඕන කරනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් contact details දෙනවද. ලොකු උදව්වක්.
  2. shaggy_123

    සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි

    සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම...
  3. shaggy_123

    Elakri radio

    මචන් එළකිරි radio android app එකක් තියෙනවද. තියනවා නම් කියනවදෝ.
  4. shaggy_123

    chaina printer business

    මචං අර china වල ඉදන් printer වගේ බඩු වගයක් ලංකාවට එවල business කරපු එකෙක් එළකිරි එකේ නුලක් දාල තිබ්බ නේද. මට උව contact කර ගන්න ඕනේ. පොඩි විස්තර වගයක් දැන ගන්න. පොඩ්ඩක් උදව කරහල්ලකෝ.
  5. shaggy_123

    Google Mail

    අපි කව්රුත් use කරන gmail එකෙන් mail එකක් යැව්වම වෙන දේ දන්නවද. මේක බලන්නකෝ. මේකේ තයෙනවා අපි mail එකක් යැව්වම වෙන process එක ලස්සනට graphics වලින් විස්තර කරලා. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහින් start the story එක click කරන්න. http://www.google.com/green/storyofsend/desktop/
  6. shaggy_123

    kendara balanna

    මචන්ලා මට අර පොරොන්දම් match කරන කේන්දර match කරන software එකක් ඕනේ කරනවා. තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්නකෝ.
  7. shaggy_123

    photo edithing software

    Me machanla mata photo editing walata use karanna puluwan hoda software ekak kiyanawada..loku udawwak... :D:D:D:D
  8. shaggy_123

    malaysian help

    මචන් මට malaysia වල ඉන්න අයගෙන් or හිටිය අයගෙන් පොඩි දෙයක් දැන ගන්න ඕනේ. ඒක නිසා එහෙ හිටිය or ඉන්න අය ඉන්නවා නම් මෙතෙනට එන්නකෝ.
  9. shaggy_123

    TV channel

    මචන්ලා මට online ලංකාවේ TV channel බලන්න පුළුවන් site එකක් දීපල්ලකෝ ලොකු උදව්වක්.
  10. shaggy_123

    bigg help

    මචන් මට net එකෙන් ලංකාවේ mobile no වලට කතා කරන්න පුළුවන් free or ගාන අඩු site එකක් කියපල්ලකෝ. skype වල විනාඩියට 12 ක් විතර charge වෙනවා. ලොකු උදව්වක්.
  11. shaggy_123

    CISCO Exams උදව් ඕනේ අය එන්නෝ

    CISCO Exams උදව් ඕනේ අය එන්නෝ දැන් තියෙන Networking වලට ජනප්‍රියම ඒ වගේම ගොඩක් job වලටත් ඉල්ලුමක් තියෙන exam එක තමයි CISCO Exams. ඒක නිසා අපේ අයත් ගොඩක් කට්ටිය දැන් මේ exam එක හෝ ගල කරනවා. ගොඩක් කට්ටියට මේක ගැන හරියටම දන්නෙත් නැ. ඒ වගේම සමහර යට මේක ගැන තාම වැඩි දැනුමක් නැතිවත් ඇති. ඉතින්...
  12. shaggy_123

    දානයෙහි අනුසස්

    දානයෙහි අනුසස් අපේ ගොඩක් අය ඉන්න දෙයක් තමා පින් කරන්න නම් සල්ලි ඕනේ කියන එක. පින් කරන්න අපිට කො සල්ලි. ඇත්ටට්ම අපිට පින් කරන්න නම් සල්ලි ඕනමද? අපි බලමු බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියල තියෙන්නේ මොකක්ද කියල. බුදුරජාණන් වහන්සේ එක දවසක් උන් වහන්සේ බෝධිසත්ව කාලේදී කරපු පින් කමක් ගැන කියල...
  13. shaggy_123

    practising english language speaking

    මට English Speaking Practice කරන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ කොහොමද ඒක කර ගන්නේ කියල. Skype එකෙන් කරන්න පුළුවන් නේද. මේක කියල දුන්නොත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
  14. shaggy_123

    medical test

    මචන්ලා මට පොඩි විස්තරයක් දැන ගන්න ඕනේ. malaysia visa ගන්නකොට medical එක ගන්නේ කොහෙන්ද. ඕනෙම රජයේ රෝහලකින් ගන්න පුලුවන්ද. නැත්නම් එකට වෙනම hospital ලිස්ට් එකක් තියෙනවද.
  15. shaggy_123

    buy a new camera

    මට කැමරා එකක් ගන්න ඕනේ. මගේ budjet එක ලංකාවේ මුදලින් 60000. විතර . මම යාලුවෙක්ට කියල malaysia වලින් ගෙන්න ගන්න ඉන්නේ. හොද මොඩෙල් එකක් කියනවද...
  16. shaggy_123

    import registraton company

    එළකිරි එකේ ඉන්නවද import වලට register කරපු company එකක් තියෙන කෙනෙක්. එහෙම දන්නා අදුරන කෙනෙක් වත් ඉන්නවද.
  17. shaggy_123

    company registration

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. මට දැන ගන්න ඕනේ. කොහොමද company එකක් register කරන්නේ කොහොමද කියල. එකට vat file එකක් open කරන්නත් ඕනේ. එක කරන්නේ කොහොමද කියල දන්නා කෙනක් ඉන්නවා නම් කියන්නකෝ....
  18. shaggy_123

    A4 කොළ

    මචන් මට සෙට් උනා A4 කොළ ගෙන්වන කෙනෙක්. ඒවා විකුනන්න කොහොමද කඩවල් සෙට් කර ගන්නේ..
  19. shaggy_123

    ඩෙනිම් business

    මචන්ලා මට රට ඉන්න අයිය කෙනෙක් ඩෙනිම් කලිසම් එවන්නම් business එකක් කරන්න පුළුවන් නම් කියල කිව. මට ඒවා කඩවල් වලට දාන්න පුළුවන් වෙයිද. කඩවල් වලට දානවා නම් කියට විතර දන්නා ඕනෙද. ඒවා රට ඉදන් එවද්දී tax එහෙමත් වදිනවද. දන්න කෙනෙක් ඉන්නවා කියන්නකෝ.
  20. shaggy_123

    මාලක ඇතුළු පිරිස

    මාලක ඇතුළු පිරිස මාලක සිල්වා ඇතුළු පිරිස 24 දක්වා රක්ෂිත බන්දනාගාරයට

    No contents