මචන්ලා මට රු 20,000 ට විතර ගන්න හොද nokia phone එකක් මොකක්ද කියල කියන්නකෝ. :D:D:D:D
shaggy_123 Well-known member May 10, 2011 1,571 647 113 sri lanka Aug 29, 2011 #1 මචන්ලා මට රු 20,000 ට විතර ගන්න හොද nokia phone එකක් මොකක්ද කියල කියන්නකෝ.
Play boy 69 Member Jul 6, 2010 99 3 0 Aug 29, 2011 #2 machan use karapu nokia 6710s navigator phone akak tiyenawa
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Aug 29, 2011 #3 ai bn nokia ganne
Rohantha Well-known member Dec 17, 2006 5,764 355 83 36 Verona, Italy 🇮🇹 Aug 29, 2011 #5 honda porn athi balapan search karala
shaggy_123 Well-known member May 10, 2011 1,571 647 113 sri lanka Aug 29, 2011 #6 nokia තමා මම use කරලා තියෙන්නේ. වෙන brand එකක් උනත් කමක් නැ. එත් මචන් brand new එකක් තමයි බලන්නේ.
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Aug 29, 2011 #7 කොයි වගේ දේවල් ද ඒ ෆොන් එකෙන් අඩංගු වේලා තියෙන්න ඕනේ ද කියලා කියන්න..
shaggy_123 Well-known member May 10, 2011 1,571 647 113 sri lanka Aug 29, 2011 #9 මචන් specification ඉතින් normal ඒවම තමා. camera ,3g වගේ මගේ budget එක 20000.
shaggy_123 Well-known member May 10, 2011 1,571 647 113 sri lanka Aug 29, 2011 #10 මචන්ලා Sony Ericsson XPERIA X8 මේක ගෙන මොකද කියන්නේ. දන්නවද මේක කොහොමද කියල.