Highway?කොළඹ ඉඳන් ඇඹිලිපිටියට යන්න ලේසිම පාර මොකක්ද Guys? යන්නේ කාර් එකක
එ දවස් වල නම් ගොඩකවෙල හරියෙන් යද්දි බඩදරු අම්මලට ලමයි හම්බෙනවා.. එ තරමට පාර හොදයි.Colombo - Padukka - Ingiriya - Ratnapura - Palmadulla - Udawalawa - Ambilipitiya
එ දවස් වල නම් ගොඩකවෙල හරියෙන් යද්දි බඩදරු අම්මලට ලමයි හම්බෙනවා.. එ තරමට පාර හොදයි.
දැන්නම් කොහොමද දන්නැ..
කාර් එකක නම් යන්නෙ හයිවෙ ගිහින් බරවාකුඹුකෙන් දාලා යන එක තමයි ඉක්මන්.
Colombo - Padukka - Ingiriya - Ratnapura - Palmadulla - Udawalawa - Ambilipitiya
--
Colombo - Padukka - Ingiriya - Ratnapura - Palmadulla - Udawalawa - Ambilipitiya
--
හයිවෙ යන්න
අරක පාර සවුත්තුයි
Highway?
එ දවස් වල නම් ගොඩකවෙල හරියෙන් යද්දි බඩදරු අම්මලට ලමයි හම්බෙනවා.. එ තරමට පාර හොදයි.
දැන්නම් කොහොමද දන්නැ..
කාර් එකක නම් යන්නෙ හයිවෙ ගිහින් බරවාකුඹුකෙන් දාලා යන එක තමයි ඉක්මන්.
තාම එහෙම තමයි බන්
ගොඩකවෙල ඉදන් කේස් පැල්මඩුල්ලට එනකන්ම
හයිවෙ ලෙසියි එහෙම බලුවොත්, කිමි 60ක් වගෙ වැඩි උනත්
පැය 3න් ගොඩ
Highway..Barawakubuka exit...ita passe padanangala ambilipitiya..paya 3k yay..
Highway yanna machan barawakumbukatama 800k wage yanne. Eka lesi